කොහොමද කට්ටියට. ඔන්න අද කතාව කලින්ම අරගන එන්න පුළුවන් උනා. පසුගිය සතියේ කතාව බැළුවට පස්සේ හැමෝම හරිම දුකින් ඉන්න ඇති කියලා හිතනවා. පසුගිය සතියේ ටීවී සීරීස් ටික ඔක්කෝම ඉවරඋනේ දුකින් නේද? ඇරෝ, ශීල්ඩ්, බ්ලැක්ලිස්ට් හැම එකක්ම.. හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ…
කොහොමද කට්ටියට. ඔන්න අද කතාව කලින්ම අරගන එන්න පුළුවන් උනා. පසුගිය සතියේ කතාව බැළුවට පස්සේ හැමෝම හරිම දුකින් ඉන්න ඇති කියලා හිතනවා. පසුගිය සතියේ ටීවී සීරීස් ටික ඔක්කෝම ඉවරඋනේ දුකින් නේද? ඇරෝ, ශීල්ඩ්, බ්ලැක්ලිස්ට් හැම එකක්ම..
හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ සිදුවීමෙන් බේරිලා තියාට පස්සේ සිදුවෙච්ච අනතුරින්ලිස්ගේ බබාව සිසසේරියන් සැත්කමක් කරලා ගන්න සිදුඋනා. ඊට පස්සේ ලිස්ට හුස්ම ගන්න අපහසුව ඇතිවෙලා රෝහලට ගෙනියන අතරතුරේදී මියගියා. හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ සිදුවීමෙන් බේරිලා තියාට පස්සේ සිදුවෙච්ච අනතුරින්ලිස්ගේ බබාව සිසසේරියන් සැත්කමක් කරලා ගන්න සිදුඋනා. ඊට පස්සේ ලිස්ට හුස්ම ගන්න අපහසුව ඇතිවෙලා රෝහලට ගෙනියන අතරතුරේදී මියගියා. ලිස්ගේ වියෝවට මුහුන දෙන රෙඩින්ටන් අද කතාවෙදී අතීතයත් වර්තමානයත් එක්ක ගතකරනවා පඅිට දැකගන්න පුළුවන්. එහෙමනම් කතාව බලන්නකෝ…
281 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
5CC67AB5529D4E47CB4A13476B8CF13E887A9A68 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,367 downloadsDownload The-Blacklist-S02E19.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
20 comments
Bobby
Chathura Kanchana
තෑන්ක්ස් සබ් එකට. ලිස් නැතිව මොන Blacklist ද හයියෝ ?
කවිදු රන්සර
සබ් එකට තුති අක්කේ ජය වෙවා
රයන් ද සිල්වා
සිංහල උපසිරසියට ස්තුතියි සුරේනි අක්කේ....
Dharshana Kasun
Thanks..
Sandaruwan
වෙනදා වගේම ගොඩක් ස්තුතියි....කතාව දැන් කොහොම යයිද කියලා හිතාගන්ඩ බෑ......
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
thanxzzzzzzz
Sudheera
Thanks sis...........!!!
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thaksana Sandeepa
ureni i love u darling
Jeewantha
Thanks,
Mahesh
සුෙර්නි අක්ෙක් ඊලග ඒකත් ඉක්මනට දාන්නෙකා්.....
තෑන්ක්ස්
Rasheen Mansil
subtitle ekata thanks!!
VisH
bohoma isthuthiy, puluwan nam ilaga ekatath sub denna.. den dekak ewith neh :)
asanka
thanku...
lakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx sub ekta...
Anonymous
Thnx for sub ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

යොහොම ස්තුතියි සුරේනි සබ් එකට. සුබ දිනයක් වේවා!