Watch Trailer

Stranger Things [S02 : E01] with Sinhala Subtitles | මෑඩ්මැක්ස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න. “ST…

ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න.

“STRANGER THINGS”රේටින් අතින් ඉහලින්ම තිබුණ මේ කතා මාලාවට හුග දෙනෙක් ගොඩක් කැමැත්තක් දැක්වූවා. ගෝල්ඩන් ‍ග්ලෝබි සම්මාන දෙකකට නාම යෝජනා උන, වෙනත් සම්මාන 27ක් ලබා ගත් සහ තවත් සම්මාන 76කට නාම යෝජනා උන සුපිරි කතා මාලාවක් තමයි මේ, ඉතින් කොටස් නමයකින් යුත් මේ කතා මාලාවත් සමග එකතු වෙන්න ආරාධනා කරන ගමන් අපි බලමු පළමු කතා මාලොවේ මොකද්ද උනේ කියලා.

විල් මයික් ඩස්ටින් ලූකස් සහ ඉලවන් යන ළමුන් පස් දෙනෙක් වටා ගෙතුන මේ කතා මාලාවට ආරම්භයක් ගන්නේ විල් බයර්ස්ගේ අතුරුදහන් වීමෙන්, අත්භූත ආකාරයට අතුරුදහන් වෙන මේ විල් ගැන කිසිම තොරතුරක් නගරයේ කාටවත් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් මෙයාගේ යාළුවෝ ටික පටන් ගන්නවා විල්ව හොයන්න. ඔය අතර මෙයාලට හම්බ වෙනවා ගෑනු ළම‍යෙක්. මෙයා තමයි ඉලවන්. අත්භූතයි, බලවත් හා එයාගේ මනසේ බලයෙන් ලොකු ලොකු දේවල් කල හැකි විශේෂ ළමයෙක්. ඉතින් මෙයත් එකතු කරන් විල්ව හොයන මෙයාල දැන ගන්නෙ විල් සමාන්තර ලෝකෙක හිර වෙලා ඉන්නවා කියලා සහ ඉලවන් යනු මානසික බල ඇති ළමයෙක් ඇයව පරීක්ෂනයට ගත් අය ඇය පස්සෙන් ලුහු බදින බවත්. ඉතින් මේ කාලගෝට්ටි සේරම අස්සෙ විල්ගේ මළ සිරුර හම්බුනා මතක ඇති. නමුත් විල්ගේ අම්මා කොහොමටවත් විශ්වාස කරන් නෑ මේ එයාගේ පුතා කියලා. ඉතින් මේ ගැන සැක හිතුන නගරයේ ෂෙරිෆ් පටන් ගන්නවා ඇත්තටම මේ ළමයට මොකද්ද උනේ කියලා හොයන්න.

ඉතින් මේ හෝප් තේරුම් ගන්නවා නගරයේ තියෙන හොව්කින්ස් ලැබ් එකේ යම් යම් අත්භූත පරීක්ෂන සිදුවන බවක් හා මේ ලැබ් එක විල්ගේ අතුරුදහන් වීමට යම් සම්බන්ධයක් ඇති බව. මතකනේ මයික්ගේ අක්කා නැන්සි සහ ඇයගේ මිතුරා ජොනතනුත් දැන් මේ හෙවිල්ලට සම්බන්ධ වෙලයි ඉන්නේ .මොකද නැන්සිගේ මිතුරිය බාර්බ් වත් හිටි හැටියේම අතුරුදහන් වෙනවා. ඉතින් මෙයාලා හොයන්න යන මේ දෙන්නට රාක්ෂයෙක් පහර දුන්නා මතක ඇති . මොකද නැන්සි අනිත් මානයට ගිය නිසා.

