අද කථාවේ රෙඩින්ටන් ඉන්දුනීසියාවේ වරයාක මෙහෙයුම් කටයුතු එයාගේ සමාගමකට පවර ගන්න උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒකට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වරයා කැමති නැති පාටක් තියෙන්නේ. මේ අතර නියෝජිත කින් අවයව ජාවරමක් ගැන හොයනවා. මේකට රෙඩින්ටන් උපරිම සහයෝගය දක්වනවා. අද කථාවේ මේ සිද්ධි දෙක කොහොම ද සම්බන්ධ වෙන්නේ කියලා…

අද කථාවේ රෙඩින්ටන් ඉන්දුනීසියාවේ වරයාක මෙහෙයුම් කටයුතු එයාගේ සමාගමකට පවර ගන්න උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒකට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වරයා කැමති නැති පාටක් තියෙන්නේ. මේ අතර නියෝජිත කින් අවයව ජාවරමක් ගැන හොයනවා. මේකට රෙඩින්ටන් උපරිම සහයෝගය දක්වනවා.
අද කථාවේ මේ සිද්ධි දෙක කොහොම ද සම්බන්ධ වෙන්නේ කියලා බලමු…
F6981BA38C19BB38FCB14BAD00E34277928BBCC3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,648 downloadsDownload The.Blacklist.S02.E3baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
22 comments
randy
harsha
ස්තූතියි සබ් එක බාගන්නවා
Gayan Sampath
ස්තූති සහෝ sub එකට
ජය වේවා.....!!!!sajeevi
thanks
නලින්
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
ujitha
ela ela....
“චූටී මල්ලි”
දිගටම දෙමු
එල එල
සබට තුති
ඔබට ජය.............silent$
thanx for sub !!!!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)namal
elakiri machan degatama demu............................................
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dulanga sugeeth
ela ela saho
ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන අයියේ..
කොමෙන්ටුවක් දාන්න පරක්කු උනා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. එදාම බාගෙන බැලුවා. ඔන්න අදයි කමන්ට් එක දැම්මෙ හැබැයි. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
ජයවේවා..!
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..Udara Damith B/K
බොහොම ස්තූතියි****/8*/*/8*****/
Dushan Tharuka
Thank You.....Jaya wewa !!!
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
sunanda shanth
Thanks
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks