Watch Trailer

The Blacklist [S02 : E10] | නිගමනය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මාස කිහිපයකට පස්සේ තවත් අලුත් නිර්මාණ්‍යක් අරන් මං ඔයාලා හමුවට ආවා. අංජන අයියා රාජකාරී කටයුතු නිසා කාර්යබහුල නිසා අදින් පස්සේ ඔයාලට දිගටම The Blacklist එකට සබ් දෙන්න ම බලාපොරෙත්තු වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නේ හසන්ත අයියා, එයාට ස්තුති වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට කොටස් 13ක් න…

Blacklist_S2

කොහොමද යාළුවනේ, ඔන්න මාස කිහිපයකට පස්සේ තවත් අලුත් නිර්මාණ්‍යක් අරන් මං ඔයාලා හමුවට ආවා. අංජන අයියා රාජකාරී කටයුතු නිසා කාර්යබහුල නිසා අදින් පස්සේ ඔයාලට දිගටම The Blacklist එකට සබ් දෙන්න ම බලාපොරෙත්තු වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නේ හසන්ත අයියා, එයාට ස්තුති වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට කොටස් 13ක් නිකුත් වෙලා ඉවරයි. හැකි ඉක්මනින් NBC සමගාමී විකාශයත් එක්ක සබ් දෙන්න බලාපොරත්තු වෙනවා.

හොදයි ගියසැරේ කතාව ලබාදුන්න කිනා සහෝ ලස්සන ලිපියක් ලියලා ඔයාලව මුලූකතාව ගැනම දැනුවත් කළානේ, මටත් අමතකවෙලා තිබුණ දේවල් ගොඩක් එ්කෙන් මතක්උනා, ඒ ගැන කිනා සහෝටත් ස්තූති කරන්නම ඕන. ඒ වගේම මතක ඇති උච්චතම අවස්ථාවක ගිය සතියේ කතාව නැවතුණා. ෆුල්ක්‍රම් එක හොයාගෙන හිරගත උණු රෙඩ් සහ එයාව බේරගන්න ගියපු රෙස්ලර්, නවාබි සහ ලිසී තුන් දෙනාම දැන් කරදරේ වැටිලා ඉන්නේ. මතක ඇතිනේ ලූතර් බ්‍රැරැක්ස්ටන් හිරෙන් පැනලා යන්න හදන්නේ නිකන්ම නෙවෙයි. ඒ ෆුල්ක්‍රම් එකත් අරගෙන. ඒ වෙලාවේ තමයි එයා දැනගන්නේ ෆුල්ක්‍රම් එකට අපේ ලිසීත් සම්බන්ධයි කියලා. හැබැයි ලිසීව බේරගන්න නම් රෙඩ් ආවා. ඒ වෙලාවෙම තමයි ගුවන් ප්‍රහාරය එල්ල උණෙත්, මේවෙනකොට නවාබිගේ කකුල වෙඩි වැදිලි, එයත් රෙස්ලර්ත් දෙන්නා බෙල්ලෙන් එල්ලලා ඉන්නවා යන්තම් ඇගිලි ටික විතරක් බිම ගෑවෙන විදියට.

හොදයි එහෙනම් ගුවන් ප්‍රහාරයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා බලමු නේද? ඒ වගේම මේ ෆුල්ක්‍රම් එක ගැන දැනගන්න රෙඩ්ට හෝ බ්‍රැක්ස්ටන්ට හැකිවේවිද කියලත් බලමු. අද ලිසී ඇත්තටම දැනගන්නවා ඇයි රෙඩ් එයාගේ ජීවිතයට ආේ කියලා. හැබැයි ඉතිං රෙඩ් ගැන ඔයාලා හැමෝම දන්නවනේ. පේන්න ඉන්න මනුස්සයා නෙවෙයි නේ ඇතුළෙන්. ඉතිං ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න දිගටම එකතු වෙන්න අප සමග.

ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු. ජය……!!!

The Blacklist (2013) on IMDb

 

 

Works with all HDTV copies

PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,218 downloadsDownload The.Blacklist.S02-E10.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,218 downloadsDownload Subtitles27 KB

24 comments

  1. Kasun Widusha

    TNX AKKI.........................

  2. #ChalinduDeshan (කිනා)

    දීලා දීලා.
    අනා දිගටම දෙමු ඈ සට පට ගාලා.
    ජයවේවා!

  3. chandana

    ඔය තියෙන්නේ නියමෙට............
    ඔහොම දිගටම කරගම යමු.........
    "Atlantis S02E06" ඉදන් සුබ් කරමුද??????????
    thax

  4. නලින්

    ස්තුතියි සුරේනි..

    ජය වේවා!

  5. r

    ela ela mchnnnnnnnnnnnnn ikmnta dena aknm loku deyk. (y)

  6. එල්.සී. දමැල්

    උපසිරසට තුති....ජය...!

  7. kalana

    thanks

  8. Jeewantha

    Thanks,

  9. sajeevi

    thanks

  10. R.D

    Dan nam digatama dei wage ikmanatama..Bohoma sthuthi............

  11. Kulanjana Maduranga

    niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  12. THIMOTHY

    denakam iwasillak nethuwa hitiye. thanks.

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාලෙකට පස්සෙ වැඩට බැහැලා තියෙන්නෙ.
    දිගටම දෙමු.
    ජය වේවා. !

  14. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ඉතුරු ටිකත් ඉක්මනට දෙමු එහෙනම්. ජය෴෴ :P :P

  15. Keshan Wasala

    අම්මේ ඇති යන්තං :D ගොඩක් ස්තුතියි අක්කේ කතාව නං සුපිරි ඔන්න සබ එක ගත්තා :)

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. Gayan Sampath

    Thanks sis.....
    Jaya Wewa......

  18. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. Bobby

    Thank you very much friend.

  20. Mihan

    Thank you !

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  22. Dushan Tharuka

    Thank You !!!

  23. Thanujaya Bandara

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය………..

  24. Anonymous

    Thnx for sub....