හොදයි එහෙමනම් වැඩි විස්තරයක් නොකරම 6වෙනි කොටස බලන්න ගනිමු නේද…? පසුගිය සතියේසිදුවීම් මතක ඇති කියලා හිතනවා. පසුගිය සතියේ මියගියපු ත්‍රස්තවාදියෙක්ගේ නමින් ලෝකය පුරා අපරාධ සිදුකරපු CIA ලොක්කා නීතය ඉදිරියට ගෙනාපු හැටි මතක ඇති කියලා හිතනවා. ඒ වගේම නික් කෝප්‍රරල්ගේ දුක්ඛදායක මරණයේ අවසන් කටයුතු සිදුකලානේ…

හොදයි එහෙමනම් වැඩි විස්තරයක් නොකරම 6වෙනි කොටස බලන්න ගනිමු නේද…?
පසුගිය සතියේසිදුවීම් මතක ඇති කියලා හිතනවා. පසුගිය සතියේ මියගියපු ත්‍රස්තවාදියෙක්ගේ නමින් ලෝකය පුරා අපරාධ සිදුකරපු CIA ලොක්කා නීතය ඉදිරියට ගෙනාපු හැටි මතක ඇති කියලා හිතනවා. ඒ වගේම නික් කෝප්‍රරල්ගේ දුක්ඛදායක මරණයේ අවසන් කටයුතු සිදුකලානේ. ඒකට රෙඩ් පවා සයභාගි වුනේ නික් එයාට සහ ලිස්ට කරපු උදව් මතකයේ තියෙන නිසයි. ඒ වගේම රෙඩින්ටන්ට පුළුවන් වුනා අර අස්ථි සම්බන්ධ වැදලත් හෝඩුවාවක් හොයාගන්න නික්ගේ පුද්ගලික බඩුබාහිරාදියේ තිබිලා හමුවච්ච ජංගම දුරකථනයකින්. ඒ තමයි අස්ථි පද්ධතිය ලැබුනේ ටොම් කීන්ට කියලා දැනගත්ත එක. අද මොනවා වෙයිද???
හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ… ඒ වගේම අද කතාවේ අවසානයේ ලිස් සෑහෙන කාලයක් තිස්සේ බලාගන හිටපු බලාපොරොත්තුවක් ඉටුවෙනවා.
නැවත හමුවෙමු…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
5,813 downloadsDownload The-Blacklist-S05E06.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
26 comments
Himaru
රයන් ද සිල්වා
සබ් එකට තුති සුරේනි අක්කේ
ජය වේවාSachintha
Thanks For Sub
උදාර දිල්ශාන්
තෑන්ක්ස් අක්කේ සබ් එකට
07 වෙනි කොටසෙන් හමු වෙමුඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Devaka Sadaruwan
ස්තුතියි...... අක්කා...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
කනිශ්ක ලක්මාල්
ස්තූතියි සබ් එකට
ඊලග කොටසෙන් හමු වෙමුමිතුල් ලක්ශිත
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියිMalindu
Thanks sub ekataa
මලිත් සංදීප
තෑන්ක්ස් සබට සුරේනි අක්කේ
එලමNadeera
Thanks For Sub
Tharindu
Thanks sis sub ekta
අමිල පෙරේරා
ස්තුතියි සිංහල උපසිරැසියට සුරේනි අක්කේ
07 එපියෙන් ලබන සතියේදී හමු වෙමුරුවින් ආමින්ද
මේක දෙනකල් තමයි බල්න් හිටියේ ස්තූතියි
සිංහල උපසිරැසියට
ඊලග කොටසත් ආපු ගමන් දෙන්න ට්‍රයි එකක් දෙන්න
#ජයවිනෝද් විදුශ්ක
ස්තූතියි සබ් එක්ට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shenin Perera
බොහොම ස්තුති
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)podda
thanks sis!!! meka denakan thamai balan inne
lushan...thusi
thanq sis
DM2018
Thanks
Sajithlakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx for sub ...
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E06] with Sinhala Subtitles | සංචාරක ඒජන්සිය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




Thanks