ආයුබෝවන් ! ඇමරිකන් රජයේ සයිබර් අපරාධ පරීක්ශණ ගාරයකට සිදුවන අනපේක්ශිත හැක් කිරීමක්, රජය සතු න්‍යශ්ටික අවියකට සමාන බලයක් සහිත සයිබර් තාක්ෂණයක් සහිත උපකරණයක සොරාගෑනීමක් කරන තරුණ බොළඳ ගැටවරයෙක්. එය භාවිත කරමින් ආදරය වෙනුවෙන් මහා සංහාරයකට මුල පිරීමක් සහ ටොම් කීන් ගේ ගුප්ත ගැටලුවේ තවත් පැතිකඩක් සමග දිගහැ…
ආයුබෝවන් !
ඇමරිකන් රජයේ සයිබර් අපරාධ පරීක්ශණ ගාරයකට සිදුවන අනපේක්ශිත හැක් කිරීමක්, රජය සතු න්‍යශ්ටික අවියකට සමාන බලයක් සහිත සයිබර් තාක්ෂණයක් සහිත උපකරණයක සොරාගෑනීමක් කරන තරුණ බොළඳ ගැටවරයෙක්. එය භාවිත කරමින් ආදරය වෙනුවෙන් මහා සංහාරයකට මුල පිරීමක් සහ ටොම් කීන් ගේ ගුප්ත ගැටලුවේ තවත් පැතිකඩක් සමග දිගහැරෙන The Blacklist 17 වෙනි කොටසයි මේ.
තවත් කොටසකින් හමුවෙන තුරු ඔබට ජය !
353fd39867120c675821961a55c806c595c84e0b 7326e9af2773167c91f0c8114c8e5339071e5c7a 0d6012433570b67e3fb99efb9cbba17e4b09578b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,783 downloadsDownload The.BlacklistS01E17.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
24 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
shani
thanks
Tharindu Perera
elazzzz machannnn.......
denakan balan unneeee...........
thanks machannn sub ekatahhhh.............widuranga
thanx mcn
harsha
හරි ඔන්න බාගත්තා ස්තූතියි සබට
dinidu madushanka
ela ela saho jaya wewa
Rashmika
sub enknmi idye..thanks lot saho anit tikt ikmnt denna jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)wow
thnxz
Chathu
Thax bro............
dilshan
ස්තුතියි
dev
bohoma stuti saho..... .
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ඊයේ හොරෙන්ම බාගෙන ගිහින් බැලුවා තියෙන හදිස්සියට. ඔන්න අද කමෙන්ට් එක දැම්මා. මම හිතුවා අද අර ටොම්ගේ බොරුව මාට්ටු වෙයි කියලා. කෝ අදත් බුවා බේරුණානේ. බලමුකෝ ඊලඟ කොටසේ මොනා වෙයිද කියලා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............Damith madusanka
Macho...ela series eka ..elama sub ..thanks
Kawadda ithiritika danne ??
api balan innawa
thank ...jaya wenna ona :DJeewa
Thanks,
tiron
thankzzzzzzzzzzzzzzzzz
nuwan
ade machan uba sub deb nadda ban....ada sikurada......
ayanthamaxi
The Blacklist Next Episode walata Sinhala sub diyanko ikmanik Plz Replay Soon
LAKSHAN
උපසිරැසියට තුති……. :) :)
damith
thanks saho
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි..........................
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Anonymous
Thnx for sub...
Advertisement
![The Blacklist [S01 : E17] | කවුද මේ අයිවන්…? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/The-Blacklist.jpg)

දැන්නම් එන්න එන්න කොල්ලා
වේගේ අඩු වෙනවා ......කොහොම හරි සබ අරගෙන ආවනේ ඔන්න ගත්තා
ජය වේවා මචෝ අනිත් කොටස් දෙකත් ඉක්මනට දෙන්න හොදේ
මම ඊයේ 19 වෙනි එපියත් බැලුවා.