Watch Trailer

The Blacklist [S01 : E14] | කපටි ගැහැනියක්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! අපරාධ ලැයිස්තුව රූපවානිහී කතාමාලාවේ දිගු නිහැඩියාකින් අනතුරුව 14 වෙනි කොටස දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපරාධ අංශයේ ප්‍රධනියා වූ ඩයෑන් ෆවුලර් රෙඩින්ටන් විසින් ඝාතනය කිරීම හා බැදුනු රහස් පිට කරන්නන් පිලිබද දඩයම ඔබට මතක ඇති. ඒ මතකයත් සමගම 14 වැනි කොටසට හැරෙමු. 60 දශකයේ රුසියානුවන් ඇමරිකා එක්…

The Blacklist

ආයුබෝවන් !
අපරාධ ලැයිස්තුව රූපවානිහී කතාමාලාවේ දිගු නිහැඩියාකින් අනතුරුව 14 වෙනි කොටස දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපරාධ අංශයේ ප්‍රධනියා වූ ඩයෑන් ෆවුලර් රෙඩින්ටන් විසින් ඝාතනය කිරීම හා බැදුනු රහස් පිට කරන්නන් පිලිබද දඩයම ඔබට මතක ඇති. ඒ මතකයත් සමගම 14 වැනි කොටසට හැරෙමු.

60 දශකයේ රුසියානුවන් ඇමරිකා එක්සත් ජනපදය තුළ සැගවූ න්‍යශ්ටික බෝම්බ ගැන කරන හෙලිදරවුවක්, බෝම්බ ගැන තොරතුරු සැගවූ කළා කෘති සොරකමක්, බෝම්බ ගැන සොයන රෙඩින්ටන් ව පවා රැවටීමට සමත් තවත් කපටි ගැහැනියක් සහ තැපැල් කන්තෝරුව හෙවත් රහස් අංගනයට සිදුවන අනපේක්ෂිත රාජ්‍ය මැදිහත්වීමක් ඔබට මේ කොටසේදී හමුවේවි.

තවත් කොටසකින් හමුවනතුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

f162d7f25f46e75f21d1d58388b573d641366ba9

215 MB කොපිය මෙතනින් බාගන්න

c98d85e16c723aa181522111f00c30308fbc83e9

680 MB කොපිය මෙතනින් බාගන්න

508c1f225c542c339007c7a77b8f7da3a602d306 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,020 downloadsDownload The.Blacklist.S-01E.14.zip131 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

4,020 downloadsDownload Subtitles131 KB

33 comments

  1. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා කොල්ලෝ සබට තුති
    අනිත් එපිය ඉක්මනට දෙනවා නේද

  2. Thish

    Machan sub eka double penawane?????? Ai e??? Kohomada hada ganne?

    1. මිහාන්

      player ekak maaru karala try ekak denna.

  3. Tharindu Perera

    fatta fatta macahnnn...denakan hitiyee me kotasa...anith kotasath ikmanatama diyann bnn..thanks machan sub ekatahhh...

  4. dilshan

    ස්තුතියි

  5. “චූටී මල්ලි”

    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය...........

  6. tharindu

    godak dawasak balan hitiye ona banawoo thanz sabata

  7. Hasitha

    Thanx.

    mata mea aluth interface eka harima aul kalin thibba sarala bawaya na. api kohomada eka baiscope admin lata kiyanne? Vote ekak thiyanna baiyda?

    Oya kattiya monawada hithanee

  8. නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

  9. chandima

    තැන්ස් සහෝ ඔන්න බැව බොහොම ස්තුතියි... දිගටම ඔන

  10. shani

    thanks

  11. harsha

    ස්තූතියි සහෝ 15වෙනි කොටසත් ඇවිත් නේද තියෙන්න එකත් ඉක්මනින් දෙන්න බලන්න ඔන්න එහෙනම් උපසිරසිය බාගත්තා

  12. LAKSHAN

    thanks .....................................................

  13. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.අනිත් කොටසට ඉක්මණට සබ් එක දෙමු.ජය​! :P :P :P

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනකම්මයි බලාගෙන උන්නෙ. අනිවා බෑමක් තමා ඉතින්. ජය෴෴ :P :P

  16. tiron

    thankzzzzzzzzzzzzzzzzz

  17. Wicky

    එළ,එළ අනිත් ඒවාටත් සබ් දෙමු . ගොඩක් පින්

  18. Isuru Madush

    සබ් එක දෙනකන් බලාගෙන හිටියේ...තෑන්ක්ස් බ්‍රෝ... episode 15 එකත් ඉක්මනට කරමු.. :-)

  19. Nuwan

    e15, e16 ට සබ දෙන්නෙ නැද්ද??????????????????????????????????????????
    ගොඩක් දවස් බලන් හිටිය දෙයි කියල

  20. Nuwan

    e15, e16 ට සබ දෙන්නෙ නැද්ද .... ගොඩක් දවස් බලන් හිටිය දෙයි කියල

  21. madawa

    මචං අලුත් ඒව දාපන්කො සහෝ

  22. amal

    thanks

  23. Rashmika

    thanks bro!!!

  24. Akilanjana

    meke 8:26 poddak hodata balannako....

  25. LAKSHAN

    thanks ……………………………………………..

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  27. oakley sunglasses cheap

    Thanks a lot for sharing!

  28. Naveen Rangana

    Sub1 Tnks...................

  29. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  30. Anonymous

    Thnx for sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.