Watch Trailer

The Blacklist [S02 : E18] |තිත්ත ඇත්ත [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා සිදුඋණ ප්‍රමාදය ගැන. ඊයේ දවසේ පොඩි වැඩක් යෙදිල තිබුන නිසා තමයි කරන්න ටිකක් ප්‍රමාද උනේ. හොදයි එහෙනම් ආ මෙන්න 18 වෙනි එපිය. මතකද පසුගියසතියේ සිදුවීම්. රෙඩ් උත්සාහ කලානේ අර සදාකාලිකව ජීවත් වෙන්න පර්යේෂන කරපු පුද්ගලයෙක් ලවා ලිස්ගේ මතකය නැවත ඇතිකරන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් ඉතිං…

blacklist season 2 TV2

මුලින්ම සමාව ඉල්ලනවා සිදුඋණ ප්‍රමාදය ගැන. ඊයේ දවසේ පොඩි වැඩක් යෙදිල තිබුන නිසා තමයි කරන්න ටිකක් ප්‍රමාද උනේ. හොදයි එහෙනම් ආ මෙන්න 18 වෙනි එපිය. මතකද පසුගියසතියේ සිදුවීම්. රෙඩ් උත්සාහ කලානේ අර සදාකාලිකව ජීවත් වෙන්න පර්යේෂන කරපු පුද්ගලයෙක් ලවා ලිස්ගේ මතකය නැවත ඇතිකරන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් ඉතිං ඒක අසාර්තක උණා. ඒ වගේම ටොම් එහෙම නැත්නම් ජේකබ් පෙල්ප්ස් නැවත ඇවිල්ලයි ඉන්නේ, එයා දැන් ලිස්ට කතා කරනවා. රොජර් හොබ්ස්ව මතක ඇති කියලා හිතනවා. එයා තමයි අර අමරනිය පර්යේෂන වලට මුදල් යොදවපු පුද්ගලයා. රෙඩ් අන්තිමට ලිස්ට කියනවා රොජර්ව පස්සේ උවමනාවේවි. දැන් ‍එයාව අල්ලනවා වඩා ඒක වැදගත් කියලා.  ඉතිං ඒ වැදගත් දවස ඉක්මනින්ම උදාවෙලා. අද කතාවෙදී රොජර් හොබ්ස් රෙඩ්ට උදව් කරනවා.මතකනේ පසුගිය කොටස නැවැත්තුවේ ටොම් ලිස් නැවතිලා ඉන්න මොටෙල් එකට ඇවිත් හිටපු තැනින්නේ. ඉතිං බලන්නකෝ ඒ මොකටද කියලා. ඒ වගේම අද කතාව ගෙඩනැගිලා තියෙන්නේ වැනේසා කෘස් කියලා කාන්තාවක් වටා. ඇය අපරාධ කරපු නැති පුද්ගලයින් එවා කරපු විදියට අහුකරනවා. හරිම සුක්ෂම විදිය. කිසිම අඩුපාඩුවක් නැති විදියට. අපේ ඒ වගේම රෙඩින්ටන් සතුටුදායක දෙයක් සහ අසුතුටුදායක දෙයක් අන්තිමට සිදුවෙනවා. ඇත්තම කිව්වොත් කතාව අන්තිමට කුතුහලයේ උපරිම ස්ථානයේ නතර කරන්නේ. මට නම් ලබන සතියේ කතා එනකන් ඉවසිල්ලත් නැහැ. එහෙනම් ලබ සතියේ හමුවෙමු. මේ සතියේ වගේ නැතිව ඉක්මනින්ම කතාව ලබාදෙන්න උපරිම උත්සහ කරනවා.

 

The Blacklist (2013) on IMDb

 

 

228  MB කොපිය මෙතනින් බාගන්න

2E06EE9AB052233FC14BE1DCEA05E8C09DBD11AB

348 MB කොපිය මෙතනින් බාගන්න

581211050AA3ED54C915C0989D81C42EDF6E5288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,978 downloadsDownload The-Blacklist-S02E18.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,978 downloadsDownload Subtitles58 KB

14 comments

  1. kalana

    thanx akki.parkku unat kamk na sub 1 denawanam.

  2. R.D

    Thanks Sis.....Ohoma hari gena eka loku deyak..

  3. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sandaruwan

    thankzzzzzzzzzzzzzzzz......akke........

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අවුලක් නෑ, ඊළග එක ගෙමුකො කලින්ම.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  6. Mihan

    Thank you !

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. නලින්

    ස්තුතියි සුරේනි අක්කා!

    එලස්ස්! වේවා!

    ජය වේවා!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. jeewantha

    ස්තුතියි.

  13. Dushan Tharuka

    Thank You !!!

  14. Anonymous

    Thnxvsub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.