Watch Trailer

The Blacklist [S01 : E19] | පැව්ලොවිච් සොයුරෝ… [සිංහල උපසිරසි සමඟ]

ශ්වේත මීදුම” නමින් හදුන්වන ලබන රසායනික අවියක් නිශ්පාදනය සඳහා සම්බන්ධ චීන ජාතික කාන්තාවක් චීන රජය විසින් රඳවා තබාගෙන ඉන්නවා. ඇයව ඇමරිකානු රජය හමුදාව මගින් බේරාගන්නවා. නමුත් පැව්ලොවිච් සහෝදරයොත් ඇය ගැන ඇහැ ගහගෙන බව රෙඩින්ටං ලිසීට පවසනවා. ඒ අතරේ ටොම් දැන ගන්නවා ලිස් ඔහු ගැන දැනගෙන බව. ලිස් ටොම්ට වද බන…

The Blacklist

ශ්වේත මීදුම” නමින් හදුන්වන ලබන රසායනික අවියක් නිශ්පාදනය සඳහා සම්බන්ධ චීන ජාතික කාන්තාවක් චීන රජය විසින් රඳවා තබාගෙන ඉන්නවා. ඇයව ඇමරිකානු රජය හමුදාව මගින් බේරාගන්නවා. නමුත් පැව්ලොවිච් සහෝදරයොත් ඇය ගැන ඇහැ ගහගෙන බව රෙඩින්ටං ලිසීට පවසනවා.

ඒ අතරේ ටොම් දැන ගන්නවා ලිස් ඔහු ගැන දැනගෙන බව. ලිස් ටොම්ට වද බන්ධන දී ඔහුගේ ලොක්කා කවුද කියන එක දැන ගන්න උත්සාහ කරනවා. නමුත්…..

The Blacklist (2013) on IMDb

 

 

135 MB කොපිය මෙතනින් බාගන්න

4b45c784f5623dfdf054007849987099e8d55b40

245 MB කොපිය මෙතනින් බාගන්න

5eccbf72e3c69e8928bd23bf58b15f48c7636c87

740 MB කොපිය මෙතනින් බාගන්න

aa754c1393ed6d1073c8e6cb2eeeabd8d2659e1a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,769 downloadsDownload The_Blacklist.S01E19.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,769 downloadsDownload Subtitles96 KB

28 comments

  1. නිෂූ

    යකෝ මේක පටන් අරන් තියෙන්නේ ''මරු ඩබල'' නේ ද ?
    ජයවේවා !

  2. shani

    thanks

  3. harsha

    මේ දාලා තියන මූන අංජනගෙද? නිශාන්තිගෙද? ඔන්න සබ ගත්තා ස්තූතියි ඩබලටම

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. Kosala Deshan

    Thanx for the sub...

  6. dulanga

    thanx sub walata,ituru tkt ikmnta dnnako

  7. Isu DP

    Supiri Doublalata Thankzzz.Sub Ekata...
    Mekath Complete Kralama Damu..
    Fargo Eka Maga Enwa Athi Ne???
    Jaya Wewa !!! :-) :-)

    1. Annana Ishan krishaja

      Ada dawal iwara karala dunne. Samahara wita rata davi

    2. Isu DP

      Elazzz... oya dala thiynne... :-)

  8. LAKSHAN

    උපසිරැසියට තුති……. :)

  9. Tharindu Perera

    elazzz ahh.....
    thanks sub ekatahhhh.........
    24 ekata season 1 ekatath puluvan vidihata dennakooo..................

  10. Annana Ishan krishaja

    Mama adminla ekka kata karala balala kiyannam

  11. nuwan

    අන්න ලොවෙත් බුලට් 2...මේ සතිය යන්න කලින් මේක ඉවර කරපන්.....

  12. “චූටී මල්ලි”

    සුපර් ඩබල
    මේකත් ඉවරයක් කරල දාන්න හදන්නෙ
    ආ..සයි ආ..සයි
    ඉතිරි කොටස් 3ත් දෙමු ඩෝන් ගාලා
    සබට තුති
    ඔබට ජය...........

  13. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම. සිංහල උපසිරැසියට. ඉතුරු ටිකත් ඉක්මනටම දීලා දාමු එහෙනම්. ජය෴෴ :P :P

  14. Thilina

    Thank you

  15. dinidu madushanka

    ela ela saho jaya wewa

  16. නලින්

    ස්තුතියි අංජන මෙකත් ගොඩදාපු එකට ඩිලේ එක නිසා බලන එක නවත්තලා තිබ්බේ

    ජය වේවා!

  17. dilshan

    ස්තුතියි

  18. silent $

    නියමයි
    :P

  19. LAKSHAN

    ස්තුතියි .........................

  20. mihan

    thank you !

  21. Jeewantha

    Thanks,

  22. dinusha

    Blacklist epi 22 sub eka denne naddoooooooooo.

  23. suchintha

    machan me Episode eka download karanna bahane

  24. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තුතියි................

  25. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  26. Anonymous

    Thnx sub ekta....