එහෙනම් පළවෙනි කතාමාලාවේ අවසානයටම ආවා… 😀 කලින්කොටසෙ අවසානෙදි වැනේසා මීනා ඉන්න තැන දන්නව කියල සර් මැල්කම්ට කියනවා.අද කොටසෙ කට්ටියත් එක්කම එතනට යනවා. එතනදි මොකද වෙන්නෙ? මෙයාලා මීනව හොයාගනීද?මිස්ටර් චන්ඩ්ලර්ට මොනව වෙයිද? කියල ඔයාලම බලන්නකො… අද කතාව විකාශනය වුණේ 2014 ජූනි 29 වෙනිදා.. කතා මාලාවේ දෙවන කතා…

එහෙනම් පළවෙනි කතාමාලාවේ අවසානයටම ආවා… 😀
කලින්කොටසෙ අවසානෙදි වැනේසා මීනා ඉන්න තැන දන්නව කියල සර් මැල්කම්ට කියනවා.අද කොටසෙ කට්ටියත් එක්කම එතනට යනවා. එතනදි මොකද වෙන්නෙ? මෙයාලා මීනව හොයාගනීද?මිස්ටර් චන්ඩ්ලර්ට මොනව වෙයිද? කියල ඔයාලම බලන්නකො…
අද කතාව විකාශනය වුණේ 2014 ජූනි 29 වෙනිදා.. කතා මාලාවේ දෙවන කතා සමය මේ අවුරුද්දේ මැයි මාසේ 03 වෙනිදා ආරම්භ වෙනවා. කතා මාලාව පුරාවටම අපිත් එක්ක රැඳිලා හිටපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. දෙවන කතා මාලාවෙන් හමුවෙනකම් ගිහින් එන්නම්.
දෙවන කතා මාලාව ගැන තියන ප්‍රවර්ධන වීඩියෝවක් මෙතනින් බලන්න පුළුවන්.
1.29 GB (Complete Season) මෙතනින් බාගන්න
46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,526 downloadsDownload Penny.Dreadful.S01E08.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
33 comments
ashan
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
Anushka
එල වැඩක් දිගටම කරගෙන යන්න...
සබට තුති සහෝ!!!!ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
isuru
thanks bros!
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
ජෙමා
ස්තූතී මචංලා
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
MENAKA RAJAPAKSHA
MACHAN, "CSI CYBER" KIYALA SERIES EKAK PATAN GATTA MARCH 04 WENIDA. PULUWANNAM EKATA SUB DIYAN.
ප්‍රදීප් මධුසංඛ
බලන්නම් සහෝ පුලුවන් වුනොත්,
බොහෝම ස්තූතියි කමෙන්ට් කළාට.
sajeevi
thanks
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
ජය වේවා.
Sisira Hegoda
Thanks.
ප්‍රදීප් මධුසංඛ
ගොඩාක් ස්තූතියි කමෙන්ට් කළාට.
ජය වේවා.
ashoka
sub walata thanks yalu.
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
ජයෙන් ජය.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ගොඩක් ස්තුතියි පටන් ගත්ත වැඩේ ඉවර කරපු එකට.
සීසන් 2ත් ඔයාලම දෙන්න ඔනේ සමගාමි විකාශනට.
සැලෙන්නෙපා වැඩිය Comment නොවැටුනාට.
අර කිව්ව අනික් කතාවත් දෙමු ඉක්මනින්ම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !ප්‍රදීප් මධුසංඛ
අනිවාර්යයෙන්ම සහෝ.
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
ජයම වේවා.
රවිඳු නිපුන්
ela ela....
season 2 ikmanata gemu.ප්‍රදීප් මධුසංඛ
අනිවාර්යයෙන්ම සහෝ,
ගොඩාක් ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රදීප් මධුසංඛ
ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ.
ජය වේවා.
sanjeewa
thank
ප්‍රදීප් මධුසංඛ
බොහෝම ස්තූතියි සහෝ, කමෙන්ට් කළාට.
ජයෙන් ජය.
:D
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
hasanka
සුපර් වැඩක්.. s02 කවද්ද අපිට බලන්න හම්බ වෙන්නේ....
ප්‍රදීප් මධුසංඛ
සමහරවිට
අද හවසටම පුලුවන් වෙයි සහෝ.
Amil
Machan.. Link eka wada nae..
menna mea error eka enawa.
“404 – Torrent not found.”Dulsara
Machan.. Link eka wada nae..
menna mea error eka enawa.
“404 – Torrent not found.”Dulsara
machan aluth link ekak denna plz meh link eke error ekak enawa
Advertisement

thnx sub walata..digatama karan yamu..jayen jaya