හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි සීසන් එකේ කළු ලැයිස්තුවේ පස්වෙනි කෙනා අල්ලගන්නයි. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම් මතක් කරලා ඉන්නම්. ඉතාම ෙඛ්දනීය විදියට නික්, ලිස්ගේ දොස්තර හොද හිත මිය ගියා මතක ඇති කියලා හිතනවා. ඒක කලේ ටොම් එයාට ලබා දුන්න අස්ථි පද්ධතිය නිසා බව තහවුරු වුනත් ඒකට හේතුව නම් දන්නේ නැහැ…

හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි සීසන් එකේ කළු ලැයිස්තුවේ පස්වෙනි කෙනා අල්ලගන්නයි. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම් මතක් කරලා ඉන්නම්. ඉතාම ෙඛ්දනීය විදියට නික්, ලිස්ගේ දොස්තර හොද හිත මිය ගියා මතක ඇති කියලා හිතනවා. ඒක කලේ ටොම් එයාට ලබා දුන්න අස්ථි පද්ධතිය නිසා බව තහවුරු වුනත් ඒකට හේතුව නම් දන්නේ නැහැ. ඒ වගේම පීට් ඒ අස්ථි පද්ධතිය අයිති කාටද කියලා අදුනගත්තාද? ඒ වගේම තමයි සමාප්තිකයා ගැනත් මතක ඇති කියලා හිතනවා. එයාගේ පුතාගේජීවිතය බේරගන්න හැම පරපුරකම හිටිය සහ තිබුන අන්තිම දේ විනාශ කරලා මුදල් හොයපු කෙනා.අන්තිමට තමන්ගේ ජීවිතය කැපකලාඑයාගේ පුතාගේ ජීවිතය බේරගන්න.
හොදයි එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද ලිස් ඇතුළු කණ්ඩායම ත්‍රස්තවාදියෙක් වශවෙන් පෙනී සිටිමින් අපරාධ සිදු කරන කණ්ඩායමක් පිටුපස්සෙන් යනවා. ඔව් ඇත්තටම නික්ගේ මරණය ගැනත් තියෙනවා. ඒක කලේ කවුද කියලා දන්නේ නැති වුනාට එක හේතු වෙච්ච කෙනෙක්ව අන්තිමට රෙඩ්ට හොයාගන්න ලැබෙනවා. එහෙමනම් කතාව බලන්නකෝ.
මීළඟ කොටසින් හමුවෙනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,828 downloadsDownload The-Black-list-S05E05.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
20 comments
Charith Madhusanka
piyumal sanjeewa
උපසිරැසියට බොහෝම ස්තුතිසි.
Dana
Thank you very much... keep going ...
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකන් හිටියේ....ඩිලාන් හසිත
තෑන්ක්ස් සුරේනි අක්කේ සබ් එකට
Sachintha
Thanks For Sub
රයන් ද සිල්වා
සබට තෑන්ක්ස් අක්කේ
එලමකවීන් ලහිරු
මේක දෙනකල් තමයි බලන් හිටියේ
06 වෙනි කොටසෙන් නැවත ලබන් සතියේ හමු වෙමුMalindu
Thanks
මලිත් සංදීප
ස්තූතියි සිංහල උපසිරැසියට...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට...!
නවින් නිසල්
උපසිරසියට ස්තුතියි.. :) :) :)
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
chandrasena
උපසිරැසියට බොහෝම පිං
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lushan...thusi
thanq dr
Savinduinduwara
Thank you.
Sajithlakshan
උපසිරසියට ස්තුතියි.
Anonymous
Thnx for sub ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E05] with Sinhala Subtitles | ඉලියාස් සාර්කොව්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




THANKS!