හොදයි එහෙමනම් ඔන්න හතරවෙනි කොටස තමයි මේ අරගන ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදුවීම් මතක් කරන්න ඕන නැහැනේ. කෙටියෙන් කිිව්වොත් මේවෙනකොටත් කර්ක්ගේගේ භාරයේ ඉන් ඇග්නස්ව ලිස්ටත් අඩුමගානේ රෙඩ්ටටවත් හොයාගන්න බැරිඋනා තවමත්. ඒ වගේම තරමි මිස්ටර් කැප්ලන්, රෙඩින්ටන්ගේගේ පිරිසිදු කරන්නිය ලිස්ට උ…

හොදයි එහෙමනම් ඔන්න හතරවෙනි කොටස තමයි මේ අරගන ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදුවීම් මතක් කරන්න ඕන නැහැනේ.
කෙටියෙන් කිිව්වොත් මේවෙනකොටත් කර්ක්ගේගේ භාරයේ ඉන් ඇග්නස්ව ලිස්ටත් අඩුමගානේ රෙඩ්ටටවත් හොයාගන්න බැරිඋනා තවමත්. ඒ වගේම තරමි මිස්ටර් කැප්ලන්, රෙඩින්ටන්ගේගේ පිරිසිදු කරන්නිය ලිස්ට උදව් කරපු පාපයට රෙඩ් වෙඩි තිබ්බා මතකනේ. මේ වෙනකොට කැප්ලන්ගේගේ ජීවිතය බේරිලයි තියෙන්නේ ඉදිරියේදී ඒක කොයි පැත්තකට හැරෙයිද කියලා කියන්න්න බැහැ. ඉතිං අද කතාවෙදීත් සුපුරුදු පරිදි ඇග්නස්ව හොයාගන්න උදව්වෙන කළුලැයිස්තු සාමාජිකයෙක් පස්සෙසෙන් තමයි කණඩායම හඹා යන්නේ. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේනේ කියලා. මීීළඟ කොටසින් හමුවෙමු ඉක්මනින්ම.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E04.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,601 downloadsDownload The-Blacklist-S04E04.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
23 comments
Rojitha Limal
shine
thnk you sis.....
Devaka Sadaruwan
ගොඩාක් නම් පරක්කුයි තමා අක්කා. එත් වැඩත් එක්ක කරන්න ගොඩක් අමාරුයි කියන එක තේරෙනවා..... පුළුවන් ඉක්මනට ඉතිරි ටිකත් අරගෙන ඒවි කියලා හිතනවා...
ජය වේවානවින් නිසල්
ස්තුති සබ් එකට . ඉතුරු ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න !!!!
Bobby
තමන්ගේ කාලය කිසිදු ගෙවීමකින් තොරව උප ශිර්ෂ වෙනු වෙන් යෙදු ඔබට බොහොම ස්තූතියි.
☠☠☠ විරාජ් දර්ශණ (විරා ) ☠☠☠
බොහෝම ස්තුතියි උපසිරසියට ..
මග බලන් හිටියේ දෙනකන්....
ජය .....පැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති අක්කේ
05 වෙනි කොටසත් හැකි ඉක්ම්නට දෙමුකවීන් ලහිරු
නියම්යි සුරේනි අක්කේ
කොහොම හරි සමගාමී විකාශනයට සබ් දාමුකනිශ්ක ලක්මාල්
ස්තූතියි සබට
එලම....උදාර දිල්ශාන්
තෑන්ක්ස් සබට :) ජය :)
Sajeevi
Thanks
Madusha Bandara
thanks........
Pradeep M Gamlath
රොම්බ thanks sis....***-!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
බොහොම ස්තුතියි. ඉක්මනටම සබ් දිලා.
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....මේක එනකන් හිටියේ...ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙමු....
vishva
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
Thank u sis sub walata.. anik tikat ikkanta demuko :D
podda
බොහොම ස්තුතියි sub 1111!!!!!!!!!!!!!
Sajithlakshan
බොහොම ස්තුතියි.
Anonymous
Thnx for sub ...
Advertisement

Elaaa thank you So much