අද කථාව හැලෝවීන් වෙනුවෙන් විශේෂයෙන් හැදු එකක්. මනුස්සයෙක් හදිස්සියේම රේසර් බ්ලේඩ් වගයක් වමනේ කරලා මැරෙනවා. මෙහෙම කිව්ව ගමන් ඕගොල්ලෝ දන්නවනේ මේ වගේ වැඩ කරන්නේ කවුද කියලා. ඒ යක්දෙස්සියයෝ. ඒත් මේ මනුස්සයව මරන්න කිසි කෙනෙක්ට හේතුවක් තියෙන්න විදිහක් නැති බවයි සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ. ඒත් මෙතෙන්…
අද කථාව හැලෝවීන් වෙනුවෙන් විශේෂයෙන් හැදු එකක්. මනුස්සයෙක් හදිස්සියේම රේසර් බ්ලේඩ් වගයක් වමනේ කරලා මැරෙනවා. මෙහෙම කිව්ව ගමන් ඕගොල්ලෝ දන්නවනේ මේ වගේ වැඩ කරන්නේ කවුද කියලා. ඒ යක්දෙස්සියයෝ. ඒත් මේ මනුස්සයව මරන්න කිසි කෙනෙක්ට හේතුවක් තියෙන්න විදිහක් නැති බවයි සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ. ඒත් මෙතෙන්ට පාත් වෙන කැස් කියන්නේ යක්දෙස්සි කරන්න යන්නේ බොහොම භයානක දෙයක් බවයි. ඉතින් යක්දෙස්සි කරන්න හදන්නේ මොකද්ද? යක්දෙස්සිව නවත්තන්න සෑම්ටයි ඩීන්ටයි පුළුවන් වෙයිද? ඒවා කථාව බලලම දැනගමු.
දැනුමට:
හැලෝවීන් දිනය, නැත්නම් සියලු ශාන්තුවරයන්ගේ දිනය කියන්නේ ඔක්තෝම්බර් මාසේ 31වෙනිදායි. දන්නා සහ නොදන්නා සියලු ශාන්තුවරුන් සැමරීම මේ උත්සවයේ පරමාර්ථයයි. බොහෝ දෙනා විශ්වාස කරන හැටියට මේ උත්සවය කෙල්ටික් (Celtic) සම්භවයක් ඇති උත්සවයක්. ඔවුන්ගේ පැරණි බහුදේවවාදී ආගම්වල, අස්වනු නෙලීම සහ ශීත සෘතුවේ ආරම්භය සමරන සැම්හේන් (Samhain) නම්උත්සවය, පසුව කිතුනු ආභාෂය යටතේ සියලු ශාන්තුවරුන්ගේ දිනය බවට පත්වුණ බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් පවතින හැලෝවීන් සම්ප්‍රදායන් බොහොමයකට මුලාරම්භය ලබා දී තිබෙන්නේ සැම්හේන් උත්සවයයි. හැලෝවීන් ගැන වැඩි විස්තර කියවතහැකි මෙතනින්.
සැම්හේන් ගැන වැඩි විස්තර කියවතහැකි මෙතනින්.
අද කතාවේ සදහන් වෙන ලෙස සැම්හේන් (Samhain) නම් ඩීමන් කෙනෙක් හො අත්භූත බලවේගයක් ගැන විශ්වාසයක් තියෙනවද කියලනං මම දන්නේ නෑ.
පහුගිය කතාවේදී Eye of the tiger මග ඇරුනනං එහෙම ටක් ගාල ගිහින් මේකත් බලලම එන්න! 🙂
– – –
අද කතාවේ නම “It’s the Great Pumpkin, Sam Winchester” අරන් තියෙන්නේ හැලෝවීන් වෙනුවෙන් 1966දී නිෂ්පාදිත “It’s the Great Pumpkin, Charlie Brown” නම් Peanuts කාටුන් චිත්‍රපටය ඇසුරෙන්.
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ජූලී සීජ් (Julie Siege)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 30 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,344 downloadsDownload SupernaturalS04.E07.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
30 comments
Dulan
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)සම්පත්
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි MDG කොල්ලෝ :D :D ජය
Kushen
Niyamai machan...kohenda ban uba me wisthara hoya ganne?niyameta wisthara karanawa.thanks saho
sarath
thanks MDG.
shani
thanks
Oshan
mdg i of the tiger patta ah thanx
sampath
Thanks MDG.......
D.chamara
niyamai niyami thanks...
Isu DP
Oya Gana Amuthuwe kiynna One Nane..
Oya Kohomath Pattane...
Oya Ikmaninma Sub Dena Athalossakagen Ekakenek...
Ancient Aliens Dennadda Machoo???
Ekath Demu Hode Digatama...
Jaya Wewa !!! :-) :-)Ayesh
Thank You
nuwan
උබ නම් සිරා පොරක් බන්....ඇත්තටම.......
DanstM
thanks buddy!
වලාකුළ
Subtitle Flash MDG
“චූටී මල්ලි”
ඉස්සර රොයිලි
දවසට 2ක ගානෙ හෝම්ලෑන්ඩ් එකට
සබ් දුන්නු හැටි මතක් වෙනවා
සබට තුති
ඔබට ජය...........kevin rulzz
next episode 1kth oneeeeee.........thankz 4ur works
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
බොහොම ස්තුතියි MDG කොල්ලෝ :D :D ජය
dinidu madushanka
oyanam patta saho ela ela jaya wewa
My Life as a Gaijin!
MDG සහෝ ,ස්තුතියි සබ් වලට....
Rashmika
THANKS MDG SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ගියපාර කොටස නම් සුපිරියි :D :D මේක බලන්න අරන් දැන් නවත්තගන්න බැරිව ඉන්නේ
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Advertisement
![Supernatural [S04 : E07] – Sinhala Subtitles | නියම වට්ටක්කයක්නේ, සෑම් වින්චෙස්ටර්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
තෑන්ක්ස් සහෝ සබ් වලට :)