Watch Trailer

The Blacklist [S03 : E07] with Sinhala Subtitles | සැල් බින් හසාන්. [සිංහල උපසිරසි සමඟ]

මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. ඒ වගේම මේ කාර්තුවට මේක නවත්වන එකට කලින් එපිය. පැහැදිලිවම කිව්වොත් ලබන සතියේ කතාවෙන් පස්සේ කතාව කෙටි විරාමයකට නවත්වනවා. පටන් ගන්න දවසක් ගැන තවම සදහනක් නැහැ. ඉතිං පසුගිය සතියේ කතාව මතක ඇති කියලා හිතනවා. ක්‍රැන්ඩල් කියන බිලියනපතියා…

The-blacklist S3P2

මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. ඒ වගේම මේ කාර්තුවට මේක නවත්වන එකට කලින් එපිය. පැහැදිලිවම කිව්වොත් ලබන සතියේ කතාවෙන් පස්සේ කතාව කෙටි විරාමයකට නවත්වනවා. පටන් ගන්න දවසක් ගැන තවම සදහනක් නැහැ. ඉතිං පසුගිය සතියේ කතාව මතක ඇති කියලා හිතනවා. ක්‍රැන්ඩල් කියන බිලියනපතියා අනාගතය වෙනස්ම විදියට සකස්කරන්න ලෝකයේ හොදම මොළ ටික එකතු කරන්න හදපු උත්සාහය මතකයිනේ. ඉතිං ඒකේදීත් රෙඩින්ටන් එයාට අවශය දේ ලබාගත්තා. එයා රහස් සේප්පුවක් ඇරලා පීටර් එහෙම නැත්නම් කබාල් අධ්‍යක්ෂකට පැනලා යන්න තියෙන සල්ලි ටික ලබාගත්තා මතක ඇතිනේ.

එහෙම නම් අදකතාව බලන්නකෝ. අද සමාර්ගේ අතීතය ගැන අපිට ටිකක් දැනගන්න ලැබෙනවා සහ එයාගේ පවුලේ කෙනෙකුත් කතාවට එකතුවෙනවා. එහෙමනම් ලබන සතියේ හමුවෙමු.

 

The Blacklist (2013) on IMDb

 

 

176 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

2DB61D3C7FBDAFA97FFFCBA49FF0BAA49C9AC123

270 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

4E36446CD45FD39B3DEBC1998A176364A4E927CC ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,513 downloadsDownload The-Blacklist-S03-E07.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,513 downloadsDownload Subtitles53 KB

15 comments

  1. sunilakalanka

    thanks sub 1 dunnata :D

  2. jagath nakandala

    thanks sub ekata puluwan nam tikak ikman karamu

  3. akalanka

    late late very late.....
    thanks

  4. Jeewantha

    සබ් දෙනකම් බලාගෙන හිටියේ. ගොඩක් ස්තුතියි.

  5. bobby

    කවදාද හමුවන්නේ අපි අයේ.........

    තැන්ක්යු සුරේනි, ඔබට සුභ අනාගතයක් !

  6. sajeevi

    Thanks

  7. සම්පත්

    elaaa.....

  8. Mithun Wijethunga

    JAya WEWaaaaaaaaaaaaaaaaaaa

  9. Kulanjana Maduranga

    niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. pramuk

    thankuuuuuu...........

  11. VisH

    bohoma sthuthiy :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kosala Deshan

    tnx for sub

  14. lakshan

    බොහොම ස්තූතියි

  15. Anonymous

    Thnx for sub...