ඔන්න මම 4වෙනි කතා සමයේ 3 වෙනි කතාංගයත් අරගෙන ආවා. 4 වෙනි කතා සමයේ පළවෙනි කතාංග දෙක කලින්ම කරලයි තිබුණේ. ඉතින් මම 3 වෙනි එක කළා. මේ කතාව The Adventure Of Silver Blaze නමින් ආතර් කොනන් ඩොය්ල් මහතා රචනා කළ කතාවයි. ඇත්තෙන්ම මේ කතාව තිබුණ පොත මං ළඟ තිබුනේ නෑ. කවුරුහරි ඒ මොකක්ද කියලා […]

 

The Adventures of Sherlock Holmes

ඔන්න මම 4වෙනි කතා සමයේ 3 වෙනි කතාංගයත් අරගෙන ආවා. 4 වෙනි කතා සමයේ පළවෙනි කතාංග දෙක කලින්ම කරලයි තිබුණේ. ඉතින් මම 3 වෙනි එක කළා. මේ කතාව The Adventure Of Silver Blaze නමින් ආතර් කොනන් ඩොය්ල් මහතා රචනා කළ කතාවයි. ඇත්තෙන්ම මේ කතාව තිබුණ පොත මං ළඟ තිබුනේ නෑ. කවුරුහරි ඒ මොකක්ද කියලා දන්නවා නම් කියන්නකෝ.

මේ කතාවෙදි සිල්වර් බ්ලේස් කියලා අශ්වයෙක් නැතිවෙනවා. ඒ අතුරුදන් වුණ සිල්වර් බ්ලේස්ව හොයාගැනීමේ වගකීම තමයි හෝම්ස්ට පැවරෙන්නේ. සිල්වර් බ්ලේස් නැතිවුණ රෑ දවසේ මහ අමුතු සිද්ධි ගොඩක් වෙනවා. ඌ හිටපු ඉස්තාලයට ෆිට්ස්රෝයි සිම්සන් කියලා සැකකටයුතු මිනිහෙක් එනවා, ඉස්තාලයේ ඉන්න කොල්ලාට නිදිබෙහෙත් පොවනවා. ඒවගේම ඉස්තාලයේ ආරක්ෂාවට ඉන්න බල්ලා බුරන්නෙත් නැහැ. ජෝන් ස්ට්‍රේකර් කියලා මිනිහෙක්ව මරලා තියෙද්දී හොයාගන්නවා. මේ හින්දා සම්පූර්ණ සැකය යොමු වෙන්නේ අර සිම්සන් කියන හාදයට. ඉතින් ඇත්තටම සිල්වර් බ්ලේස්ව පැහැර ගත්තේ ඔහුද? ජෝන්ව මැරුවෙත් ඔහුද? දැන් සිල්වර් බ්ලේස් කෝ? ඔන්න මේ කතාවෙදි එන ප්‍රශ්න. මේක බැලුවම ඔයාලට ඒ ගැන උත්තර ලැබෙයි.

මම චන්දන මෙන්ඩිස් මහත්මයගේ පොත පාවිච්චි නොකළ නිසා මේකෙ සමහර දෙබස් ටිකක් වෙනස් වෙලා ඇති. ඒවගේම සමහර නම් වෙනස් වෙලා ඇති. ඒක ගණන් ගන්න එකක් නෑ මම හිතන්නේ. ඊළඟට මම ෂර්ලොක් හෝම්ස් කතාවේ කොටසක් අරන් එයිද කියලා හරියටම විශ්වාසයක් නැහැ. දිගටම TV Series එකක් කරපු නිසා චිත්‍රපටියකට සබ් දෙන්න ටිකක් ආසයි. කොහොම වුණත් ඊට පස්සේ මේකෙ ඊළඟ කොටසත් අරගෙන එන්නම්.‍

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,019 downloadsDownload The-Adventures-of-Sherlock-Holmes-S04E03.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                           Next Season >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,019 downloadsDownload Subtitles33 KB

22 comments

  1. DDT

    //ඇත්තෙන්ම මේ කතාව තිබුණ පොත මං ළඟ තිබුනේ නෑ. කවුරුහරි ඒ මොකක්ද කියලා දන්නවා නම් කියන්නකෝ.//

    ඔබ සඳහන් කරන්නෙ කොනන් ඩොයිල්ගෙ පොතක් ගැන ද ඒක සිංහලට පරිවර්තනය කරපු චන්දන මෙන්ඩිස් මහත්මයගෙ පොතක් ගැනද? චන්දන මෙන්ඩිස් මහත්මයගෙ ‘ලේ සලකුණ‘ පොතේ අන්තිම කතාව මේ සිල්ව බ්ලේස් කතාව.

    උපසිරැසියට බොහොම ස්තූතියි!

    1. තාමර දෙනුවන්

      චන්දන මෙන්ඩිස් මහතාගේ පොත් තමයි.

  2. lahiru

    sub eka weradiiiiine... s03e07 download wenne????????????

  3. sriyanga

    Malliyo.. S04E03 sub eka download kalama download wenne (Sherlock Holmes - S03E07 - The Six Napoleons.srt.srt) ekane. tikak check karala balannako....
    thanks..

  4. Chalana Rukshan

    bro sub eka waradida koheda?

  5. Dulitha

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. විමා

    උපසිරසෙහි ඇතිව තිබු ගැටලුව නිවැරදි කළා.
    කරුණාකර නැවත උපසිරසි ගොනුව බාගතකරගන්න

  8. lahiru

    thanks bro....

  9. Dilanka Madushan

    Machan season 4 episode 2 eke sub eka ganne khmada... sherlock holmes kyla search kalama ena search results walin 2nd page ekata yanna bane 1st page ekamai reload wenne.. e sub eka ganna pluwn vdyk kynwada?

    machn anik de me tv series eke sub nawattanna epa.. asawen balana tv series ekk meka.. e nisa anik ewata sub dena gaman mekatath denna.. meke sub enkn balagena inne ekai.. apita dena me sub walata thanks machoo..

    1. තාමර දෙනුවන්

      ඩිලංක සහෝ, ඔය උඩ තියෙන Previous Episode කියන ලිංක් එකට ගිහින් බලන්න. එතනින් 4 වෙනි එකේ 2ට යන්න පුළුවන් වෙයි.

  10. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka

    kollo wede ehema ath arinawa newei onna hodeeee.... exam mukuth thiyenewada,,,, api balan inne sub enkm broooo.... thnks mahansiyata..... supiri.. jathiii

  12. නලින්ද සංජීව

    තාමර මල්ලි! ආයෙත් මේ කථා මාලාවට ආයෙත් උපසිරැසි යොදන එක ගැන ගොඩක් සතුටුයි සහ ස්තූතියි. මං දන්නව මල්ලි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගේ කළ කියලා. ඒ හින්දා අපි සෑහෙන බලාපොරොත්තුවකින් හිටියා නැවත මේ උපසිරැසි වැඩේ ආයෙත් කෙරෙයි කියලා. ඉදිරි කථා ටිකටත් උපසිරැසි එවන ගමන් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නැතිව ඒවාත් හොඳින් කරගෙන යන්න කියලා සුබ පතනවා.....

  13. kanchana

    thank u

  14. Tharindu Athukorala

    පට්ටයි ආ එල

  15. Chamara

    Great work malli...we are waiting for ur new sub to sherlock holmes episodes.

  16. sherlock galle

    Thanks

  17. ashvin

    ithuru tikath danna kohoma hari

  18. chamodya

    niyamai balagena hitiya gdak dawas

  19. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට....

  20. kumarapsp

    Thanks Bro !!!