ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ හින්දා වැඩිය කතා ඕනේ නැහැනෙ නේද? පොඩියට ගිය සතිය මතක් කරන්නම්. ගිය සතියට කලින් සතියේ (3 කොටස හොදේ)…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ හින්දා වැඩිය කතා ඕනේ නැහැනෙ නේද? පොඩියට ගිය සතිය මතක් කරන්නම්.
ගිය සතියට කලින් සතියේ (3 කොටස හොදේ) අවසන් වුනේ කෝල් හා කැසී දෙන්නා 1944 හිරවෙලා. ඉතින් ගිය සතියේ කතාව පටන් ගන්නේ එතනින්. ඉතින් කැතරිනා ජෝන්ස් ට කිසිම ක්‍රමයක් නැතිවෙනවා ඔවුන්ව ආපසු 2044 ට ගෙන්වා ගන්න. ඉතින් ඇය තීරණය කරනවා ඔවුන් ලග සිටින එකම කාල තරණය කරන පුද්ගලයා වන රැම්සේව ආපසු 1944 ට යවන්න. ඉතින් ඔහුව ඒ සිදුවීම සිදුවන්නට දවස් දෙකකට කලින් තමයි එහාට යවන්නේ. නමුත් ඔහු අනතුරකට පත්වෙලා දවස් දෙකක්ම රෝහලේ සිහිසුන්ව ඉන්න වෙනවා. ඒ වගේම පොලිසිය තෝමස් ක්රෝෆඩ් ගේ ඒ වගේම රෝහලේ පිරිස ගේ හා ටොමී ක්රෝෆඩ් ගේ මරණයට සැකපිට කැසී ව හා කෝල් ව අත්අඩංගුවට ගන්නවා.කොහොමෙන් කොහොම හරි රැම්සේ ඇවිත් ඒ දෙන්නව බේරගෙන නැවතත් 2044 ආපසු යනවා. කොහොම හරි රැම්සේ ගිය සතියේ වීරයා වෙනවා. ඒ වගේම ගිය සතියේ කට්ටිය දැන ගන්නවා වදුරන් දොළොස්දෙනා මුලිකයන් මරමින් මොකක්ද කරන්න යන්නේ කියලා.
ඉතින් අද කතව ගැන කිවොත් කැසී යනවා 2016 ට නැවතත් ජෙනිෆර් ගොයින්ස් හොයාගෙන ඇයගෙන් මුලිකයන් ගැන දැනගැනීමට. ඉතින් 2016 දී කැසීට හා ජෙනිෆර්ට පොඩි පොඩි හුට පට ටිකක් සිද්ධ වෙනවා. ඒ ගැන තමයි අද කොටසේ නම් තියෙන්නේ. ඒ එක්කම කෝල්, රැම්සේ හා ඩීකන් 2044 දී කරන පිස්සු වැඩ ටිකකුත් අද කොටසේ දකින්න පුළුවන්.
ඉතින් අද පරක්කු වෙලත් තියන එකේ තවත් මම කියවන එකේ තේරුමක් නැහැ කියල හිතනවා. එහෙනම් බාගෙනම බලන්නන. ඊළග එපියෙන් හමුවෙමු.
ඔබ සැමට සුබ දවසක් වගේම සුබ වෙසක් මංගල්‍යක් වේවා…!!!
197 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
E68122944A0366C592EFB14FF21FAF512E2F1BF1220 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
C16BAB6D5B276DF95369CAC6BB92F966CCD26AF1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,123 downloadsDownload 12.Monkeys.S02E05.baiscopelk.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/pradeep.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
13 comments
චාරු
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
ප්‍රමාද වුනාට අවුලක් නැහැ..
දිගටම හැකි ලෙස උපසිරසි ලබාදෙන්නAnush
saba danakam balan hitiye
thanks!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Charith
Thanks bro!!!!!!!!!!
sanath indika
thx shoo
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
බොහොම ස්තුතියි සහෝ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
ashan lankanath
thanks
Advertisement

බොහොම ස්තූතියි සහෝ උපසිරසියට