Watch Trailer

The Blacklist [S01 : E12] | රස විද්‍යාඥයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! පුරුදු ලෙසම ගියවර කොටස ගැන වැඩි විස්තරයක් කිරීමට යන්නේ නෑ. හිත හොද මිනීමරුවා අවසන් වූවත් තවමත් රෙඩින්ටන්ගේ ද්‍රෝහී ඔත්තුකාර දඩයම අවසන් නැති බව ඔබට මතක ඇති. මේ කථාංගයේදී, මිනිසුන්ට අතුරුදහන් වී පලා යාමට සේවා සපයන රෙඩින්ටන්ටත් එහා හැකියාවක් ඇති අපරාධකරුවෙක් ගැන මෙන්ම සැබෑ ද්‍රෝහියා කවුද යන…

The Blacklist

ආයුබෝවන් !
පුරුදු ලෙසම ගියවර කොටස ගැන වැඩි විස්තරයක් කිරීමට යන්නේ නෑ. හිත හොද මිනීමරුවා අවසන් වූවත් තවමත් රෙඩින්ටන්ගේ ද්‍රෝහී ඔත්තුකාර දඩයම අවසන් නැති බව ඔබට මතක ඇති.

මේ කථාංගයේදී, මිනිසුන්ට අතුරුදහන් වී පලා යාමට සේවා සපයන රෙඩින්ටන්ටත් එහා හැකියාවක් ඇති අපරාධකරුවෙක් ගැන මෙන්ම සැබෑ ද්‍රෝහියා කවුද යනවග මේ කථාංගය අවසානයේදී ඔබට දැක ගැනීමට හැකිවේවි.එනම් අපරාධ ලැයිස්තුව නාටකයේ මෙවර කොටසේදී එකවර දඩයම් දෙකක් සිදුවේවි.

එසේනම් සතියකින් හමුවනතුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 84c6784c7b6e987181820a14d9ecacc673968aec 260 MB කොපිය මෙතනින් බාගන්න 0b24282236fde3da781bf8224362255bef54dad0 350 MB කොපිය මෙතනින් බාගන්න 5cb1c236720c12da0d3d127ec405f685efb8e20a 720 MB කොපිය මෙතනින් බාගන්න 9e28d7381db3dec048566ec21b559626a3793fc7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,006 downloadsDownload The.Blacklist.S01E12.zip130 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,006 downloadsDownload Subtitles130 KB

25 comments

  1. madusanka

    elama thamayi saho......godaaaaaaaaaaaa...........k pin sub ekata........jaya wewa !!!!! ohoma yan....

  2. Nipuna

    ela ela........................ the following se2 th avilla sub denne naddoooooo

  3. nadika

    තැන්ක්ස් මචෝ දිගටම සබ් 1 ඕනේ...

  4. nadika

    The Musketeers tv serias akatat sub dennako puluwannam...

  5. LAKSHAN

    තැන්ක්ස් මචෝ ...................

  6. wappula

    thank you malli...

  7. Dulan

    Thanx machan

  8. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  9. ccnp

    Thanks

  10. rashim

    jaya wewa sub walata

  11. shani

    thanks

  12. scofiled

    thanks friend... digatama karagena yamuu.. jaya wewaa!!!

  13. තරිඳූ පෙරේරා

    sahoo onna danthamai meka baganne......meka mage asama kathavak.....fattama fatta....onna ehenam bagannava..thankss sahoo sub ekatahh.....

  14. dev

    bohoma stuti saho... .

  15. Chathu

    thax machan

  16. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  18. නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

  19. rumal

    sahoooo, puluwam nam blacklist eke episode 13 eka ta sub denawada.

  20. DAMER

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  21. Jeewantha

    සීරාම ෆිල්ම්ස්, TV Series බයිස්කෝප් අඩවිය තුලින් හඳුන්වාදීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය.

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  23. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි

  24. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  25. Anonymous

    Thnx for sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.