මම අද මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කළු ලැයිස්තුවේ තුන් වන සීසන් එකේ 16 වෙනි කොටසයි. පසුගිය සතියේ සිදු උනේ මොනවද කියලා මතක් කරලා ඉන්නම්. පසුගිය සතියේ ඩ්‍රෙක්සෙල් කියන කලාත්මක ශ්‍රේණි ඝාතකයා ගැන මතක ඇති කියලා හිතනවා. එයා මිනිමැරුම කලාට පස්සේ ඒ මිනිය කලාත්මක විදියට හදලා යන්නත් අමතක කරන්නේ නැහැනේ. ඒ වගේම ට…
මම අද මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කළු ලැයිස්තුවේ තුන් වන සීසන් එකේ 16 වෙනි කොටසයි. පසුගිය සතියේ සිදු උනේ මොනවද කියලා මතක් කරලා ඉන්නම්. පසුගිය සතියේ ඩ්‍රෙක්සෙල් කියන කලාත්මක ශ්‍රේණි ඝාතකයා ගැන මතක ඇති කියලා හිතනවා. එයා මිනිමැරුම කලාට පස්සේ ඒ මිනිය කලාත්මක විදියට හදලා යන්නත් අමතක කරන්නේ නැහැනේ. ඒ වගේම ටොම් ගැනත් මතක ඇතිනේ. ටොම් අර දියමන්ති සොරකමින් පස්සේ ජීනා විසින් ඝාතනය කරන්න හදපු සැලැස්මකින් බේරිලා රෝහල් ගත උනා මතක ඇතිනේ. ඒ වෙලාවේ දියමන්ති හොරකම සිදු කරපු ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා එයාව බේරලා යවනවා පොලිසියට අහුවෙන්න දෙන්නේ නැතිව. ඒ රෙඩින්ටන්ගේ බලපෑම නිසා.
එහෙම නම් අද කතාව බලන්න. අද කතාවේ තියෙන්නේ ආරක්ෂකයා නමින් හදුන්වන ආණ්ඩු වල, අපරාධකරුවන්ගේ සහ ලෝකයේ බලවතුන්ගේ රහස් ආරක්ෂා කරන්නෙත් ගැන තමයි කියවෙන්නේ. ඒ වගේම රෙස්ලර්ට අද නවාබි ගෙන් සමාව ගන්නත් සිදු වෙනවා. ඒ ඇයි සහ කොහොමද ඒක වෙන්නේ කියලා බලන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා. ඒ වගේම මට අද ආයිත් හිතෙනවා රෙඩින්ටන් කියන්නේ එලිසබත් කීන්ගේ තාත්තාද කියලා. ඔයාලත් එහෙම නම් කතාව බලන්නකෝ.
151 MB (HDTV x265) කොපිය මෙතනින් බාගන්න
42cc338f02692427d3f1d542ab5cdc96d39383df766 MB (HDTV x264) කොපිය මෙතනින් බාගන්න
ddd50770a7f4f2aed9ca15664d797b3bff5b5526 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,372 downloadsDownload The-Blacklist-S03-E16.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
16 comments
harsha
Sajeevi
Thanks
Charith
Thanks sis!
pramuk
thankuuuu.................
Sudheera
thx a lot sis.....!
Kulanjana Maduranga
niayamai…thanks SUREENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sandaruwan
බොහොම ස්තුතියි උපසිරසට....ජය වේවා...!!"..
Bobby
Thank you Bro
supun
me tv series aka hodai ban balana kauruhari kiyahallako
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Samith Methpriya
thank you for sub!!!!
Nadun
Plz ikmanata e17. Denna
sara
i like this tv series ..tnx sis
lakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx sub ekta...
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔන්න එහෙනම් සබ් එක ගන්නවා ස්තූතියි ජයවේවා