Watch Trailer

The Blacklist [S04 : E01] with Sinhala Subtitles | මැනුවල් එස්ටබාන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ගොඩක් දවසකින් තමයි මේ උපසිරසියක් අරන් ඔයාලත් එක්ක එකතුවෙන්නේ. හරියටම කිව්වොත් කළු කැයිස්තුවේ තුන්වෙනි සීසන් එක අවසන් උනාට පස්සේ කරපු පළවෙනි උපසිරසිය තමයි මේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කතාව ගැන ඉතිං. සීසන් 4ක් යන්න පුළුවන් උනේ කතාව ඒ තරමටම හොද නිසානේ. එහෙම නම් මම පසුගිය සීසන් එකේ සි…

The blacklist S4-1

කොහොමද යාළුවනේ… ගොඩක් දවසකින් තමයි මේ උපසිරසියක් අරන් ඔයාලත් එක්ක එකතුවෙන්නේ. හරියටම කිව්වොත් කළු කැයිස්තුවේ තුන්වෙනි සීසන් එක අවසන් උනාට පස්සේ කරපු පළවෙනි උපසිරසිය තමයි මේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කතාව ගැන ඉතිං.

සීසන් 4ක් යන්න පුළුවන් උනේ කතාව ඒ තරමටම හොද නිසානේ. එහෙම නම් මම පසුගිය සීසන් එකේ සිදුඋණ දේවල් ටික කියන්නම්. එලිසබත් කීන් FBI නියෝජිතවරිය හොයාගන ලෝකයේ ඉන්න දරුනුම අපරාධකරුවා එන තැනින් තමයි මේ කතාවේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඉතිං මේ අපරාධකරුවා හදන්නේ ලෝකයේ ඉන්න දරණුම අපරාධකරුවන්නේ ලැයිස්තුවකින් ඉන්න අපරාධකරුවන් සියළු දෙනාවම අත්අඩංගුවට ගන්න හෝ මරවන්නයි.

ඉතිං ඒ විදියට සීසන් 3ක් තිස් සේ ගලාගන ගියපු කතාවේ 4වෙනි සීසන් එක පසුගිය සතියේ නිකුත් උණා මද විරාමයකින් පස්සේසේ. එහෙම නම් කතාව බලලා ඉන්නකෝ. ඊට කලින් කියන්නම් පසුගිය සීසන් එකේ අවසාන කොටස් කිහිපයේදී ලිස් මියගියා. ඒත් අවසානයේ අපිට දැනගන්න ලැබුනා ඇය තවමත් ජීතුන් අතර ඉන්නවා. රෙඩින්ටන්ගෙන් බේරෙන්න තමයි ඇය බොරුවට මැරුන විදියට රගපාලා තියෙන්නේ.  මතක ඇතිනේ පසුගිය කොටස අවසන්  උනේ ලිස්ට එයාගේ ඇත්තම තාත්තා හමුවන තැනින්. හොදයි එහෙම නම්මේ කතාවෙදි මොකද වෙන්නේ කියලා බලමු නේද..?

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E01.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,138 downloadsDownload The.Blacklist.S04E01.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Season                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,138 downloadsDownload Subtitles24 KB

32 comments

  1. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    2 වන කොටසත් ආවා ඒකටත් සබ් දාන්න
    ෴෴ජය වේවා෴෴

  2. Nalin

    Thanks very much &amp; am First...
    My favorite TV Serious

  3. Sandaruwan

    හම්මේ බොහොම ස්තුතියි සබ් වලට Season.04 එනකං මග බලන් හිටියේ...අද පලවෙනි comment එක මගේ දිගටම සබ් දෙන්ඩෝ ජය වේවා....!!"..

  4. Anonymous

    හම්මෝ ඇති එල එල දිගටම සබ් එක දෙන්ඩෝ.....

  5. Charith Madhusanka

    Thank you very much!!!

  6. Lakhishitha Mathngadeera

    thnx sis sub 1te :D

  7. කවීන් ලහිරු

    ස්තූතියි සිංහල උපසිරැසියට
    ඊලග එකත් විගහට දෙමු

  8. Devinda

    ty gdk.suba denakal hitiye.

  9. Kulanjana Maduranga

    niayamai…thanks SUREANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රන්දිම

    දිගටම සබ් එක දෙන්නෝ.. තැන්කූ.. ජය වේවා..

  11. ප්‍රණීත් චින්තක

    හිතුනේම කතාව අමතක වෙලා ඇති කියලා.
    මේ දැන් තුන්වෙනි එපිය බලන්න කියලා ලෑස්ති වුනේ.
    ඉතුරු දෙකත් ඉක්මනටම දීලා දාමු.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  12. nuwan

    ela akke....digatama karagena yamu ....

  13. Ishanka

    Thank dr sub ekata.

  14. praneeth madu

    බොහොම ස්තූතියි

  15. Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ තාම සීසන් 3 අවසන් ටික යන්නේ ගිය අවුරුද්දේ ඉදල මේක ඉවර කරගන්න බැරි උනා වැඩ වැඩි උන නිසා දැන් බලන්න එකක් නැති නිසාම ඉක්මනට සීසන් 4 අල්ල ගන්න එනවා :D සීසන් 3 ඔක්කොම සබ් වලට බොහොම ස්තුතියි !!! ජය වේවා !!!

  16. Rasheen Mansil

    thanks akki!!!! meka enakan balagena hitiye,,,,,ehenm season 4th balanna patan gamu..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chalana

    enakan hitiye. thanks sis.

  19. Vishva Gangoda

    Thanks. digatama kragena yanna.

  20. Jeewantha

    මම හිතුවේ මේකට තාම සබ් දිලා නැහැ කියලා. අහම්බෙන් සබ් දාලා තියෙනවා දැක්කම ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි.

  21. කනිශ්ක ලක්මාල්

    ස්තූතියි අක්කේ සබ් එකට
    2 වෙනි එකත් ඉක්මනටම දෙන්න අපි බලන් ඉන්නවා....

  22. darshi

    තෑන්ක්ස් සබ් එකට

  23. amio

    එලම.................දිගටම කරගෙන යමු

  24. Devaka Sadaruwan

    අක්කා... 2 , 3 කොටස් දෙකත් ඇවිත් තියනවනේ..... සබ් නැතිව බලන්න කම්මැලි වගේ

  25. Kasun

    thank u

  26. Akalanka

    Maga balagena hitiye ................ thnx.........

  27. Sajeevi

    Thanks

  28. sudesh

    thanks dear anith ewa ikmanata denna

  29. ShiRan

    thank you :D

  30. Danesh

    Torrent file eka ganna thanak dannawada

  31. Sajithlakshan

    බොහොම ස්තූතියි

  32. Anonymous

    Thnx for sub ...