බයිස්කෝප්වාසීනි, ඉතින් කොහොමද? අද මම රොබින් හුඩ්හි අවසන් කතා මාලාව හතරවෙනි කොටස සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවා. මේ කොටසෙදි නම් අපේ රොබින් හුඩ් ඇතුළු කල්ලියට වෙන්නේ ගමක් නෙමෙයි මාළිගයක්ම බේරගන්නයි. අපි අර කතාවට කියන්නේ වෙලාවකට කපටිකම නැතුවත් බැහැ කියල. ඒ වගේ අවස්ථාවක් තමයි අපේ රොබින් හුඩ්ටත් වෙන්නේ…

බයිස්කෝප්වාසීනි, ඉතින් කොහොමද? අද මම රොබින් හුඩ්හි අවසන් කතා මාලාව හතරවෙනි කොටස සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවා. මේ කොටසෙදි නම් අපේ රොබින් හුඩ් ඇතුළු කල්ලියට වෙන්නේ ගමක් නෙමෙයි මාළිගයක්ම බේරගන්නයි. අපි අර කතාවට කියන්නේ වෙලාවකට කපටිකම නැතුවත් බැහැ කියල. ඒ වගේ අවස්ථාවක් තමයි අපේ රොබින් හුඩ්ටත් වෙන්නේ.
අපේ රොබින් හුඩ් ඇතුළු පිරිස පොඩි විවේකයක් අරන් ඉන්න වෙලාවක එයාලා මුණ ගැහෙන්න එනවා ගැහැණු ළමයෙක්. ඊටත් වඩා කුමාරිකාවක් කිව්වොත් හරි. එයා ඉතින් එන්නෙත් වෙනදා වගේ කරදර මැද තමයි. එහෙම ඇවිත රොබින් හුඩ් ඇතුළු පිරිස මුණ ගැහිල එයා ගැන තොරතුරු කියලා වටින වස්තුවක් බේරගන්න වෙනවා කියල කියනව. ඒත් වස්තුව මොකක්ද කියල කියන්නේ නෑ. කොච්චර ඇහුවත් කියන්නේ නෑ. අවසානයේදි අර කුමාරිකාව රොබින් හුඩ්ව පොළඹවාගෙන එක්කන් යනවා. කොහොමත් කෙල්ලොන්ට ඒක නම් කරන්න පුළුවන්නේ. 😛 එහෙම එක්කරගෙන ගිහින් මොකක්ද වෙන්නේ කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටස අරන් එනකම් ජයවේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
752 downloadsDownload Robin-of-Sherwood-S03E04.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
18 comments
Tharaka
vihanga94
Thanks saho.
අසිත
ස්තුතියි සහෝ උපසිරැසියට.
Jack
sub aketa tncx machan
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
සචින්තන
උපසිරසට ස්තුතියි සහෝ..
Isuru
thanx machan sub walata..
digatama sub demu. jaya wewa…jds
ela thanks.
kasun
Thnx Bro…
pasindu
thanks ban. hoya hoya hitiye. baana demma.
yeshu
thanks
damith
sub ekata thanks.
Ayesh
thanks machoo elzz..
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
good job bro
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි...
SMS
බොහොම ස්තුතියි!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!