ඔන්න ඉක්මනට ආව අනිත් කොටසත් අරගෙන. ඉතින් ගිය සතියේ බාල්ගේ පැමිණීමත් එක්ක කට්ටියට වෙලා තියෙන කරදර මදිවට තව කරදර වලට මුහුණ දෙන්න සිද්දවෙන්න වෙනවා.ඒවගේම අපේ ෂෙරිෆ් මහත්තයට එයාගේ මෝඩ වැඩ නිසා එයාගේ පවුලත් නැතිවෙනවා.ඒ කියන්නේ ඔහුව දාල යනවා එයාල ඈශ් එක්ක.ඒවගේම පබ්ලොගේ ඇගේ යම්කිසි දෙයක් හටගන්නවා.එයා ඒකනිස…

ඔන්න ඉක්මනට ආව අනිත් කොටසත් අරගෙන. ඉතින් ගිය සතියේ බාල්ගේ පැමිණීමත් එක්ක කට්ටියට වෙලා තියෙන කරදර මදිවට තව කරදර වලට මුහුණ දෙන්න සිද්දවෙන්න වෙනවා.ඒවගේම අපේ ෂෙරිෆ් මහත්තයට එයාගේ මෝඩ වැඩ නිසා එයාගේ පවුලත් නැතිවෙනවා.ඒ කියන්නේ ඔහුව දාල යනවා එයාල ඈශ් එක්ක.ඒවගේම පබ්ලොගේ ඇගේ යම්කිසි දෙයක් හටගන්නවා.එයා ඒකනිසා ගොඩක් පීඩා විදිනවා.ඒවගේම කට්ටියම දැනගන්නවා පබ්ලෝ තමයි බාල්ව නවත්වන එකම ක්‍රමය කියලත්.ඉතින් අද කොටස පටන්ගන්නේ එතනින්.
අපේ ෂෙරිෆ් උන්නැහේට ගොඩක් තරහ ගිහින් ඉන්නේ මොකද ඈශ් එක්ක එයාගේ බිරිදයි ළමයි ගිය නිසා.ඒවගේම බාල් මෝහනය කරවල එන ටවුන් ඒකෙ මිනිස්සු ඔහුට බනින්න ගන්නවා එයා නිසා මේ හැමදේම. ඒ වගේම එයා මුකුත් මරන්නේ නැහැ කියලා. කොහොමහරි බාල්ගේ යටතට ඔහුවත් අහුවෙනවා. ඔහු කට්ටිය අරගෙන එනවා ඈශ්ව මරන්න ඈශ්ගේ ගෙදරට. ඒවගේම ඒ අතරේ රූබි පබ්ලෝ සුව කරන්න වගේම බාල්ව නවත්තන්න විදියක් හොයාගන්න බලනවා.එයාලගේ මන්ත්‍ර නිසා ඈශ්ගේ සහෝදරිය ෂෙරිල් ආපහු මරණින් නැගිටිනවා යක්ෂයෙක් වෙලා.ඒ කියන්නේ කට්ටියම ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙනවා. නගරේ මිනිස්සු ඈශ්ව අල්ලගන්න හදනවා ඒ අස්සෙන් ඈශ්ගේ සහෝදරිය වදදෙනවා. ඒ වගේම ඈශ්ගේ හොදම යාලුවා චෙට්ව මේ ෂෙරිල් ඒ කියන්නේ ඇශ්ගේ සහෝදරිය මරනවා.
කොහොමහරි ඉතින් ඈශ් අවසානයේ නගරයේ වීරයා වෙනවා. ටවුන් ඒකෙ හැමෝම ඔහු නිර්දොශියි කියල පිලිගන්නවා. ඒත්… ඒ ටික ලබන සතියෙම බලමු එහෙනම්.
ජයවේවා ඔක්කොටම…
Due to copyright issues, we do not provide any torrent links.
Ash.vs.Evil.Dead.S02E06.HDTV.x264-FLEET
Ash vs Evil Dead S02E06 720p HDTV x265 HEVC 150MB – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
327 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S02E06.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
6 comments
Rumesh Nilantha Jayaweera.
Rumesh Nilantha Jayaweera.
සැහන්න පරක්කුයි නේද අද ash vs evil dead season 2 episode 8ත් ඒනවා අද උපසිරසට ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සැහන්න පරක්කුයි නේද අද ash vs evil dead season 2 episode 8ත් ඒනවා උපසිරසට ස්තුතියි