Watch Trailer

The Blacklist [S01 : E22] | අවසානය කුමක් වේවිද…? [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම යාලුවන්ට. අද මම ගේන්නේ බ්ලැක් ලිස්ට් එකේ අන්තිම කොටස. මේකත් මම නෙවෙයි සබ් දාන්න හිටියේ. ඒත් හදිසියේම ඊයේ කිව්වා මෙකටත් සබ් එක දාලා දෙන්න කියලා. ඔන්න ඉතින් දැම්මා. මේ කොටසින් පලවෙනි සීසන් එක ඉවරයි. ලගදීම දෙවෙනි සීසන් එක එන බව කියනවා. දෙවෙනි සීසන් එකේ ඉදලා මම සිංහල උපසිරසි දෙන්න ඉල්ලී…

The Blacklist

ආයුබොවන් සියලුම යාලුවන්ට. අද මම ගේන්නේ බ්ලැක් ලිස්ට් එකේ අන්තිම කොටස. මේකත් මම නෙවෙයි සබ් දාන්න හිටියේ. ඒත් හදිසියේම ඊයේ කිව්වා මෙකටත් සබ් එක දාලා දෙන්න කියලා. ඔන්න ඉතින් දැම්මා.

මේ කොටසින් පලවෙනි සීසන් එක ඉවරයි. ලගදීම දෙවෙනි සීසන් එක එන බව කියනවා. දෙවෙනි සීසන් එකේ ඉදලා මම සිංහල උපසිරසි දෙන්න ඉල්ලීමක් කරලා තියෙනවා. එහෙම අවසර ලැබුනොත් ඇමරිකානු විකාශනයට සමාන්තරව එදිනම සිංහල උපසිරසියත් දෙන්න බලාපොරොත්තු වෙනවා.

බර්ලින් එන ගුවන්යානයට ගුවන් ප්‍රහාරයක් එල්ල වෙන නිසා කඩා වැටෙනවා. ටික දෙනෙක් මැරෙනවා. එතන ඉන්න නියම බර්ලින් සොයා ගන්න යෙදෙන උත්සාහයක් මේ කොටසෙන් ඉදිරපත් කරලා තියෙනවා. ගොඩක් අයට කුතුහලයක් වෙලා තිබුනු ප්‍රශ්න වලට මේ කොටසින් උත්තර ලැබෙනවා. කාටත් බලන්න ආරධනා කරනවා.

The Blacklist (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

595545ad478549a73072e1edf4eefbcd8305fd76

225 MB කොපිය මෙතනින් බාගන්න

7131788bf5fae8c67a08ffcb1bd6285d1ba6b8e5

760 MB කොපිය මෙතනින් බාගන්න

e5dfd1f684524db7ce9394469c5d4f3b4d9d9aab

2.0 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

4d9496e175cfa29d6e20d5d493d3a36c208cfe2f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,789 downloadsDownload The.BlacklistS01E22.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        2nd Season >>

Subtitles

3,789 downloadsDownload Subtitles73 KB

33 comments

  1. Keshan Wasala

    නියමයි ... ගොඩක් ස්තුතියි .. මේක ඉවර කරපු එකට නම් ගොඩක්ම ස්තුතියි .. කලින් සබ් දුන්න මිහාන් සහොටත් ඔය දෙන්නටත් ගොඩක් පිං ... එහෙනම් දෙක ආවම අනිවා දෙන්න ජය වේවා !!

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  2. shani

    THANKS
    meka denakam balagena hitiye.

    1. Anjana Isham Krishaja

      එල..

  3. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  4. Isu DP

    Niyamai Niyamai....
    1st Season Eka Bohoma Amaruwen Iwara Una Ehemannam....
    2nd Season Ekanam Adagenna Ennathuwa Vikashanayata Samagamiwa Balathaki Oya Sub Dunnoth....
    Adagena Apu TV Series Walin Oya Complete Karapu Dewani Eka Meka....
    Ehenm 2nd Season Eka Oyata Labewi Kiyla Hithnwa....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

    1. nuwan

      eka nam ow...........sab ekak denawanam wade elata karanna one...api dannawa sub daana eka amaarui kiyala...eth anith series wala sathiyak gaane denawanam meka bari wen nane,,,,,,,,kohomahari ela,......

    2. Anjana Isham Krishaja

      ස්තුතියි..

    3. Anjana Isham Krishaja

      ස්තුතියි..

  5. Mathisha

    THaaaaaanks

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  6. නිෂූ

    ජයවේවා !
    එනකම් බලාගෙන හිටියේ
    මරු ඩබලට ජයවේවා !

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  7. Ayesh

    Thank You..

  8. Deshan

    නියමයි

  9. Kosala Deshan

    Tnx bro.....

  10. LAKSHAN

    ගොඩක් ස්තුතියි .. මේක ඉවර කරපු එකට නම්

  11. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  12. “චූටී මල්ලි”

    ඔයාම දුන්නු එකනම් එල සහෝ
    මේක පටන් ගන්ත කෙනාවත් මතක් කරන්න ඔනි
    අනිවා සීසන් 2 ආවොත් ඔයාම දෙන්න
    සබට තුති
    ඔබට ජය........

  13. tharindu

    thanz bro ela wedak ah =D

  14. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  15. dev

    bohoma stuti saho.... .
    godak asawen beluwa katawak.....
    wedi wediyen sub danna diriya sawiya lebewa............ .

  16. vaji

    honda series ekak, meka laba dunna
    ta oyalata godak tnx...

  17. Kosala Deshan

    tnx bro...

  18. HimEshCrEeD

    ගින්නක් නෑ ගින්නක් නෑ දෙකත් දෙමු සමගාමීව.වැතකොට තමය් උනුසුම වැඩි සබට බොහොම පින්

  19. Tharindu Perera

    elazz machann ahhhh....dan eka husmata balan yanavaa 18 idannn..........
    thanks macahn sub ekatahh............

  20. Dharshana...

    Thanks...

  21. මිහාන්

    thank you !

  22. jeewantha

    Season 02 ත් ආවා. Thanks for sub.

  23. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි.......................

  24. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  25. Anonymous

    Thnx for sub ...