The Whispers පලවෙනි කතා මාලාවේ 11 වන කොටසයි මේ. පහු ගිය කොටස ගොඩක් දුක හිතෙන කොටසක් කියල ඔයාලට මතක ඇති. මන් එක ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් අලුත් යාලුවෙක් ඇති කරගන්නවා නිකලස් කියල. හෙන්රි අසනීප වෙනවා. ෂෝන් එයාව එක්කන් රෝහලට යනවා. මේ අතරේ ක්ලෙයාර් ඩ්‍රිල් ගිය තැන් ගැන විස්තර හොයාගන්නවා. ඩ්‍රිල් විදුල…

The Whispers පලවෙනි කතා මාලාවේ 11 වන කොටසයි මේ. පහු ගිය කොටස ගොඩක් දුක හිතෙන කොටසක් කියල ඔයාලට මතක ඇති. මන් එක ටිකක් මතක් කරන්නම්.
ඩ්‍රිල් අලුත් යාලුවෙක් ඇති කරගන්නවා නිකලස් කියල. හෙන්රි අසනීප වෙනවා. ෂෝන් එයාව එක්කන් රෝහලට යනවා. මේ අතරේ ක්ලෙයාර් ඩ්‍රිල් ගිය තැන් ගැන විස්තර හොයාගන්නවා. ඩ්‍රිල් විදුලිය ආහාරයට අරගන්න බව එයාල දැනගන්නවා. ඒ අනුව ක්ලෙයාර් හා වෙස් ඩ්‍රිල්ව විදුලිය ආහාරයට ගන්න නොදී එයාව දුර්වල කරලා විනාශ කරන්න සැලැස්මක් හදනවා. ඒ අනුව එයාලට නගරයේ සමහර තැන වල විදුලිය තාවකාලිකව ඇන හිටුවන්න වෙනවා. ඒ මොහොතේ නගරයේ කලබලකාරී තත්වයක් ඇති වෙනවා.
ඒකට හෙන්රිව හා ෂෝන්ව අහුවෙනවා. මේ අතරේ ලෙනා මින්ක්ස්ව අරන් වෙන නගරෙකට යන්න හදනවා. ඒ අතරේ වෙස් හා ක්ලෙයාර්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. කොහොමින්හරි ඩ්‍රිල්ව කොටු කරගන්න සැලැස්ම සාර්ථක වෙනවා. ඩ්‍රිල් අත ඇරලා දැම්ම ගොඩනැගිල්ලේ කොටුවෙනවා. එත් ඩ්‍රිල් නිකලස්ව ප්‍රාණ ඇපයක් විදිහට පාවිච්චි කරලා එකෙන් බේරෙනවා.
නගරේ සිද්ධවෙන විදුලි ඇනහිටීම ගැන ප්‍රවෘතිය අහල ලෙනා කලබල වෙලා යන්න හදපු ගමන නොයා නැවත ගෙදර යනවා. එයාලට කෙනෙක් උදව් කරනවා ගෙදර යන්න. එයා ඔත්තු බලන කෙනෙක් විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ලෙනා ගෙදර ගිහින් වෙස්ට කෝල් කරලා කියනවා ගෙදර ආපු බව. වෙස්ට සතුටු හිතෙනවා. එයා ඉක්මනින් ගෙදර එන්නම් කියනවා.
එත් වෙස් ගෙදර එද්දී එයා දකින්නේ ලෙනා මැරිලා වැටිලා ඉන්නවා. ඔතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ.
මේ කොටසට තවත් හිතාගන්න බැරි වුන දේවල් ඇතුලත්. මේ කොටසින් ටිකක් කියන්නම්.
කතාව පටන්ගන්නේ ලෙනාගේ මල ගෙදරින්. ක්ලෙයාර් හා ෂෝන් එහෙ එනවා. එත් වෙස් ක්ලෙයාර්ව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ මින්ක්ස් නිසා. මින්ක්ස්ටත් හෙන්රිගේ රෝගයම හැදිලා කලන්තේ දානවා. වෙස් එයාව එක්කගන හොස්පිටල් එකට ගියාම දැනගන්නවා ඒ රෝග ලක්ෂණ තියන ළමයි ගොඩක් ඉන්න බවත් ඒ හැමෝම ඩ්‍රිල් එක්ක සම්බන්ධ වෙච්ච අය බවත්. ඒ රෝගේ හොඳ වෙන්නේ ඩ්‍රිල් ඔරායන්ව හොයාගත්තහම කියල හාපර් ක්ලෙයාර්ට කියනවා. කොහොමාරි ළමයින්ගේ ආරක්ෂාවට හා ඩ්‍රිල්ගෙන් එයාලව ආරක්ෂා කරන්න ඒ රෝග ලක්ෂණ තියන හැම ලමයවම එකතු කරලා වෙනම කඳවුරකට දානවා. එත් ඒ කඳවුරට යද්දී ළමයි හැමෝටම සනීප වෙලා කියල එයාල කියනවා. කොහොමරි කඳවුරට Dr. බෙනවිදෙස්ව තමයි ගෙන්නන්නේ පරීක්ෂණ කරන්න. කඳවුරේදී ගොඩක් සිද්ධි වෙනවා. වැඩියෙනුත් එක්ක කිව්වද මන්ද 😀 .එහෙනම් මේ කොටස ඔයාල බලන්නකෝ.
ඊලග කොටස අරන් ආයේ එන්නම්! සුබ දවසක් ! 🙂
155 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
A2A8AEFB3D266D539F8FA26A5C62BD9E8011E7A0255 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
6EFE017EAA78E36BE95AA31BB16B211C04BAC134 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
620 downloadsDownload The-Whispers-S01E11.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
13 comments
මධුකප්‍රිය පෙරේරා
Sanjaya Udara
thanksssss
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!Charith
Thank u very much!
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
අමා
බොහොමත්ම ස්තුතියි..
ජයවේවා !!!DAsun
tharaha wenna epa..oyage sub ekakwath play wenne nane...plz eka hadannako
තිසල්
තැන්ක්ස්
lakshitha
thnx sis sub 1te :D
kasunkasun
thanks sis
නලින් පෙරේරා
ස්තුතියි පුර්ණිමා! ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udamith Damith (b\k )
123
413
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි උපසිරසියට ..
අනිත් කොටසුත් ඉක්මනටම දෙන්න ..
ඔබට ජය..