පළවෙනි සීසන් එක බොහොම ජනප්‍රිය වෙච්ච බ්ලැක් ලිස්ට් කතා මාලාවේ දෙවැනි සීරීස් එකට සබ් දිම ආරම්බ කරන්නයි යන්නේ. මේක ඇමරිකාවේ එන් බී සී රෑපවාහිනී සේවාවේ විකාශනය වෙනවා සෑම සදුදාම. ඒක නිසා හැම බදාදාම උදේට සිංහල උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව ගැන කියනවා නම් රෙඩින්ටන්ට තව දුරටත් බර්ලින්ගේ තර්ජන එල්ල…

පළවෙනි සීසන් එක බොහොම ජනප්‍රිය වෙච්ච බ්ලැක් ලිස්ට් කතා මාලාවේ දෙවැනි සීරීස් එකට සබ් දිම ආරම්බ කරන්නයි යන්නේ. මේක ඇමරිකාවේ එන් බී සී රෑපවාහිනී සේවාවේ විකාශනය වෙනවා සෑම සදුදාම. ඒක නිසා හැම බදාදාම උදේට සිංහල උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා.
කතාව ගැන කියනවා නම් රෙඩින්ටන්ට තව දුරටත් බර්ලින්ගේ තර්ජන එල්ල වෙනවා. බර්ලින් බල්ටිමෝර් කියලා කෙනෙක් කුලියට ගන්නවා. එයා පරිඝනක ආශ්‍රයෙන් පුද්ගලයන් ඉන්නා තැන හොයන කෙනෙක්.
බලමු පලවෙනි කොටසෙන් මොනවද වෙන්නේ කියලා..
f3581e888415c33ed2cecbd975eff4fd8b3f06b0 79b525632e03ab0b2a64527b211e8aee413dc869 c74148acb4c0bfc064d7281da4de24a01cc550af ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,523 downloadsDownload The.Blacklist.S02E01.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
42 comments
Mathisha
mkr
cant download torrent file. why ?
නලින්
නියමයි අංජන අයියා! මෙකත් නැගලම ගියා ගිය සැරේ.
මෙදා සැරෙත් ලෙසි වෙන්නේ නැහැ..
ජය වේවා!
Upul
ela,digatama karagena yan,niyama series 1ka,
චන්දිම අමරසිංහ
මම කිවිවේ අද ගෙදරින් අම්බානට කන්න වෙනවා ... මැසින් එක ලගින් හෙල්ලෙන්න වෙන්නෑ අද..
ඔක්කොම අදම බලනවා... මෙන්න තවත් එකක්.. එල එල සහෝ...සුභපැතුම්.. දිගටම කරගෙන යමු ස්තුතියි...
ජයවේවා...!$VisH
බොහොම ස්තුතියි : )
harsha
කියලා වැඩක් නෑ සහෝ නියමයි. මේක ලැබෙනවා කියල දන්න නිසා මම කලින්ම එපිය බාගෙන හිටියේ. ඔන්න සබ් එක ගත්තා ස්තූතියි
ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන අයියේ.. :-P
මම හිතුවා ඔයා තමයි මේක දෙන්නෙ කියලා.
පරන එවට දැන්ම comment කරනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි අයියේ...
තාම පලමු කතා සමය වත් බැලුවේ නෑ.
ඉක්‍මනට ඒක බලලා, මේක බලන්‍න ගන්‍න ඕනේ.
දැනට සබ් එක විතරක් ගන්‍නම්.
ජයෙන් ජයම වේවා>>>>>>>Dulanga sugeeth
Thanx mcn unu unuwema sub dunnata :D
ruwan
niyamai saho... ohoma digatama yn
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
මචන් පලවෙනි එකේ වගේ වෙන් නැතුව එලටම දෙමු හොදේ........
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
වරුණ රංගජිත් (වරූ)
niyamai Anjana sahoo.
සබට තුති..
jaya..jeewantha
ගොඩක් ස්තුතිය සහෝදරයා. Real time සබ් දෙනවට.
ගයාන් රූකාන්ත (ජෝනා)
අසාවෙන් බැලුවා පලවෙනි සීසන් එක
ඔන්න මේකත් බලන්න පටා...න් ගන්නවා
සබට තුති අංජන අයියේ :) :)Dharshana...
Thanks...
kaushitha
එල කිරි. බොහොම ස්තුතී සබ් එක දුන්නට
silent$
thanx bro !!!!!!!
Bobby
This drama fantastic . Good luk Brother.
dev
bohoma stuti saho....
meka enakanma tama mn balan hitiye....රුචිර මල්ලවආරච්චි
නියමයි ආ...... කියල වැඩක් නෑ. බලාගෙන හිටියෙ හුගක් කල් මේක එනකම්. ස්තූතියි අංජන සහෝ.......
sajeevi
thanks
ujitha
thanx saho... digatama demu
LAKSHAN
සබට තුති අංජන අයියේ :)
“චූටී මල්ලි”
ඔයා මන් මරු බන්
එල කොල්ලෙක්
සබට තුති
ඔබට ජය....................“චූටී මල්ලි”
ඔයා නම් මරු බන්
එල කොල්ලෙක්
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. පට්ට්ම කතා මාලාවක් නේ මේක. ජය෴෴ :P :P
Gayan sampath
thanks saho
Tharindu Perera
elazzz ahh machannn....
meka nam patta kathava....
thanks ahh mchan sub ekatahhhdilshan
thanks
shawn
machan 120 mb torrent eka wada nah bn,site eken remove karala...
Samitha
torrent download krnna be. plzzzz help
Dimuth
Thanx...
Dineth Sachindra
404 - Torrent not found. :( den godak auwata meka wetenawa download karanna be :(
darshi
thanks
Udara Damith B/K
බොහොම ස්තූතියි...........
Dushan Tharuka
Thank You.....Jaya wewa !!!
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Anonymous
Thnx for sub...
Advertisement

Thanks