ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි. අද කතාවේදී මෙයාලට පාර්ට…

ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි.
අද කතාවේදී මෙයාලට පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හරියට ක්‍රියාකාරීත්වයෙන් යුතුව වැඩ කරනවද කියලා පරීක්ශා කරලා බලන්න තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක තියෙන්නේ රොකී කදුවැටියේ කිලෝමීටර් 40ක් විතර ගැඹුරෙන්, ලෝකේ ගැඹුරුතම තැනක පිහිටලා තියෙන විද්‍යාගාරෙට තමයි මෙයාලට අද යන්න ලැබෙන්නේ. ඉතිං විද්‍යාගාරයක් ගියන්නේ මොලකාරයින්ට නම් ඉතිං දිව්‍යලෝකේ ගියා වගේ තමයි. හැබැයි මේ දිව්‍යලෝකේ තියෙන්නේ පොලව යට. ඉතිං පොලව යටට යන්න යන්න වායු පීඩනය එන්න එන්න වැඩි වෙනවා. කිලෝමීටර් 40ක් පොලව යට කියන්නේ ඉතින් එසේ මෙසේ ගැඹුරක් නෙමෙයි නේ. පැය 4කට වඩා කාලයක් පොලව යට හිටියොත් මෙයාලට වායු පීඩනය නිසා මොලේ ක්‍රියාකාරීත්වය අඩුවෙලා සාමාන්‍ය මෝඩ මිනිස්සු බවට පත්වෙන අවධානමත් ඇතිව තමයි අද වැඩ කටයුතු කරන්න වෙන්නේ.
ඉතිං අපි බලමු අද කතාවේදී ස්කෝපියන් කණ්ඩායමට මොන වගේ කරදර ගොඩකට මුහුණ පාන්න වේවිද කියලා. ඒ වගේම එයාලා ඒකෙන් ගොඩ එන්නෙත් කොහොමද කියලා බලමු. මම අදට සමුගන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,911 downloadsDownload Scorpion-S04E17.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
53 comments
Hirunaprabodha
Wolwerine.
Thank you very much for the sub.
Chalana
thx bro....ikmaninma denna api balan innavoooooooooooooo
ISHARA_md
ELM BM
Ravindu Rukshan
Thx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය අයියේ උපසිරසට..!
Gathsara Umesh
Bhooooom sthuuthiyi ayyee....
pasindu vidusara
Thanks bn
Mahesh ruwan
බොහොම ස්තුතිය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
neo513
thnks brother
Kanchaka
Thanks bro.....
laki
ammoooooooooooooh awillaaaaa.......... thanks bro
Avishkalakshan
Balagena hitiye enakan.tnq
shehan nuwan
thanks
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
shan AC
thnx brooo.....
Damith Priyankara
thankzz bro sub ekata
suranuwan
thanks bro
Dilruk lahiru
Elzzzzzz MCN
nuwanjayasooriya7
thanks mcn
Ashan Maduranga
elazzz thanks machan
Madura J Kawshalya
හම්මා .පරක්කු ..කොහෙද පරක්කු ...මෙච්චර ඉක්මනින් මේ සබ් එක ලැබේවි කියල නම් හීනෙකින් වත් හිතුවෙ නෑ ..
එනිවේ තෑන්ක් යූ වෙරි මච් .. ..
ජය වේවා ...!!wikz
thanx 4 sub mcn..
Dinuka Dilshan
Thank You... !
thekshana
Thank you..!
Kushan Dananjaya
Thank You :-*
Yasas Indrakantha
Thanks Bro. xD
Udara Damith Dissanayaka
ජය වේවා ...............
000 එල
ස්තුතියිKasunRe
බොහොම ස්තූතියි සහෝ......
sharadharavi
Thank you very much sahoo...
D.Chamara
bohoma sthuthi sahooo jaya...
sachintha
Sub ekata thanks sahoo...
IreshSampath
thanks
Pbhagya452
Sub ekta thanx..movie eka download krnna link ekak nadda??
nuwan14
sub ekata godak isthuthi saho
nuwan14
sub ekata godak isthuthi saho, thankyou oyalata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lord voldemort
18ta sub denne ndda ayye
suranuwan
thanks.....
neelanethra
ස්තූතියි ..කරන කැපවීමට
Dasun Chathuranga
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....!
Ravindu Wasantha
Ilmansta ilaga eke dandako
Wolwerine.
epi 18 eka puluwan ikamanata dhenna saho!
chathuka45
adoo 18 ta sub eka diyankoo machoo.. sehena dawasaka idan episode eka download karan inne.
iDinesh
Thanks!
Pathum Chamara Rupasinghe
ජය වේවා සහෝ
Pathum Chamara Rupasinghe
Go ahead bro
ShashikaD
Thanks bro....
thusitha Premarathna
thanks
silvereen
සබ් එක නියෙමෙට තිබ්බා .thanks oyalata. ඉක්මනට සබ් දෙන්නන් තීරනය කරපු එක නම් ලොකුදෙයක්
Advertisement


ගොඩාක් ස්තූතියි සහෝ