කොහොමද කට්ටියට, මේ අරන් ආවේ 17 වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටස මතක්කරන්නම්, ලිස්ට විරුද්ධව විාත උසාවියක මිනීමැරුම් නඩුවක් අහන්න හදපු එක ගැන තමයි පසුගිය කොටසේ සහ ඊටකලින් කොටසේ කතාව තිබුනේ මත ඇතිනේ. ඉතිං ආදරණිය ලිසීව බේරගන්න රෙඩ් යනවා ටොම්ව හොයගන. ටොම් වෙස්වලාගන ඉන්න ජර්මනියට. කොහොමහරි රෙඩ් සමත…
කොහොමද කට්ටියට, මේ අරන් ආවේ 17 වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටස මතක්කරන්නම්, ලිස්ට විරුද්ධව විාත උසාවියක මිනීමැරුම් නඩුවක් අහන්න හදපු එක ගැන තමයි පසුගිය කොටසේ සහ ඊටකලින් කොටසේ කතාව තිබුනේ මත ඇතිනේ. ඉතිං ආදරණිය ලිසීව බේරගන්න රෙඩ් යනවා ටොම්ව හොයගන. ටොම් වෙස්වලාගන ඉන්න ජර්මනියට. කොහොමහරි රෙඩ් සමත් වෙනවා ටොම්ව නැවත ගෙනල්ලා ලිස්ව නඩුවෙන් නිදහස් කරගන්න, ඒකට ටොම් කොනලිගේ දායකත්වයත් අමතක කරන්නම බැහැ. මට හිතෙන විදයටා මිනිහා ඉස්සරහට ටිකක් ලොකු චරිතයක් රගපායි වගේ.
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද තමයි ලිස්ගේ උපන්දිනේ. ඒ වගේම තමයි අද කතාව ගෙතිලා තියෙන්නේ අමරණියත්වය හොයාගන යන බිලියනපතියෙක් සහ තමන්ගේ පෙම්වතියව නැවත ලබාගන්න යන විද්‍යාඥයෙක් වටා. මීට වඩා නම් කියන්න යන්නේ නහැ. අවසානය වෙනකන්ම බලන්න, සමහරවිට පුදුම හිතන දෙයක් සිදුවේවි.
18වෙනි කොටසින් හමුවෙමු!!
980A952E1A2C0ABA53CABCC3C31D6C9A3616823D DD9CA2EAFBA40646EEE3C8C93CD76916FF2CD47B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,621 downloadsDownload The.Blacklist.S02E17.baiscopelk.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
21 comments
chameera
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nuwan
bohoma sthuthyi machan ela wadak....eelaga sathiyeth me wagema demu.........
R.D
Sub ekata bohoma pin.....
Nusak
120MB Copy 1 Torrent not found kiyanawoooo
plz make itසුපුන් බුද්ධික
ස්තුතියි සබ් එකට සිස්..
දිගටම කරගෙන යමු...ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
harsha
ස්තූතියි සබ් එකට ජයවේවා!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින්ම දිලනේ.
වැඩේ පටන් අරගෙන ලස්සනට කරාට බොහොම ස්තූතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Nusak
Tnx supun and Tnx for the BISCOPE
sachintha
Anith sub tikath ikmanata denako
Samee
මේ රෙඩින්ටන් නම් ඉතින් මෙයා ට ලිස් එයාගේ දුව කියන්න පන නෑ නේ :( යන්නේ නම් ලොකු ලොකු ගේම් කාරයෝ පස්සේ :) සබට නම් තැන්කූ වේවා
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Sampath
Thanks Sis.....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dinuka Madumal
Thanks for subs.I enjoyed them.Wish you all the best!
REGARDS!
Janith Chamika JC
thanks for sub.this is my favorite TV series
Dushan Tharuka
Thank You !!!
Thanujaya Bandara
එල සහෝ
සබට තුති
ඔබට ජය………..Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S02 : E17] | දීර්ඝායුෂ මූලාරම්භය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/blacklist-season-2-TV2.jpg)

tnx