සුබ දවසක් ඔබ සැමට. ඔන්න ඉතින් යාළුවනේ ඩ්‍රැගන්ස් හි සීසන් 5 ආවසාන එපිය හෙවත් 12වෙනි එපියත් අරන් ආවා. ඉතින් ඊළඟට එන්නෙ 6වෙනි සමය නැත්තම් 6වෙනි සීසන් එක. මම හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත්…

සුබ දවසක් ඔබ සැමට.
ඔන්න ඉතින් යාළුවනේ ඩ්‍රැගන්ස් හි සීසන් 5 ආවසාන එපිය හෙවත් 12වෙනි එපියත් අරන් ආවා. ඉතින් ඊළඟට එන්නෙ 6වෙනි සමය නැත්තම් 6වෙනි සීසන් එක. මම හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් අපේ ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා. ඉතින් 6වෙන් සමය අරගෙන එන්නෙ මම නෙමේ. මට වඩා ප්‍රවීණ මේකෙ කලින් එපිසෝඩ්ස් කරපු දිල්ශාන් සචින්ත හෙවත් සචී සහෝදරයායි. ආයෙ මම හම්බවෙන්නෙ ටික කාලෙකින් මේ ඩ්‍රැගන්ස් එකත් එක්ක.
දැන් කතාව පැත්තට හැරෙමු නේද? මේ වින්ග් කියන්නෙ එක්තරා දූපතක්. මේකෙ ඉන්නෙ මකරුන්ට ආදරේ කරන පිරිසක්. හැබැයි මේකෙ ඉන්න මිනිස්සු නින්ජලා වගේ. ඉතින් විගෝ හිකප්ට එන්න කියලා පණිවිඩයක් යවනවාත ඊටපස්සෙ එන්න කියපු තැනට හිකප් යනවා. ගිහින් යුද්ධ කරන්නෙ නෑ කියලා සිතියමක අත්සන් කරනවා. ඔහොම ගිහින් මේ හිකප් කණ්ඩායම වින්ග්වලට යනවා. ඒ ගියාට පස්සෙ වින්ග්වල කට්ටිය මේ කණ්ඩායම අල්ලගෙන මේ අයත් විගොගේ කට්ටිය කියලා නඩුවක් එහෙම විසඳනවා. අන්තිමේ මේ වින්ග්වල ආරක්ෂකයා එහෙම නැත්තම් “ශ්‍රේෂට ආරක්ෂකයා” අතුරුදහන් වෙනවා. අන්තිම මොවුන්ට අකරතැබ්යකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලම බලන්න මේකට මෙයාලා අහුවෙයිද? කුමක් වෙයිද? කියලා.
හරි මම මෙසේ ලිපිය අවසන් කරන්නම්. කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කියනගමන් මගේ ඊළග උපසිරැසියත් එක්ක ආයෙ හම්බවෙමු.
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,141 downloadsDownload Dragon-Riders-of-Berk-S5E13.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
C. R. ජයලත්
Subtitles
16 comments
ඉෂාන් මදුෂ
Akash
Plz biscope team bokkala oyala meke sason 6 wal sub tika dennako plzz bokkala man dan season 06 download karagenath inne plzz biscope team season 06 wala 07 walai 08 walai sub tika dennakoo .
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සීසන් එක අවාසන වෙනක්ම් ලස්සනට සබ් ටික දුන්නට බොහොම පිං සහෝ..තවත් උපසිරැසකින් හමුවෙමු..ජය වේවා..
******************බුදුසරණයි******************Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
M.a sachitha priyabashana
Meke season 6 wala sub tika dennakoo plzz biscope team ikamAnata dennakoo man dann season 6 th dagena thiyenne plzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sumudu Nuwan
iknta demuuuu thankkssss
Shihansri
මේකෙ 6 වෙනි සීසන් එක දෙන්නැද්ද සහෝ.පුලුවන්නම් දෙන්නකෝ.................................
shehandilshan
machan
Dragons: Race to the Edge S6 awith ne
ubada sub karanne ekata ?
uba nam ikmanata dapankoManoj
eka husmata s05 beluwa. supiriyata sub dila thiyenawa. tnx. s06 th awith thiyena nisa download wenna demma. s05 ta thanks
Manoj
appata siri meke So6 sub thama dila nehe kiyala den dekke. ikmanata puluwan nam danna. S07 & S08 awilla iwarayi. S06 ikmanata denna balanna
Nightking_batman
dragon 6veni season eke sub eka danma daannadda?
Anonymous
ඉතුරු ටිකට නැද්ද සබ්
Akash
Plz biscope team bokkala oyala meke sason 6 wal sub tika dennako plzz bokkala man dan season 06 download karagenath inne plzz biscope team season 06 wala 07 walai 08 walai sub tika dennakoo .
Priyabashana
Season 6 walath subtitle denna koo plzzz
Anonymous
I laga season ekath diyanko
Advertisement



බොහොම ස්තූතියි සහෝ