මේ අතර අපේ යාලුවෝ මයික් ලූකස් ඩස්ටින් සහ එලවන් යනවා මේ සමාන්තර ලෝකෙට යන්න පුළුවන් මාර්ගයක් හොයන්න.ඉතින් මෙයාලා දැන ගන්නවා මේකට යන්න “දොරක්” තියෙන බවත් ලේසි නැති බවත්. කොහොම හරි මේ ජංජාල සේරමත් එක්ක ඉලවන්ගේ පස්සෙන් පන්නනවා එයා‍ව පරීක්ෂනයට ගත්ත අය. අන්තිමට මෙයාලා එයාලගේ පාසලේ හිර වෙනවා මතක ඇති. එලවන් රාක්ෂයා එක්ක සටන් කරලා දිනනවා සහ විල් නැවතත් මේ ලෝකෙට එනවා. හැලොවීන් සම්බන්ධව යන මේ කතා සමයත් ආරම්භවෙන්නේ අලුත් චරිතයක් කතාවට ගෙනල්ලා දීලමයි. අලුතින් ඉස්කෝලෙට ඇවිල්ලා ලූකස් තියපු වීඩියෝ ගේම් වාර්තාව දවසින් කඩපු කෙනෙක් තමයි එයා. ලූකස් නම් කියන්නේ මේක එයාට තර්ජනයක් කියලා.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. විල් බයර්ස්ට පහුගිය අවුරුද්දේ සිද්ද උන අකරතැබ්බයට පස්සේ වෛද්‍ය නිරන්තර වෛද්‍ය ප්‍රතිකාරවලට ගෙනියන්න එයාගේ අම්මා පුරුදුවෙලා ඉන්නවා, ඒ අපේ පොලිස්තුමාගේ අනුදැනුම යටතේයි. අනිත්පැත්තෙන් මයික් දුක්වෙනවා එයාට ආයෙමත් එල්ව බලන්න බැරිවෙයි කියලා. එහෙම තමයි අද කතාව යන්නේ. කතාව බලලම අදහසක් දක්වලා යන්න කොහොමද කියලා. ඊළඟ කොටසින් අපි ඉක්මනින්ම මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

37,765 downloadsDownload Stranger.Things.S02E01.zip24 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes                     Next Season >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

37,765 downloadsDownload Subtitles24 KB

58 comments

  1. Ravindu Rukshan

    thx

  2. Senal

    Thanks

  3. Saketha Pulasthi

    ඉක්මනටම සබ් එක දීල..ඊයේ රෑ සීර්ස් එකම බාල ඉවර කලා k
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. Shashindu Thiwanka

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි

  5. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  6. Avishka Gihan

    Thnkzz

  7. නවින් නිසල්

    ඉක්මනට සබ් එක දුන්නට පින්

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම කතාවක් තමයි මේක.දිගටම සබ් එක දෙන්න සහෝ! බුදුසරණයි..ජය වේවා!

  9. නිරෝෂ්

    ස්තුතියි යසිරු සහෝ.ජයවේවා !

  10. Udara Damith B/K

    මේකේ සීසන් එකත් මන් බලලා නෑනේ අයියෝ සල්ලි

  11. ඉෂාන් මදුෂ

    පට්ට.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. අසිත

    elama saho thank
    meda para welsanin genawata

  13. poojana udawela

    MOVIE eka dana link eka dennako

  14. Amalka

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට මමනම් හිතූවෙ නෑ මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල පුලුවන් විදිහට ඉතුරු කොටස් ටිකත් දෙන්න

  15. Praneeth priyadarshana

    Tks saho

  16. LSM HUSKAA

    ඉක්මනට සබ් එක දුන්නට පින්

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  19. tharindu gunarathna

    thanks thanks

  20. Sandun

    Niyamai saho.... subata thanks... mindhunter ekatath sub puluwannam denno....

  21. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

  22. pasindu

    tnz machan subtitles akata. good luck

  23. Dushan

    Niyamai....supiri....jaya wewa!!!!

  24. Gathsara Umesh Kumara

    Sathiyak 2k athukayh deel iwara karamuda shoo...aaa

  25. Hasitha

    jayawewa

  26. kavindu mihiranga

    Tnx mchn

  27. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Tharaka Lahiru

    tnq

  30. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  31. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Amila akalanka

    Thanx so much bro

  34. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  35. ප්‍රසාද් රත්නායක (Prasad)

    fattoo

  36. Kavish

    Sub eka gnna bha neh

  37. rasikadnd

    ela mchn..thank you

  38. Kevin sanjay

    Thanks for sub brooooh

  39. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  40. Juanluis

    Thx saho

  41. mmasu

    Thanks Bro

  42. Kawshan98

    rgnax bro

  43. sanduwathuge

    Season 03 subtitles please...

  44. Lahiru Lakshan

    thanks machn....

  45. laxman

    thanx you

  46. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata

  47. Samith_fenando

    Thanks bro

  48. Naveenlakshan98

    mewa wada karan nahane bn

  49. chinthaka.max4

    thankx machan

  50. podda

    thanks

Load more comments