ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හත්වෙනි කොටස, තව කොටසකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නව, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මේ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හි…

The Walking Dead S6P1

ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හත්වෙනි කොටස, තව කොටසකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නව, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මේ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න තැනක් හමුවීමත් එක්ක, ඒ විතරක් නෙමේ ඒ අවිදින්නන් පිරිස හිරවෙලා ඉන්න තැනින් එලියට එන්න පටන් ගන්නවා, උන් ඇදිල යන්නෙ ජනාවාසය තියන පැත්තට කියල කට්ටියට විස්වාසයි, ඉතිං රික් ඒකට පිලියමක් යොදනව, හැබැයි වැඩේ ගානට කෙරීගෙන යද්දී ජනාවාසයට එල්ලවෙච්ච හදිසි ප්‍රහාරයකින් වැඩේ අල වෙනව, දැන් ඇවිදින්නන්ගෙන් භාගයක්ම ජනාවාසය වටකරල ඉන්නෙ, ඒ අස්සේ ග්ලේන්ටත් වැඩේ සෙට් වෙනවා? ඩැරල් කොහෙද කියල දන්නෙ නෑ, ඇවිදින්නෝ රංචුවට මොනාද කරන්නෙ කියල අදහසක් නෑ කාටවත්, ජනාවාසයට එල්ලවෙච්ච ප්‍රහාරයෙන් මිනිස්සු මැරිල, හැබැයි ඉතිං ඔය හැම දේම වෙන අතරතුරදී අපේ රික්නම් ගොඩ ගියබවක් දකින්න ලැබුන, ඒ වගේම ගියසුමානේ දකින්න ඇතිනෙ තුවක්කු අරගත්තු තව පිරිසක් ඉන්න බව, කතාවට ඉදිරියේදී නව දුෂ්ඨක් එන්න නියමිත බවක් ආරංචියි, මතක ඇතිනෙ කලින් හිටිය කෙනා ගවනර් ඇන්න ඒ වගේ කෙනෙක්. ඒ වගේම ඩැරල්, සාෂා, ඒබ්‍රහම්. එයාල තවම එළියෙ, ඉතිං අද කට්ටිය බලාගෙන හිටිය දෙයක් සිද්දවෙනව, හැබැයි ඉතිං අන්තිමේදී……? පේනවනෙ මාතෘකාව 😀

The Walking Dead (2010) on IMDb

 

 

125 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න

E064CBC06B0C10C0278967C5AD3D330E551FCDBE

269 MB (hevc) කොපිය මෙතනින් බාගන්න

182F658E04042BA996B8CC612A5DAD7E6C406710 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,675 downloadsDownload The-Walking-Dead-S06E07.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles

4,675 downloadsDownload Subtitles33 KB

33 comments

  1. Ashoka

    අනේ අම්මේ .. මේ රෑ වෙලා මොකක්ද බලන්නේ කියා කියා කල්පනා කර කර හිටියේ...මේ දැන් විනාඩි 5 කට උඩදී තිබුනේ නැහැ... මෙන්න බොලේ දැන් තියෙනවා උඩින්ම.. දැන් බානවෝ... මම වෙන්න ඇති මුලින්ම බෑවේ...... තැන්කියු විමා.... මම මේ කියන්නමයි හිටියේ... අපේ කළිඳු සොයුරාට මොකද උනේ... Z Nation එකේ කොටස් 3 ක පමණ ඇවිත් .. එක පාරටම නැවතිලා... මම සොම්බි කතා පිස්සෙක් නිසා හරිම අමාරුවෙන් ඉන්නේ.... මේකටනන් විමා ට ස්තුති...

  2. Asel Ishan

    Elama Vima

  3. Dimal

    සුභ දිනයක් වේවා. බොහෝම ස්තුතියි විමා සහෝ !!

  4. hemal

    thanks

  5. Dinuka

    ela ela machn

  6. Udara

    මේකේ ටොරන්ට් වල FLEET සහ ettv යන ටොරන්ට්ස් වල ගැටළුවක් තියෙනවා...FLEET වර්ෂන් එකේ සම්පුර්ණ ගුවන් කාලය වී 42.10 විදිහට තියෙන්නේ.. නමුත් සම්පුර්ණ කොටස වී 42.36 වෙනවා... සබ් එක මේ දෙකටම ගැලපෙන්න දෙනවා නම් වඩා වටිනවා..

    1. විමා

      මං ගව තියෙන්නෙ FLEET කොපිය
      සබ්ටයිටල් එකෙත් එතනින් එහාට දෙබස් නොතිබුන නිසා මං හිතන්නේ ගැටළුවක් නැතුව ඇති කියල
      මම ඔයා කියන නිසා 42.36 කොටසත් ඩව්න්ලෝඩ් කරලම බලන්නම් ආයේ

  7. Viraj

    niyamai bn

  8. Sajeevi

    Thanks

  9. ප්‍රණීත් චින්තක

    උඹ මට මඩ ගහනවා නේ.. :D
    බොහෝම ස්තුතියි උපසිරසියට.
    හැබැයි මම දැන්ම බලන්නේ නෑ.
    පස්සේ බලනවා.

  10. Kalum Gunasekara

    බොහොම ස්තුතියි විමා උපසිරැසියට.

  11. dim

    wima වෙන කෙනෙක්ට ඉතුරැ ටික කරන්න බාර දෙන්න ක‍ො කැඩි කැඩි බලන්න එපා වෙනවා විමා සහ‍ෝ

    1. විමා

      ඉතුරු ටික කොහෙන් අරන් එන්නද කොල්ලෝ
      ඉතුරු ටික ටීවී එකේ යන්නෙ ලබන අවුරුද්දේ පෙබරවාරි 14
      වෙන කෙනෙක්ට මේක දෙන එක ගැටළුවක් නෑ
      කැමති කෙනෙක් අරගන්න පුළුවන්
      මගේ අකමැත්තක් නොමැත
      බොහොම කැමතියි :D

    2. hasan

      dim උබට උඩ තියෙන විස්තරේ කියව ගන්න බැරිද? උබට සිංහල තෙරියුමා?

  12. VisH

    thanks machan :)

  13. Dimuthu

    Thank you!

  14. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Sadu..

    හාය් විමා බ්‍රෝ.කොහොමද ඉතින්.මටනම් ඉතින් දෑන් තමය් මේ පැත්තේ එන්න හම්බවුනේ.සබ් එකට බොහොම තුති සහෝ.

  16. Diluksha Jayamal

    බොහෝම ස්තුතියි සබ් එකට......

  17. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් විමෝ!
    ජය!!!!

  18. Pramudaya Lal

    thnx

  19. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. U hapuarachchi

    sub ekata godak thanks.. walking dead balanna patan gaththe baiscope hinda thama..season 1 idala season 6 wenakan sub gaththe methanin..thanks baiscope.thanks Vima malli.

  21. Shehan

    Episode 7,8 subs home page eke pennan nane. Man recent subs dakala hoya gaththe

  22. Sajith Akalanka

    Thanks...

  23. Thaweesha

    e mt epi 8 sub eka hoya gnda bane,

  24. Ashan

    epi 8 sub eka nadda

  25. Salinda Sajeewa Bandara

    thnks bro....

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. Chathura supun

    thanks bro...

  28. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. janitha

    walking dead eke anthima season eka enne 2022

  30. Pramukmili

    Thanx bro..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.