Watch Trailer

The Blacklist [S03 : E17] with Sinhala Subtitles | සොලමන්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සතුට සපිරි ෆිල්ම් සහ ටීවී සීරීස් වලින් සෞභාග්‍යමත් සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. මේ තමයි අලුත් අවුරුද්දේ මම අරගන එන පළවෙනි උපසිරැසිය. කාර්ය බහුලත්වය නිසා නොනගතය වෙලාවේ තමයි මේක ඉවරකරගත්තේ. එහෙමනම් ඉතින් කෙටි විරාමයකට පස්සේ තමයි මේ කළු ලැයිස්තුව නැවත කලඑළි බහින්නේ 17වෙනි කොටසින…

හැමෝටම සතුට සපිරි ෆිල්ම් සහ ටීවී සීරීස් වලින් සෞභාග්‍යමත් සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. මේ තමයි අලුත් අවුරුද්දේ මම අරගන එන පළවෙනි උපසිරැසිය. කාර්ය බහුලත්වය නිසා නොනගතය වෙලාවේ තමයි මේක ඉවරකරගත්තේ. එහෙමනම් ඉතින් කෙටි විරාමයකට පස්සේ තමයි මේ කළු ලැයිස්තුව නැවත කලඑළි බහින්නේ 17වෙනි කොටසින්. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදු උන දේවල්මතක් කරලා ඉන්නම්. මේවෙනකොට කතාවේ ලිස්ට ටොම් නිසා දරුවෙක් ලැබෙන්න ඉන්නවා සහ ඒ දෙන්නා විවාහ වෙන්න තිරණය කලා. ඒත් රෙඩින්ටන් නම් මේ විවාහට කැමති නැහැ. එයා කියන්නේ ටොම් කියන්නේ වෙනස් වෙන්නේ නැති කෙනෙක් කියලායි. ඒ වගේම ටොම්ට දැන් මේජර් එක්ක වැඩ කරලා ඇති වෙලයි ඉන්නේ. එයා  එයාගේ පරණ ගෑණු ළමයා ළඟට ගිහිල්ලා මේජර්ගේ කන්ඩායමෙන් එයාට අයින් වෙන්න උදව් කරන්න කියලා ඉල්ලනවා මතක ඇති කියලා හිතනවා හැමෝටම. ඒත් ඉතිං ජීනා නම් මේකට කැමති නැහැ. එයා මේජර්ට කතා කරලා ටොම් එයාලගේ අයින් වෙන්න හදනවා කියලා කිව්වනේ. 

හොදයි එහෙමනම් අදකතාව බලන්නකෝ. අද කතාවේ මටායස් සොලමන් හිරෙන් නිදහස් වෙනවා. ඒවගේම එයා වෙනස්ම කෙනෙකුටයි දැන් වැඩ කරන්නේ. එයා කවුද කියලා නම් අපි තාම දන්නේ නැහැ. සොලමන් අද ලිස්ව පැහැරගන යන්නයි හදන්නේ. එහෙමනම් කතාව බලන්නකෝ ලිස්ව පැහැරගන යන්න පුළුවන් වේවිද කියලා

The Blacklist (2013) on IMDb

 

 

226 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DD9CA2EAFBA40646EEE3C8C93CD76916FF2CD47B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,911 downloadsDownload The-Blacklist-S02E17.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

2,911 downloadsDownload Subtitles30 KB

17 comments

  1. Bobby

    Thank you Sureni. I wish you Happy new year.

  2. NAVEEN

    Jil jung juk TAMIL FILM EKE SUB DENNAKO.PLZ.THNX

  3. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa......

  4. Charith

    Thanks sis!

  5. Sajeevi

    Thanks

  6. Tikka

    Sub eka match wenawada???

  7. Jeewantha

    ගොඩක් ස්තුතියි. සබ් දෙනකම් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ.

  8. SCJ

    Black list S3 E17 Ko.......S2 E17 ne Dala thiyenne....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dileepa

    Dr, meke S02E17 sub ne thiyenne

  11. gai

    season 2 eke sub ekakne sis thiyenne..

  12. pramuk

    thanx............

  13. nipuna

    apo s2 eke 17 sub eka thiyenne

    1. කවීන් ලහිරු

      සංහල උපසිරසිය නිවැරදියි සහෝ
      ලබා දීපු ටොරන්ට් ලින්ක් එකයි වැරදි,
      The.Blacklist.S03E17 torrent එකක් හොයාගෙන බාගන්න සබ් ඒක මැච් වෙනවා

  14. lakshan

    බොහොම ස්තූතියි

  15. Anonymous

    Thnx sub ekta...

  16. Anonymous

    Thnx sub ekta ...