හොදයි එහෙමනම් මේ එකතුවෙන්නේ 3 වෙනි සීසන් එකේ 14 වෙනි කතාවත් එක්කයි. පස්ගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කලොත් ඇලස්ටයර් පිට් කියන මගුල් කපුවාව අල්ලගත්තා මතක ඇතිනේ. ඒක නම් කලේ රෙඩින්ටන්ට පලිගන්න උවමනා උන නිසානේ. ඒ වගේම ටොම් සල්ලි හොයන්න කියලා ආභරණ සාප්පුවක් කොල්ලකෑවා මතක ඇතිනේ. ඒ අතරේ ලිස් හදන්නේ එයා…
හොදයි එහෙමනම් මේ එකතුවෙන්නේ 3 වෙනි සීසන් එකේ 14 වෙනි කතාවත් එක්කයි. පස්ගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කලොත් ඇලස්ටයර් පිට් කියන මගුල් කපුවාව අල්ලගත්තා මතක ඇතිනේ. ඒක නම් කලේ රෙඩින්ටන්ට පලිගන්න උවමනා උන නිසානේ. ඒ වගේම ටොම් සල්ලි හොයන්න කියලා ආභරණ සාප්පුවක් කොල්ලකෑවා මතක ඇතිනේ. ඒ අතරේ ලිස් හදන්නේ එයාට ලැබෙන්න ඉන්න දරුවාව හදාගන්න දෙන්න.
එහෙමනම් අද කතාව පැත්තට හැරෙමුකෝ… අද කතාවේදී ලිස් ඇතුළු පිරිස හදන්නේ ආභාධිත ළමයින්ව පැහැරගන යන කෙනෙක්ව අල්ලන්න. එහෙම නම් කතාව බලන්නකෝ….
348 MB (720p HDTV) කොපිය මෙතනින් බාගන්න
C42FD938A7EFB6AA3C039324DD32D8D893FBA9E0816 MB (HDTV x264) කොපිය මෙතනින් බාගන්න
44F1FC34B4FC795DD23F9FF654B7003401812578 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,200 downloadsDownload The-Blacklist-S03-E14.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
12 comments
Sajeevi
Jeewantha
Thanks.
Charith
Thanks sis!
නලින් පෙරේරා
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය වේවා෴
kapilanirmana
thanks surani
Bobby
සුරේනිට බොහොම ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera
thx sis...!
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා.
කාලෙකින් මේකට කමෙන්ට් එකක් දැම්මේ.
වෙනදා ආපු පමාවට බාගෙන බලනවා.
අද කතාව ආවට පස්සේ තමා නිච්චි වුනේ... :)රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks