Watch Trailer

The Blacklist [S04 : E05] with Sinhala Subtitles | ලින්ඩ්ක්විස්ට් ව්‍යාපාරය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කිව්වා වගේම අද ඉදන් කළු ලැයිස්තුව විකාශය මද විරාමයක් ලබාගනයි තියෙන්නේනේ. නැවත පටන්ගන්නේ 2017 ජනවාරි මාසයේදිියි. ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ. එහෙම නම් මේ එකතු වෙන්නේනේ 5වෙනි කොටසත් එක්කයි. පුසුගිය සතියේදීීත් ලිස් ඇතුලුු පිරිසට ඇග්නස් ඒ කියන්නේනේ ලිස්ගේගේ දුවව හොයාගන්න බැරි උනානේ. ටොම් ඇග්…

The blacklist S4-1

පසුගිය සතියේ කිව්වා වගේම අද ඉදන් කළු ලැයිස්තුව විකාශය මද විරාමයක් ලබාගනයි තියෙන්නේනේ. නැවත පටන්ගන්නේ 2017 ජනවාරි මාසයේදිියි. ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ.

එහෙම නම් මේ එකතු වෙන්නේනේ 5වෙනි කොටසත් එක්කයි. පුසුගිය සතියේදීීත් ලිස් ඇතුලුු පිරිසට ඇග්නස් ඒ කියන්නේනේ ලිස්ගේගේ දුවව හොයාගන්න බැරි උනානේ. ටොම් ඇග්නස්ව හොයාගන්න ගත්ත උත්සහයත් ව්‍යාර්ත උනා මතක ඇතිනේ. ඉතිං අදත් රෙඩ් සහ ලිස් එකතුවෙලා ඒ වගේම ටොම් වෙනම විදියකිනුත් ඇඇගන්ස් ගැන සහ ඇලෙක්සැසැන්ඩර් කර්ක් ගැන තොරතුරක් හොයාගන්නයි හදන්නේ. ඉතිං ඒකේ ප්‍රතිපලයක් හැටියට අද දවසේදිත් කළු ලැයිස්තුවේ පුද්ගගලයෙක් පස්සෙසෙන් එෆ් බී අයි කණ්ඩායම ලුහුබදිනවා.

එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ… හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E05.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,683 downloadsDownload The.Blacklist.S04E05.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,683 downloadsDownload Subtitles31 KB

26 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Hasith

    tnqq sis

  4. Indika

    ThanX BrO.........!

  5. Lakshan Thennakoon

    WEDA KANDAK THIYAN SUB EKA DENAWATA THANKS, PULUWAN VIDIHATA HARI SUB EKA DENDOOO

  6. මලිත් සංදීප

    ‍සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    තව කොටස් 3 ක් ඇවිලා තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න
    ෴෴ජය වේවා෴෴

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති අක්කේ
    06 වෙනි කොටසත් ඉක්මනට දාමු

  8. Bobby

    Thank you Sureni

  9. praneeth madu

    බොහොම ස්තුතියි

  10. Sandaruwan

    බොහොම ස්තුතියි උපසිරැසියට...

  11. nuwan

    ela honde...thanks

  12. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  13. chandana

    thanx surani

  14. chandrasena

    තව කොටස් 3 ක් ඇවිත් තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න

  15. piyu

    සබ් එකට තුති අක්කේ
    06 වෙනි කොටසත් ඉක්මනට දාමු

  16. Akalanka

    Thnx.............

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ජබු

    අක්කි සබ් එකට තෑන්ක්ස්.එත් මෙකේ සීසන් බ්‍රේක් එක දැම්මේ 6 වෙනි එපි එකෙන්.දැනටමත් 6 වෙනි එපිය ඇවිත් තියෙන්නේ.ප්ලීස් එකටත් සබ් එක දෙන්නකෝ.

  19. laalitha Wanigasooriya

    06 වෙනි කොටසත් ඉක්මනට දාමු..බොහොම ස්තුතියි උපසිරැසියට…

  20. laalitha Wanigasooriya

    බොහොම ස්තුතියි උපසිරැසියට…තව කොටස් 3 ක් ඇවිත් තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න

  21. Jeewantha

    අපි තවත් සබ් දෙනකම් බලාගෙන ඉන්නේ. පුළුවන් ඉක්මනට ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න.

  22. prabath

    thankz for sub

  23. Devaka Sadaruwan

    ස්තුතියි අක්කා........

  24. ShiRan

    Thank you☺

  25. ShiRan

    Thank you

  26. Anonymous

    Thnx for sub ...