සතියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කැපලන්ගේ මැදිහත්වීමත් සමඟ හොදටම බංකොලොත් වෙලා ඉන්න රේමන්ඩ් රෙඩින්ටන් දැන් එයාගේ අපරාධ අධිරාජ්‍ය නැවත ගොඩනගමින් තමයි ඉන්නේ. හැමදාම වගේ තවමත් රෙඩ් කළු ලැයිස්තුවේ අයව අල්ලලා ද…

සතියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි.
පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කැපලන්ගේ මැදිහත්වීමත් සමඟ හොදටම බංකොලොත් වෙලා ඉන්න රේමන්ඩ් රෙඩින්ටන් දැන් එයාගේ අපරාධ අධිරාජ්‍ය නැවත ගොඩනගමින් තමයි ඉන්නේ. හැමදාම වගේ තවමත් රෙඩ් කළු ලැයිස්තුවේ අයව අල්ලලා දෙන්න් නම් එයාට මොකක් හරි වාසියක් ලබාගන්නම විතරයි. හැබැයි මේ වෙනකොට රෙඩ් කියන්නේ තමන්ගේ තාත්තා කියලා සහසුද්දෙන්ම දන්න ලිස් එයා එක්ක එකතුවෙලා සතුටින් කාලය ගත කරනවා. හැබැයි ඇය දන්නේ නැහැ මේ වෙනකොට තවත් සාපයක් ඇය පස්සෙන් හොල්මන් කරනවා කියලා. ඒ තමයි ටොම්ට කැප්ලන් ලබාදුන්න ඇටකටු සූට්කේස් එක. පසුගිය සතියේදී ටොම් දැනගත්තම රෙඩ් කියන්නේ ලිස්ගේ තාත්තා කියලා එයා මේ ගැන ලිස්ට කියන්න හදපු එක නැවැත්තුවානේ. රෙඩින්ටන්ට නම් ඕන මේ සූට් කේස් එක තියෙන තැන හොයාගන්නයි. ලිස් මේ ගැන දැනගනීවි කියලා එයා ලොකු බයකින් ඉන්නේ.
ඉතිං අද කතාවෙදිත් රෙඩින්ටන් ග්‍රේසන් බ්ලේස් කියන කලා කෘති හොරෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. බලන්නකෝ එහෙනම් කතාව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
5,260 downloadsDownload The-Black-list-S05E02.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
32 comments
Kulanjana Maduranga
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකම් බලන් හිටියේ....
පට්ට කතාවක්...Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසියට ,,
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraකනිශ්ක ලක්මාල්
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති
එලමSachintha
Thanks For Sub
උදාර දිල්ශාන්
තෑන්ක්ස් සබ් එකට
03 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමූඩිලාන් හසිත
මේක දෙනකල් තමයි බලන් හිටියේ
තෑන්ක්ස්Malindu
Thanks
Sandaruwan
...ගියපාර එකත් හදිස්සියේ අරන් බැලුව ස්තුති කරන්ඩ බැරි උනා මේකත් එනකං මග බලං හිටියේ බොහොම ස්තුතියි උපසිරැසියට...
Kawshalya Dushyan
සල ලල ලා...අාදරෙයි වස්තු...සබට තුති සුරේනි අක්කේ...ජය...ඊළඟ එකත් ලද සැනින් එසැනින් අප වෙත ලබා දෙන්න හොදේ...
Sudheera Kasun
Thanks sis
Sajeevi
Thanks
Supitha
thanks again sureni akke :p
dinidu
මචන් මේකේ torrent එක ගන්න ලින්ක් එකක් දියන්කෝ.ගත්තු එවුන් කියපන්කෝ
Carlton Bandara
මේක ගොඩක් අය දන්නව ඇති...නොදන්න අයටයි දාන්නෙ.........play store එකට ගිහින් Puffin browser එක download කරලා ඒකෙන් ඕනම direct download දෙන සයිට් එකකට ගිහින් අපේ gmail එක දීල google drive එකට download කරන්න.(මන් නම් බාන්නෙ todaytvseries එකෙන්)....ඊට පස්සෙ play store එකෙන් google drive ඇප් එක බාන්න....ඒකට gmail එක දීල sign වෙන්න...එතකොට ඒකෙ වැටෙයි puffinbrowser කියලා folder එකක්....ඒකට ගිහින් අපි drive එකට බාපු එපිය phone එකට බාගන්න.බාගනිද්දි එපියෙ නම ඉස්සරහ තිත් 3 ක මාක් එකක් තියේ...ඒකෙන් ගිහින් download ක්ලික් කරල බාගන්න...මේ විදිහෙන් torrent වලට වඩා ස්පීඩ් එකෙන් බාන්න පුලුවන් ...
podda
oya thiyenneeee!!!!! thanks Sis
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති අක්කේ°|•|•|•|
අක්කේ වෙලාවක් තියේනම් ස්කෝපියන් එක ගැනත් පොඩ්ඩක් බලලා සබ් එක දෙන්නකෝ..කවුරුත් බාර ගන්නේ නෑ වගේ එක මේ පාර..පුලුවන්නම් ගොඩක් තෑන්ක්ස්!
******************බුදුසරණයි******************Carlton Bandara
අක්කේ Blacklist redemtion series එකටත් සබ් දාන්නකෝ.....ඒකෙත් එපි 8 ක් ගිහින්......ටොම් ගිහින් හිටපු කාලෙ කතාවනෙ යන්නෙ.....
මලිත් සංදීප
ඔව් අක්කේ මේකටත් පුලුවන් නම් සබ් දෙන්න කොටස් 8 යිනේ තියෙන්නේ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මලිත් සංදීප
සිංහල උපසිරැසියට ස්තූතියි
03 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න...කනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් සබ් එකට
එලමකවීන් ලහිරු
සබ් එකත තුති
ජයRasitha Illangasinghe
3 thawa nadda?
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)danithniwanthaka
thanks sis. jaya wewa...!!!
Dulaz123
Thanks for sub
Gibbs
Thank you...
Sajithlakshan
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E02] with Sinhala Subtitles | ග්‍රේසන් බ්ලේස්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……