ඔන්න එහෙමනම් විරාමයකින් පස්සේ AMC නාලිකාව වැඩ පටන් ගත්ත, අද අරන් ආවේ හයවෙනි කතා සමයේ නමවෙනි කොටස, කට්ටියට මතකද දන්නේ නෑ දැන් වෙච්ච කෙරෙච්ච දේවල්, කෙටියෙන් කියාගෙන කියාගෙන යන්නම් එහෙමනම්, රික් ඇතුළු පිරිස ජනාවසයකට එනවා, එතන ඉන්න අය පිටත ලෝකේ වෙන්නේ මොනාද කියල හරියටම නොදන්නා දුක් කම්කටොලු වලට හුරු පු…
ඔන්න එහෙමනම් විරාමයකින් පස්සේ AMC නාලිකාව වැඩ පටන් ගත්ත, අද අරන් ආවේ හයවෙනි කතා සමයේ නමවෙනි කොටස, කට්ටියට මතකද දන්නේ නෑ දැන් වෙච්ච කෙරෙච්ච දේවල්, කෙටියෙන් කියාගෙන කියාගෙන යන්නම් එහෙමනම්, රික් ඇතුළු පිරිස ජනාවසයකට එනවා, එතන ඉන්න අය පිටත ලෝකේ වෙන්නේ මොනාද කියල හරියටම නොදන්නා දුක් කම්කටොලු වලට හුරු පුරුධු කට්ටියක් නෙමේ රික් යන්නේ කොතනද එතන අවුලක් එනවනේ ඉතිං, සුපුරුදු පරිදි මෙතනදීත් ඒ දේ සිද්දවෙනවා, මේ පාර හැප්පෙන්න වෙන්නේ දහස් ගානක ඇවිදින්නෝ රංචුවක් එක්ක, අන්තිමේදී වැඩේ ගැස්සෙනව, කණ්ඩායමත් තැන් තැන් වල, යන්න එන්න බැරුව හිරවෙලා ඉන්නකොට කලින් අවිදින්නන්ගෙන් බේරෙන්න පාවිච්චි කරපු උපක්‍රමයක් පාවිච්චි කරලා එතනින් ගැලවිලා යන්න හදනව. එතනින් තමා හයවෙනි කතා සමයේ අටවෙනි කතාව ඉවර වෙන්නේ.
අද තමා දවස, හයවෙනි කතා සමය පටන් ගත්ත කාලේ ඉදන්ම කතා වේවි තිබ්බ දෙයක් සිද්දවෙනවා, ඒ තමා අලුත් හතුරෙක් කතාවට එනව කියල තහවුරු කරනවා, මතකනේ ගවනර්, ගවනර්ටත් වඩා හපන් කෙනෙක් මෙයා, හැබැයි මෙයාව අද එන්නේ නෑ, මෙයාගේ කට්ටිය ඇවිත් කියල යන්න යනව මෙයා එනව කියල, මෙයාගේ නම නේගන්, මෙයා තමා ලගදීම එන්න තියන මාමගෙයි බෑනගෙයි කතාවේ (Batman v Superman: Dawn of Justice 2016) තෝමස් වේන්ට රගපාන Jeffrey Dean Morgan. ඒ වගේම කියන්න ඕන රික්ගේ ආදර කතාව හරිම අවාසනාවන්තයි කියලත් 🙁 එහෙනම් අද කතාව බලල ලබන සුමානෙම බලාගමු කවුද මේ කියල, ගිහින් එන්නම් ජය වේවා! 😀

150 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න
EF35E306B8F7AD6D10BDEC1E1DA26E438B066EB5390 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
E200A1EF09771C909A2455ED35F69EA98F8C24C1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,618 downloadsDownload The.Walking.Dead_.S06E09.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2016
- #Alanna Masterson
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Christian Serratos
- #Danai Gurira
- #Editor's Pick
- #Emily Kinney
- #Jeffrey Dean Morgan
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Michael Cudlitz
- #Must Watch
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott Wilson
- #season 6
- #Sinhala Subtitle
- #Sonequa Martin-Green
- #Steven Yeun
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
42 comments
rrandika
හර්ෂණ
war & Peace දෙන්නේ නැත්දෝ... අනේ අපිව අනාත කරන්න එපා... එකත් දෙන්න ඉක්මනට...
thisal
wait is over :* ශා පට්ට නෙහ් ඉක්මනට දීලා තැන්ක්ස් බන් සබට මෙ වගෙ අනිත් ටිකත් ඉක්මනට දෙමු ඇ ,
Ayesh
Supirima episode eka..Thank you
cj
thanku / aiyaaa..
Yashiru Shehan
හහ්, මේක එනකම් දන්නෙත් නෑ. පින් අත්වෙනවා සට පට ගාල මේක දුන්නට... :D
Kalindu Kalhara Premarathne
Thanks..!!!
Ishara Ruchiranga
ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි....
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith
Thanks. Black Sails season 3 please.
King Ruwan
ela ela enakam balan hitiye... thanx..................
harsha
ස්තූතියි ශාන් ඔන්න ගන්නවා. ජයවේවා
Keshan Wasala
බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !!
Sajeevi
Thanks
Kalum Gunasekara
බොහොම ස්තුතියි විමා උපසිරැසියට. ඉක්මණට දුන්න එක නම් ලොකු දෙයක්.
DjU9
හම්මේ මේක දෙනකන් හිටියේ...
ජය වේවා..!!!
janith
Thanks....
k wijaya
thanx.....
yash
Thanks machan
Chanaka
Thanks yalu(විමා) sub walata, iwasillak athuwa hitiye enakalma, thanks,
නලින් පෙරේරා
බොහොම ස්තූතියි විමා සිංහල උපසිරැසියට. ජය වේවා෴
සුපුන් බුද්ධික
හම්මේ ගොඩක් කල් බලන් හිටියා..
ආ තව දෙයක් මේ අපේ එන්න ඉන්න ඩයල් එක තමා සෑම්ගෙයි ඩිනගෙයි ඩැඩී :-P :-P
කට්ටියට මතකද දන්නෑ :-D
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
kenansj
උණු උණුවෙන් දුන්නට තෑන්ක්ස් සහෝ ඊලග එකත් පට ගාලා දියන්
Kanchana
Thnx bro sub ekata.
Better call saul season 2 awilla. ekatath puluwnnm sub demu...Nadun GImhana
බොහොම ස්තූතියි................
isuru
hamme denan hitiyee thanks sahoo
ප්‍රණීත් චින්තක
අඩේ....
හුරේ....
තෑන්ක්ස්...!
විමෝ...Sadu..
ලොකු අය්යේ බොහොම තුති හොදේ.පට්ට ස්ටොරිය b.s
vimukthi
ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි….
Tishan
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu broooooooo
enakan balagena hitiyeSaliya
Brooo anuth tikath ikmanata dantaaa
අරුණ ගයාන් ජයවර්ධන
සබට තුති.ඉදිරියටත් සාර්ථකව කර ගන්න ජයෙන් ජය :) :) :D
Shehan Rajitha
tnx machan
Ikmanta 10 demu neSanath Indika
thx u sahoo,
isuru neranjan
thama 9 awe naddooooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chathura supun
thanks bro…
SHALIKA
THE WALKING DEAD [S6 E10]
IDALA SUBTITLE NATTE EI??????SHALIKA
me site eka wenada wage nemei ne .
ei?ei?wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro................
Captain
Uba okkoma spoil karanawane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks