Watch Trailer

The Blacklist [S03 : E08] with Sinhala Subtitles | හයිවේ රජවරු. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් ඔයාලා මේ එකතු වෙන්නේ 8වෙනි කොටස එහෙම නැත්නම් මේ කාර්තුවේ අවසන් කොටසත් (fall finale) එක්කයි. පසුගිය සතියේ කතාවේදී ලිස් සහ රෙඩ්, ලිස් ගලවාගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් ඉදිරියට ආවා මතක ඇතිනේ. ඒ වගේම ටොම් සහ කූපර්ත් දැන් කැරකර්ට්ව හොයාගනයි ඉන්නේ. රේමන්ඩ් එයාගෙන් මොකක් හරි දෙයක් කරන්න සැලසු…

The-blacklist S3P2

හොදයි එහෙමනම් ඔයාලා මේ එකතු වෙන්නේ 8වෙනි කොටස එහෙම නැත්නම් මේ කාර්තුවේ අවසන් කොටසත් (fall finale) එක්කයි. පසුගිය සතියේ කතාවේදී ලිස් සහ රෙඩ්, ලිස් ගලවාගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් ඉදිරියට ආවා මතක ඇතිනේ. ඒ වගේම ටොම් සහ කූපර්ත් දැන් කැරකර්ට්ව හොයාගනයි ඉන්නේ. රේමන්ඩ් එයාගෙන් මොකක් හරි දෙයක් කරන්න සැලසුම් කරන්න ඉන්නේ. ඒ වගේම අපිට සමාර්ගේ අතීතය සහ එයාගේ මල්ලි ගැනත් දැනගන්න ලැබුනානේ.

එහෙමනම් අද කතාව බලන්න. සුපිරිම කුතුහලයක් එක්ක කතාව නතර වෙනවා. නැවත කතාව විකාශය වෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි හත් වෙනිදා. එහෙමනම් කතාව බලන්නකෝ… නැවත හමුවනතුරු ජය!

 

The Blacklist (2013) on IMDb

 

 

314 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

D5251EAF77C641A27E9FE5473BED46AF1BF483AA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,548 downloadsDownload The-Blacklist-S03-E08.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,548 downloadsDownload Subtitles27 KB

18 comments

  1. kushan

    thanks bro.. enakam agili gana gana balan hitiye..

  2. kushan

    thanks dr.. enakam agili gana gana balan hitiye..

  3. sunilakalanka

    palaweni comment 1 copy karala daapu ekak wenna athi neththan bro nemei sis kiyalane enta ooni :P mona unath thanks sub 1 dunnata :D jaya wewa

  4. Nadeera

    thx bro

  5. Jeewantha

    ගොඩක් ස්තුතියි.

  6. chathu

    thaks........... machan :)

  7. bobby

    මේ කතාමාලායට උප සිරස කල සුරේනි ඔබට බොහා්ම ස්තුතියි. අපි නැවත හමුවෙමු.

  8. Sajeevi

    Thanks

  9. Sudheera

    thx...!
    jan 7 wenakan idapnkoooo...! :(

  10. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට..
    එහෙනම් සැහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා..
    තවත් උපසිරැසියකින් හමු වෙමු...

    ජය වේව !!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. VisH

    bohoma isthuthiy :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Kosala Deshan

    tnx for sub...

  15. nipuna

    tankse

  16. lakshan

    ගොඩක් ස්තූතියි

  17. sameera creation

    Thanx Dr

  18. Anonymous

    Thnx for sub...