අද කතාවේ වෙන්නේ මර්ෆි කන්ඩායමෙන් මග හරිලා හරිම වෙනස් තැනකට වැටෙනවා. ඒවගේම තමයි මෙච්චර කාලයක් මර්ෆි බාහිරින් පිල්ලියක්. යම් යම් වෙනස්කම් උනාට එයාට මිනිස්සු සපා කෑමේ ආශාවක් තිබුනේ නෑ. නමුත් අද කතාංගයේදි මර්ෆිගේ ඒ ස්භාවයනුත් වෙනස් වෙන හැටි දකින්න පුළුවන්. ඔනේම ව්‍යසනයක් තමගේ පටු වාසිය තකා අලවිකරන මිනි…
අද කතාවේ වෙන්නේ මර්ෆි කන්ඩායමෙන් මග හරිලා හරිම වෙනස් තැනකට වැටෙනවා. ඒවගේම තමයි මෙච්චර කාලයක් මර්ෆි බාහිරින් පිල්ලියක්. යම් යම් වෙනස්කම් උනාට එයාට මිනිස්සු සපා කෑමේ ආශාවක් තිබුනේ නෑ. නමුත් අද කතාංගයේදි මර්ෆිගේ ඒ ස්භාවයනුත් වෙනස් වෙන හැටි දකින්න පුළුවන්. ඔනේම ව්‍යසනයක් තමගේ පටු වාසිය තකා අලවිකරන මිනිස්සු කවදත් ලෝකේ හිටියනේ. අන්න එවගේ කෙනෙක්ට තමයි මර්ෆි මුණගැහෙන්නේ.
Z Nation කතාමාලාවේ දෙවන කතාසමය ව්කාශනය වෙලා ඉවරයි කියලා දැනටමත් දන්නවා ඇතිනේ. ඔයගොල්ලෝ බලන්න ඇති එක සැරේ උපසිරස නැවතුනේ ඇයි කියලා. පොඩි අධ්‍යාපනික වැඩවගයක් නිසා 10වැනි කතාංගයේ සිට වෙන කෙනෙකුට උපසිරස ගන්වන්න ලබාදෙන්නයි හිටියේ නමුත් තාක්ෂනයත් හිටපුගමන් ඉතිං අරියාදු කරනවනේ. අන්තිමේදි 7 වැනි කතාංගයෙන්ම වැඩේ නවත්තන්න උනා. මේ උපසිරසේ යම් යම් තැන්වල යුනිකේත අඩුපාඩු කම් ඇති. ඒකට හේතුව යුනිකෝඩ් වැඩකරන්නැති පරිඝනකයකිනුත් උපසිරස ගන්නවන්න උනා. සිදුවුන අපහසු තාවයට කනගාටුව පලකරනවා.
ඒවගේම මේ කතාව උපසිරස ගන්වන්න කැමති කෙනෙක් ඉන්නවනම් බයිස්කෝප් අඩවියට දැනුම් දෙන්න. කතාවේ විස්තර අවශනම් මම ලබා දෙන්න සුදානම්. මම මේ කතාව දිගටම උපසිරස ගන්වන්න උත්සහ කරනවා. නමුත් ප්‍රමාදයන් ඇතිවිය හැකි නිසා මේක නිදහසේ උපසිරස ගන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් හොදයි.
401 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
1DBC47AB0F5EE5118C189B42118544BE94C6273B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,313 downloadsDownload Z-Nation-S02-E08.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya Udara
පරක්කු වෙලා හරි දුන්නට තෑන්ක්ස්.
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha Sameera
thanks macho sab ekata
dinuka
mchn digatama diyan bn ubawath
thanks sabatak wijaya
parakku weddi patta aulak tibuna,,, bt sub krna eka lesi nene bro,,, puluwn widihta karagena ymu,, parkku unat, adupadu tibunat, thankz a lot bro,,,,
Kasun
ela bro subata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Z Nation [S02 : E08] with Sinhala Subtitles | කලාගාරය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

thanks