ෆාර්ගෝ වල කතාව රසවත් වීගෙන යනවා. දෙවැනි නිලධාරී මෝලි අත ඇරියේම නැහැ වැඩේ. එයා එයාගේ ලොක්කවා කොහොම හරි විස්වාසකරවන්න පටන් ගන්නවා ලෙස්ටර් මේ මිනී මැරුම් වලට සම්බන්දයි කියලා. ඒක එයාගේ ලොකු ජයග්‍රහනයක්. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙනවා. හැම දාම බලන කට්ටියට බලන්න ආරධනා කරනවා. [button link=”http://tinyw.…

ෆාර්ගෝ වල කතාව රසවත් වීගෙන යනවා. දෙවැනි නිලධාරී මෝලි අත ඇරියේම නැහැ වැඩේ. එයා එයාගේ ලොක්කවා කොහොම හරි විස්වාසකරවන්න පටන් ගන්නවා ලෙස්ටර් මේ මිනී මැරුම් වලට සම්බන්දයි කියලා. ඒක එයාගේ ලොකු ජයග්‍රහනයක්. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙනවා. හැම දාම බලන කට්ටියට බලන්න ආරධනා කරනවා.
e9e0bd59d54375bf845ce45989c4112ed53ffad4 d797bea464023fd6cec3bdb5e058a2972e384104 802e1a80ffdf6820982d326b3a46d4ef3df209d9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,008 downloadsDownload FargoS.01E.05.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
20 comments
Sisira Hegoda
SAG
ඔය දෙන්නා මාර ස්පීඩ්නේ. සතියට සබ් 10ක් විතර දෙනව.... ජය වේවා....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි දෙන්නාටම :D ජය
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Kulanjana Maduranga
oyala nm marai....maru ne dn sub denne nikan gindara wagene.ela ela.ohoma yn.subata thanks dennatama.jayaen jaya.....
“චූටී මල්ලි”
එල එල සුපර් ඩබල
සබට තුති
ඔබට ජය...........Givantha Arshakularathne
නියමයි.සුපිරි.
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
dinidu madushanka
ela ela saho jaya wewa
නලින්
ස්තුතියි අංජන සහෝ!
Isu DP
Elane "Supiri Doubala"...
Me Kathawa Wenasma Ekak.. Samanya Action, Romance etc. Wage Ewa Nathi Amuthu Themawak Thiyena Ekak..
Eka Nisa Thmi Godak Aya Meka Nobalanne..
Me Kathawa Aththatama Niyami.. Ekane IMDb 9.2k Aran Thiyenne...M Hithanna Oya Denna Meka Nodunnannm Kawruth Meka Denna Hithai Kiyala....
Jaya Wewa !!! :-) :-)Malin
patta season eka pulluwannam godzilla aluth film eka june masaye denawada.........
Supun Udayanga
සබට තුති... ජය වේවා!
maduranga wedagedara
නියම කතාව thnk dude
Sandun r wimalaweera
Meka supiri kathawak..thanx saho sub walata..
POPPY
patta kathawa......
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!!
prabath
thanks bro for sub
asitha
elama saho thanks
Advertisement

Thanks.