AKA It’s Called Whiskey ඔන්න අදත් පුරුදු විදියට සුපුරුදු කතාවෙන් තමයි හමුවෙන්නේ. හවස තමයි මට උපසිරැසිය දෙන්න වෙලාවක් ලැබෙන්නේ. කතාවේ ඔක්කෝම වගේ රිලීස් වුනු නිසා ගොඩක් අය දැනටමත් කතාව බලලා ඇති කියලා පේනවා. ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයේ ඇතිවුනු ලොකු අඩුවීමත් එක්ක. අද කතාවත් බොහෝම සුපිරියට ගලාගෙන යනවා. කතාව…
AKA It’s Called Whiskey
ඔන්න අදත් පුරුදු විදියට සුපුරුදු කතාවෙන් තමයි හමුවෙන්නේ. හවස තමයි මට උපසිරැසිය දෙන්න වෙලාවක් ලැබෙන්නේ. කතාවේ ඔක්කෝම වගේ රිලීස් වුනු නිසා ගොඩක් අය දැනටමත් කතාව බලලා ඇති කියලා පේනවා. ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයේ ඇතිවුනු ලොකු අඩුවීමත් එක්ක.
අද කතාවත් බොහෝම සුපිරියට ගලාගෙන යනවා. කතාවේ තාමත් මූලික අඩිතාලම දානවා විතරයි. අද කතාවේදී ඇවෙන්ජර්ස් පලවෙනි චිත්‍රපටයේ සිදුවීම් සමග සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කරනවා කිව්වේ මේ කතාවේදී ඒ සිදුවීම් පිලිබඳ සඳහනක් කරනවා. මේ විදියට ඉදිරියේදී ඩෙයාඩෙවිල් කතාවේ සිදුවීමුත් සම්බන්ධ වේවි කියලා හිතෙනවා. අවංකෙන්ම මමත් ලිපිය ලියද්දී මීලඟ කතාවේ වෙන්න තියෙන දේ නොදැන තමයි ලියන්නේ. මොකද කිව්වොත් උපසිරැසිය හදන්න කලින් තමයි මම පලවෙනි වතාවට කතාව බලන්නේ.
අද කතාවේ සිදුවීම් එක්ක කතාව තවත් සංකීර්ණ අඩියකට ඇදලා දමනවා. අද සිදුවීම් එක්ක බැලුවාම ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ජෙසිකා කිල්ග්‍රේව් හොයාගෙන යෑම. ඒ වගේම තමයි ජෙසිකාගේ යාලුවා වෙන ට්‍රිශ් කතාව ඉදිරියේදී මොන වගේ කෙනෙක් වේවි ද කියන එක ගැනත් පොඩි පොඩි ඉඟි පෙන්වනවා. ඒ වගේම තමයි කිල්ග්‍රේව් අල්ලා ගැනීමට අමතරව ජෙසිකාගේ තවත් අරමුණක් වෙලා තියෙන්නේ හෝප්ව හිරෙන් නිදහස් කරගෙන ඇයට සාමාන්‍ය ජීවිතයක් ලබාදීම. හෝප්ගේ මේ සිදුවීම හැම ප්‍රවෘත්ති ආයතනකින්ම වගේ සමාජ මත විචාරනයකට ලක් කරනවා. මෙතැනදී හැමෝම හෝප්ට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා දෝශාරෝපණ එල්ල කරනවා. කවුරුවත් කිල්ග්‍රේව් කියලා මිනිහෙක්ව විශ්වාස කරන්න කැමති නෑ. මේ නිසා ජෙසිකාට හෝප්ව මාධ්‍ය අතින් දෝශාරෝපනයට ලක්වෙන එක වලක්වන්නත් ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම තමයි ලූක්‘ගේ අතීතයත් එක්ක ජෙසිකා‘ගේ පැටලීමක් ඇතිවෙනවා. මේ නිසා ජෙසිකා තවත් ලොකු හිතේ අවුලක පැටලෙනවා.
අපි බලමු අද කතාවේ මොනවායින් මොනවා වෙිවිද කියලා. එහෙනං මීලඟ කතාවේ ඉඳන් විමා සහෝට බාරයි. මම මෙතනින් නවතින්නම්. 🙂
ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
ආයු -බෝ -වේවා !!!
265MB (WEBRiP.x264) කොපිය මෙතනින් බාගන්න
6010B86CAE189BB4809073A0FA07D27B46F4E99A1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
2,539 downloadsDownload Marvels.Jessica.Jones_.S01E03.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
29 comments
Iraj Asela
Rasindu Perera
නියමයි..නියමයි..එනකන් බලන් හිටියේ...
සබ් එකට තැන්ක්ස්...නිලංක
එල එල ආආ පුලුවන්නම් දිගටම දවසට එක ගනෙවත් සබ දෙන්න. THnkZ a lot...
sunilakalanka
pattta pata pata
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
rajitha manikge
thanks for sub machan
තිසර නියෝ
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
Sanjaya
උපසිරැසියට ස්තූතියි.
මෙන්න Direct Download link එක. පට්ට Quality
http://www.ddmkv.me/?s=jessica+jones!!..ජය වේවා..!!
kavinda
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!13:19
අපෝ නවත්ත ගනින්කෝ බන් උඹේ ඔය හෑල්ල.
Nadeera
thnk u
Menaka Rajapaksha
thank you macho. welawa tiyana widihata digatama demu.
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ.. ජය වේවා !!
S.K.Ruchiranga
thz machoo sub ekata
සුපුන් බුද්ධික
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට..
එහෙනම් සහෝගේ කොටස ඉවරයක් කරලා දුන්නා..
ඉතින් මං දැක්ක විදිහට මේ දවස් වල වෙන අයගේ එවාට බැහැලා තමයි
උපසිරැසි දුන්නේ..
අපිට වෙන කතා මලාවක් ගේමු නේද?
පරන එකක් උනොත් හොදයි..ජය වේවා !!!
nisala udara
ituru ewat dendo
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
ඉතුරු ටිකත් දෙනකම් බලාන ඉන්නවාසමන් ප්‍රසාද් [ පූසා ]
ඔන්න මේකත් බෑවා ප්‍රනීතයෝ...
ජය වේවා...!!!
සබට තුති...Ruchira
sub 1ට ස්තුතියි.......
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
MAALnath
Thanks ................good luck ...............
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
බිම්බිෂ
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Advertisement
![Jessica Jones [S01 : E03] with Sinhala Subtitles |කිල්ග්‍රේව් පිටුපසින්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Jessica-Jones-TV1.jpg)


Thanks