එක්ස් ෆයිල් කතා මාලාවේ 2වෙනි කතා මාලාවේ 19 වෙනි කොටස එක්ක මටත් මේ කතා මාලාවේ මේ කොටසට දායක වෙන්න ලැබුනා. ඇත්තටම හසන්ත සහෝ තමා ඇහුවේ මේක කරලා එවන්න පුලුවන්ද කියල. අනිත් කතා මාලාවකට වඩා ටිකක් විතර වැඩි කාලයක් ගිය මේක කරලා ඉවර කරන්න. එත් මම හිතනවා ලොකු පරක්කුවක් වෙන්න නැතිව ඇති කියලා. අද කතාව ගැන […]

එක්ස් ෆයිල් කතා මාලාවේ 2වෙනි කතා මාලාවේ 19 වෙනි කොටස එක්ක මටත් මේ කතා මාලාවේ මේ කොටසට දායක වෙන්න ලැබුනා. ඇත්තටම හසන්ත සහෝ තමා ඇහුවේ මේක කරලා එවන්න පුලුවන්ද කියල. අනිත් කතා මාලාවකට වඩා ටිකක් විතර වැඩි කාලයක් ගිය මේක කරලා ඉවර කරන්න. එත් මම හිතනවා ලොකු පරක්කුවක් වෙන්න නැතිව ඇති කියලා. අද කතාව ගැන ලොකු දෙයක් කියන්න යන්නේ නැ. හැබැයි මෝල්ඩර් ස්කලී දෙන්න වයසට ගිහින් ඉන්නකොට කොහොමද කියන එක ගැන නම් ස්කලී ට මෝල්ඩර් ට ලව් කරන අයට බලා ගන්න පුළුවන් කතාවත් එක්ක එකතු වෙලා.
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E19.Død.Kalm.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
592 downloadsDownload The-X-Files-S02E19.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
13 comments
Indika
Adithya Gimhana
thanx bro sub ekata
~~~ Jaya wewa ! ~~~Eshan
anee plz , digatama xfiles walata sub danna.. plzzz
Kalum
Sub akata thanx macho...digatama demu.....
chalana
Season 9 ma sub demu kollaneee...
Ishan
THanx Mcn...Digatama sub ona....
Madhawa
godak sthuthii saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madu
Thank you
ShiRan_RanGana
thank you!!
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ThanX BrO.........!