අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසත් එක්කයි. පසුගිය සතියේ ලිස් අත්අඩංගුවට පත්උනාට පස්සේ නඩුවට මුහුදෙන්න යන එක සහ කබාල් කෙන් ඇයව ඝාතනය කරන්න හදනවා මතක ඇතිනේත ඒ වගේම රෙඩින්ටන් ඇයව බේරා ගැනීමේ මෙහෙයුම ඉදිරියට අරගන ගියා මතක ඇතිනේ. එහෙම නම් බලන්න ලිස්ට නිදහස් වෙන්න ලැබෙයිද ස…
අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසත් එක්කයි. පසුගිය සතියේ ලිස් අත්අඩංගුවට පත්උනාට පස්සේ නඩුවට මුහුදෙන්න යන එක සහ කබාල් කෙන් ඇයව ඝාතනය කරන්න හදනවා මතක ඇතිනේත ඒ වගේම රෙඩින්ටන් ඇයව බේරා ගැනීමේ මෙහෙයුම ඉදිරියට අරගන ගියා මතක ඇතිනේ.
එහෙම නම් බලන්න ලිස්ට නිදහස් වෙන්න ලැබෙයිද සහ අධ්‍යක්ෂකට මොකද වෙන්නෙ කියලා.
256 MB (x264.HDTV) කොපිය මෙතනින් බාගන්න
A66E695266479EF81F57F9402B6FB2C5DB7B50EE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,641 downloadsDownload The-Blacklist-S03-E10.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
18 comments
Sajeevi
vishwa
චම්මි
Ela saho.. thanks
kalana rajapaksha
උපසිරැසිය ස්තූතියි.......
Sandaruwan
ගොඩක් ස්තුතියි.....!!..ජය වේවා..!"
Sudheera
Thax sis.. Niyamai.!
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
ගොඩක් ස්තුතියි.
සම්පත්
thankuuu......
Kosala Deshan
Link eka tiyenne ep 9 walatane
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charith
Thank you very much sis!
Bobby
Thank you very much again
ප්‍රදීප්
මට Blacklist S03E10 Link එක හොයාගන්න බෑනේ. මේකෙන් එන්නේ E 09 වලටනේ. ගත්තු කෙනෙක් ලින්ක් එක පොස්ට් කරන්න පුලුවන්ද? සබ් එක බාගෙන බලාගෙන ඉන්නෝ... :-(
අනුරාධ
6ADE748BCAB9D0AFDCDC2C1B2B8534C66651E355
oya link eka oyage torrnt software eka open karla eke tiynwa magent kiyala icon eka uda click karala e ena thnata past karanna ita passse downlod wenwa aye amuthuwen hoyanna yanna one na athakota
lakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks