ඔන්න ඉතින් යාලුවනේ මම කිව්වා වගේ නවවෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස බලන්න ඇති කියලා මම හිතනවා.මේ කොටස නම් මට කොහොම කියන්නද මන්දා.මම පොඩි ඉගි ටිකක් දෙන්නම් මොකද අද කතාවේ වෙන දේ කියන්න ගියොත් මෙතන ඉඩ මදි. ඔයාලා දන්නවනේ අරාමිස් රැජිණ එක්ක තිබුණා හුටපටය රෝච්ෆෝර්ට් ඇතුළු ගොඩක් අය දන්නවා කියලා.ඒකට මොනවා ව…

ඔන්න ඉතින් යාලුවනේ මම කිව්වා වගේ නවවෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස බලන්න ඇති කියලා මම හිතනවා.මේ කොටස නම් මට කොහොම කියන්නද මන්දා.මම පොඩි ඉගි ටිකක් දෙන්නම් මොකද අද කතාවේ වෙන දේ කියන්න ගියොත් මෙතන ඉඩ මදි.
ඔයාලා දන්නවනේ අරාමිස් රැජිණ එක්ක තිබුණා හුටපටය රෝච්ෆෝර්ට් ඇතුළු ගොඩක් අය දන්නවා කියලා.ඒකට මොනවා වෙයිද? රජු ඒ රහස ගැන දැනගනිවිද? රෝච්ෆෝර්ට් තව මොන වගේ උපක්‍රම ගහලා ඇද්ද? රජුට මොනවා වෙයිද? කොන්ස්ටන්ස් හා ඩ’ටැග්නන් මේ දෙන්නට මොනවා වෙයිද? එතකොට ආතෝස්ගේ නෑනා කැතරින් ප්‍රංශයට ඇවිත් හිටියා දැක්කනේ මිලේඩ් හෙවත් ඈන්ව මරන්න බලාගෙන.එයාව මරයිද? මොකද වෙන්නේ කියලා එහෙනම් බලන්නකෝ.
එහෙනම් මම දහවෙනි කොටසත් අද විකාශය උනාම ඒකටත් ඉක්මණට සබ කොටලා ඉක්මණින් දෙන්නම්.එතකන් මම ගිහින් එන්නම්. හැමෝටම ජය…!
39981003C5BF54DB1DF7543692E5F613E58091B8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,631 downloadsDownload The-Musketeers-02x09..baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
Gagan
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sisira Hegoda
Thanks.
ANTON
Thanks.
Sahan
fatta fata fata.. ikmanata sub eka dena eka nm fattama vatinva saho.. thankz a lot wewaaa!!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බොහොම ස්තුතියි වැඩේ ඉක්මනින් ගොඩ දැම්මට.
10ත් ආපු ගමන් දෙමු.
සීසන් 3ත් බෑ නොකියා ඔනේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Achintha Sameera
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sub walata obata jaya wewa