Watch Trailer

Supernatural [S07 : E01] | අලුත් බොස්… [සිංහල උපසිරැසි සමඟ]

හත්වෙනි සීසන් එක 🙂 🙂 කට්ටියට සෑහෙන්න තරහා ගිහිල්ලා තිබ්බ නේද 10 සීසන් එකට සබ් දෙන්න පටන් ගත්ත එකට. බය වෙන්න එපා, මම 7 සීසන් එකට සබ් දාන්න පටන් අරන් තිබ්බේ කොහොමත් 10 සීසන් එක එන්නත් කලින්ම. 6 වෙනි එක වෙනකම් බලපු අය දැම්මම ඒක බලන්න ඕනේ නෑනේ ඉතින්. ටිකක් ඉවසලා ඉමු… 🙂 ඉතින්, දැන් […]

Supernatural-S6-3
හත්වෙනි සීසන් එක 🙂 🙂 කට්ටියට සෑහෙන්න තරහා ගිහිල්ලා තිබ්බ නේද 10 සීසන් එකට සබ් දෙන්න පටන් ගත්ත එකට. බය වෙන්න එපා, මම 7 සීසන් එකට සබ් දාන්න පටන් අරන් තිබ්බේ කොහොමත් 10 සීසන් එක එන්නත් කලින්ම. 6 වෙනි එක වෙනකම් බලපු අය දැම්මම ඒක බලන්න ඕනේ නෑනේ ඉතින්. ටිකක් ඉවසලා ඉමු… 🙂

ඉතින්, දැන් කට්ටියම අලුත් දෙවියන්වහන්සේව දැක්කනේ. මේ සීසන් එක පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වුන තැනෙනුයි.

යමරජාටයි, කොල්ලෝ දෙන්නටයි අනිත් ඔක්කොටමයි පොල්ල තියපු අලුත් දෙවියන්වහන්සේ, ලෝකේ හරි ගස්සන වැඩේ පටන් ගන්නවා. හැබැයි, සීමාව කොතනද කියලනං මෙලෝ හැගීමක් නැතිව. 🙂 මේ අතරේ මෙයාව නවත්තන්නයි බොබීයි කොල්ලෝ දෙන්නයි ක්‍රමයක් හොයන්නේ. ඇයි ඒ කියලා කතාව බලල දැනගමු. අනිත් කාරණේ, සෑම්ට දැන් මොකද වෙන්නේ? ඒකත් කතාව බලලම දැනගමු.

——
අද කතාවේ නම “Meet the New Boss” අරන් තියෙන්නේ Won’t Get Fooled Again කියන The Who ගීතයේ පදයක් ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2011 සැප්තැම්බර් 23
මීලග කොටසෙන්:
7.02 Hello, Cruel World
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,016 downloadsDownload Supernatural.S07E01.zip133 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,016 downloadsDownload Subtitles133 KB

46 comments

  1. “චූටී මල්ලි”

    එලනෙ
    මේ තියෙන්නෙ බාන්ඩෙ දිලා
    ඉක්මනට දෙමු
    කට්ටියට පොඩ්ඩක් මලපැනලා ඉන්නෙ :D :P :D
    සබට තුති
    ඔබට ජය.............

  2. sajeevi

    thanks

  3. shan Jayarathne

    Athi yantham. Godak godak thanks

  4. oshan

    Amme man baya wela hitiye. Thank you very much MDG

  5. nalaka

    එල කොල්ලෝ

  6. Dulan

    තැන්ක්ස් සහෝ...

  7. Bhanuka

    :D thnx machan. Supiri

  8. Ranil srimal

    අම්මෝ, ඇති යන්තම්.
    තැන්ක්ස් සහෝ, සුපිරි, හොදේ. :) :)
    එලස්ස්ස්ස්...

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. akalanka

    thnkz saho sub ekata ilaga ekatat demu

  11. yumal

    nathuwa uba oka nawaththuwanan api iwarane thankzzzzzzzzzzz machoo mekatanan

  12. Sadis M. Kulatunge

    thankuuu

  13. czRGsl

    Thanksssssssssssss.................. :) :)

  14. prabhath

    mamath hithuwe dena ekak ne kiyala me dela thiyenne ela MDG saho Thanks.MDG kiyanne wade maga nawaththanne nethi kollekne .niyamai thanks

  15. dg.gihan

    thnx machan

  16. KH7

    Thanks Bro..

  17. Asantha Akila

    mekai machan seen eka api sahoo nisathama supernatural balanna patan gaththen mokoo english sub apita notherena nisa.. oya SE 10 dunnahama eka download karaganne SE9k balala iwara unne un serama English dannawa ithin api paune un unta kohomath balanne puluwanne :D theruwatha thanxx machan :D tharaha wenna epa kalin karadara kalaata

  18. කල්හාර ප්‍රසාද්

    හම්මේ... ඇති යන්තන් 7 දීලා... බොරුවටනේ අපි බය වුනේ :-)

  19. Kushen

    mama dannawane kolla apiwa atharaman karanne ne kiyala ;) sub ekata thanks machan.ithuru tikath ikmanatama denna

  20. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. Sanjaya

    අම්මේ මම බය වුනා 7 දෙන් නැතිවෙයි කියල.. :D
    ස්තූතියි සහෝ..... :)
    !!..ජය වේවා..!!

  22. D.Chamara

    hameee athe yanthama mama hithuwa dena ekka nada kiyala
    ela ela degatama karagena yamau jaya....

  23. nipuna antony

    Elaaaaaaaaaaaaaaaaz

  24. asd

    bohoma sthuthi machan.

  25. Hasitha

    hammeee s07 sub denakan balagena hitiye..... Bohoma Pin :)

  26. Dharshana...

    Thanks...

  27. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. nishshanka Ruwan

    ස්තුතියි :)

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

  32. harsh

    බුදු අම්මො බය වෙච්චි තරමක්. මේක නැතිවෙයි කියලා..
    සබ් එකට ගොඩක් ස්තූතියි MDG සහෝ...!!

  33. Rashmika

    thanks lot saho
    me para down krgnna late unane dn itn balilk tma
    JAYA WEWA!!!!!!

  34. Tharuka

    supernatural season 8.9 naththe ay

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා ජය !!

  36. සුපුන් ප්‍රමෝද්

    7 වෙනි කතා මාලාවත් බාගත්තා ඔන්න.
    සබ් වලට ගොඩාක් ස්තූතියි.
    ජය වේව.!

  37. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  38. Chamath

    අඩෝ තැන්ක්ස් බ්‍රෝ........!!

  39. janith

    thanks sahoo

  40. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ

  41. Sanjuka3802

    sub eka nane bn download not found kiyala watenawa yatin meka harigassala dhenna

  42. Rumesh Asanka

    thank you

  43. Anonymous

    okkoma ekpra download krnd wdhk ndda

  44. Anonymous

    ඉදකින් එපා උනා මේ subtitles දාලා...film එකේ කතා කරන්න කලින් subtitles එක යනවා

  45. Kalana

    supernatural sesason 7 sub eka damage wela please eka fix karanna

  46. kalana

    Supernatural season 7 eke sub damage wela eka hadanna