කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පෙගී ට පහර දෙන්න ආපු මිස්ට හන්ට් ව පෙගී සහ ජාවිස් අල්ලගන්නවා. ඒ වගේම තමයි එයාගෙන් වැදගත් තොරතුරු ගොඩක්ම දැනගන්න ලැබුන. එයාට උණු දේ නම් පෙගී ඇතුළු කණ්ඩායමට රහසක් උනා. ඒ වගේම තමයි පෙගී සහ විට්නි ගේ […]

කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
පෙගී ට පහර දෙන්න ආපු මිස්ට හන්ට් ව පෙගී සහ ජාවිස් අල්ලගන්නවා. ඒ වගේම තමයි එයාගෙන් වැදගත් තොරතුරු ගොඩක්ම දැනගන්න ලැබුන. එයාට උණු දේ නම් පෙගී ඇතුළු කණ්ඩායමට රහසක් උනා. ඒ වගේම තමයි පෙගී සහ විට්නි ගේ ළමා කාලය සහ එයාල තමාගේ ක්ෂේත්‍ර වල වැඩ කරන්න පෙලබුනේ කොහොමද කියලත් අපි දැක්කා. ඒ වගේම කැල්වින් එයාගේ බිරිදගේ හැකියාව ගැන දැනගත්තා.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අර ජේන් ස්කොට් ගේ මිනිය හොරකම් කළා මතකයි නේද? ඒ මිනිය තියෙන්නේ කොහේද කියලා අද ජේසන් සහ විට්නි යන දෙන්නම දැනගන්නවා. ඒ කොහොමද ඒ? එතනට මුලින්ම යන්නේ කවුද? ඒ වගේම තමයි විට්නි ෆොරෙස්ට් ඒ ඕනේ වෙනවා පරමාණු බෝම්බයක්. ඒක ඕනේ වෙන්නේ තව Zeromatter හදන්න. හැබැයි ඒක ගැන පෙගී දැනගන්නවා ඉතින් පෙගී ඇතුළු කණ්ඩායම හදන්නේ විට්නි අතට පරමාණු බෝම්බ පත්වෙන එක වලක්වන්න. පෙගී කොහොමද ඒ ගැන දැනගන්නේ? ඒ වගේම එයාගේ වැළක්වීමේ උත්සාහය සාර්ථක වෙයි ද ?
අර ජාවිස් කියනවා වගේ අද තියෙන්නේ තනිකර වික්‍රම පිරුණු කතාවක්. තව විස්තර ඕනේ වෙන්නේ නැතිවෙයි එහෙනම්.
අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු… ජයවේවා…!!!
107 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න
B241049377B67057D8EC0EA70882C4AA5B09F3C0221 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න
7CC9CE58996E05AC03AA66A7ACA7E123C694C854 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,090 downloadsDownload Marvels-Agent-Carter-S02E05.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode>>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
14 comments
Sajeevi
tharindu madushanka
thanks
Charith
Thanks bro!
නලින් පෙරේරා
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
asantha
thanks bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udara Damith Dissanayaka
උපසිරසියට බොහොම ස්තූතියි............
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement

Thanks