හොදයි එහෙම නම් මේ එකතු වෙලා ඉන්නේ කළු ලැයිස්තුවේ අන්තිම කතාවට පෙර කතාවත් එක්කයි. ඊළඟ කොටසින් ඒ කියන්නේ 23වන කොටසින් මේ සීසන් එක අවසන් වෙනවා. පසුගිය සතියේදී රෙඩ් සහ FBI එකේ පිරිස එකතු වෙලා ලිස්ගේ ඝාතකයින් හොයාගන යන ගමන පටන් ගත්තානේ. ඒකෙදී රෙඩින්ටන් සූසන් හාග්‍රේව්ව එයාගේ පැත්තට හරවාගන දැන් ඇලක්සැන්ඩ…

හොදයි එහෙම නම් මේ එකතු වෙලා ඉන්නේ කළු ලැයිස්තුවේ අන්තිම කතාවට පෙර කතාවත් එක්කයි. ඊළඟ කොටසින් ඒ කියන්නේ 23වන කොටසින් මේ සීසන් එක අවසන් වෙනවා.
පසුගිය සතියේදී රෙඩ් සහ FBI එකේ පිරිස එකතු වෙලා ලිස්ගේ ඝාතකයින් හොයාගන යන ගමන පටන් ගත්තානේ. ඒකෙදී රෙඩින්ටන් සූසන් හාග්‍රේව්ව එයාගේ පැත්තට හරවාගන දැන් ඇලක්සැන්ඩර් කර්ක් ඒකියන්නේ ලිස්ව පැහැරගන්න කොන්ත්‍රාත්තුව දුන්න කෙනාව හොයාගන යන්නයි හදන්නේ.
හොදයි එහෙම නම් අද කතාව බලන්න. සූසන් හාග්‍රේව් සහ ටොම් කීන් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අද කතාවේදී ඒ සම්බන්ධය මොකද්ද කියලා ඔයාලට දැනගන්න ලැබේවි.
මීළඟ කොටසින් හමුවෙමු
275 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
16DC899EE5F44BE865663BC5D2780F74D26EA0F0349 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
B6FDC41EDA0CEE78BDC027F77B9BDC6E562F71B7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,219 downloadsDownload The_Blacklist_S03E22.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
16 comments
Jeewantha
shalinda gamage
thanks sub 1 dunnata
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you very much Sureni.
good luckSajeevi
Thanks
Dharshana Kasun
Thanks..
nipuna
akke e23 denawada,
sachintha
ep 23 sub eka?
රයන් ද සිල්වා
අනේ සුරේනි අක්කේ එපි 23 සබ් එක දාන්නකෝ.....
Jeewantha
23 Episode එකට සබ් දෙනකම් අපි මඟ බලාෙගන ඉන්නේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
lakshan
බොහොම ස්තූතියි
jagath_k
Thanks..
smpth
sub ekata thanks. season 3 eke episode 23k thiyanawa.puluwannan ekatath sub eka denna
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි. හැමදාම සයිට් එකට ඇවිත් බලන්නේ සබ් දාලද කියලා.