Watch Trailer

Quantico [S01 : E11] | with Sinhala Subtitle | සැබෑව හෙළි කරන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි අවසාන 11 වෙනි කොටස අරගෙන එන්නේ. නැවත කතා මාලාව තිරගත වීම ආරම්භ වන බවට සඳහන් වන්නේ මාර්තු මාසයේ 06 වෙනිදා. මේ කොටස වැඩිමනත් නැඹුරු වන්නේ හාස් පවුල පැත්තට. විශේෂයෙන්ම කේලබ් හාස්ගේ මව සහ ෂෙල්බි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන හැටි අතීත කතාවෙන් පෙන්වන අතර, වර්තමාන කතාව දිග…

Quantico TV S1P2

මාසෙක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි අවසාන 11 වෙනි කොටස අරගෙන එන්නේ. නැවත කතා මාලාව තිරගත වීම ආරම්භ වන බවට සඳහන් වන්නේ මාර්තු මාසයේ 06 වෙනිදා. මේ කොටස වැඩිමනත් නැඹුරු වන්නේ හාස් පවුල පැත්තට. විශේෂයෙන්ම කේලබ් හාස්ගේ මව සහ ෂෙල්බි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන හැටි අතීත කතාවෙන් පෙන්වන අතර, වර්තමාන කතාව දිග හැරෙන්නේ ජීවිතාන්තය දක්වා සිර ගත වන්නට තවත් පැය කීපයක් පමණක් ඉතිරිව තිබෙන ඇලෙක්ස් පැරිෂ් ඇතුලු පිරිස වටා. අතුරුදන් වුනු සයිමන් ඈෂර් සොයා යන ගමන් කෙළවර වන්නේ තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන බව තහවුරු කරමින්. ඇලෙක්ස් ඇතුලු පිරිසට එය නවත්වන්නට හැකිවෙයිද? කේලබ් හාස් ඇත්තටම මොන වගේ කෙනෙක්ද? නරඹන්න ඔබට බාරයි. 

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E11.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,508 downloadsDownload Quantico_S01E11_baiscopelk.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,508 downloadsDownload Subtitles87 KB

32 comments

  1. Eranga Sandaruwan

    නියමයි. උපසිරැසියට බෝම ස්තූතියි

  2. thisal

    උපසිරැසියට බෝම ස්තූතියි

  3. Tharaka Lahiru

    tnx

  4. me

    Thanks

  5. Rasindu Perera

    අම්මෝ....එනකන් බලන් හිටියේ...සබ් එකට තැන්ක්ස්....

  6. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Bobby

    Thank you very much

  8. Suranjaya_91

    Thank You so much

  9. rajitha

    Thanks saho kathawa dunnata.....digatama yamu jayawewa......!

  10. Kavisha

    බොහොම ස්තූති සහෝ...මේක බලන්න මග බලාගෙන හිටියේ...
    ඔබට ජය...
    ***Good Luck***

  11. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය!!!

  13. Ama

    බොහොම තුති!!!

  14. Dileesha

    episode 12 awilla thiyenne!
    sub denno!! :)

  15. prasheen

    aluth epiode awa. 12,13. sub denawada?

  16. R.D

    ඊළඟ උපසිරැසි ගෙනෙන තෙක් බලා සිටින්නෙමු...........

  17. Irash

    Sub denawada deiyo .12 13 14 awane.

  18. Isuru

    Aluth kotas walata ikmanata sub denna

  19. Dulan

    Maye deiyo alut episode tiktt ikmntm sub eka deepan wastuwe

  20. ධනුවා

    Quantico wala sub eka dan nawaththala thiyenne mokada saho

  21. චරිත

    එපි 18 ත් ආවා. මේකට සබ් දෙන්නෙ නැද්ද දැන්?

  22. Milinda

    ane meke Episode 19 wenakal awith thiyenne sinhala sub eka denawada yaluwaneeee

  23. Milinda

    ane meke season 19 wenakal awith thiyenne sinhala sub eka denawada yaluwaneeee

  24. Eranga Sandaruwan

    මේකේ ඉතුරු ටික කෝ???????

  25. ප්‍රදීප් ජයලක්

    මේකේ ඉතුරු ටික කෝ???????

    මචං තව කොටස් තියෙනවා ඒවටත් සබ් දෙනවනම් ගොඩක් ස්තුතීයි.
    කොටස් 21 ක් තියෙනවෝ...............

  26. prasheen

    apiwa atharaman karanna epooo....

  27. hashan

    අනේ කෝ සබ් දානකන් බලන් ඉන්නවෝ

  28. Isuru

    meke ituru tika denne naddo... season 1 iwarath wela dan...

  29. ඩග්ලස්

    ගොඩක් අගය කරනවා අපි මේ සේවාව.ඉතුරු ටිකත් එනකන් අපි බලන් ඉන්නවා.මේක කරන හැමදෙනාටම සුබ පැතුම්

  30. Hiran Silva

    Aiyo Quantico [S01 : E13] - Quantico [S01 : E22] wenkam sub eka nene bro adenwane den ithin...... Hmmmmmm......

    1. Jeewan

      Macho ithuru sub tika tiyedo 15-22 wenakam.tiyenam denn pls

  31. ashan lankanath

    Thanks ...............good luck brother ..................................