Watch Trailer

The Blacklist [S06 : E08] Sinhala Subtitles | xxමාර්කෝ හැනොවික්ස් xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද සෑහෙන කාලයකට පසුව කළු ලැයිස්තුව අරගෙන ඇවිත් ඉන්නවා. ප්‍රමාද වීම ගැන කණගාටුව පල කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු නේද…. අද කතාවේ ලිස් සහ ජෙනිෆර් දෙන්නා රෙඩින්ටන් කියන්නේ කවුද කියලා හොයාගන්න අලුත් හෝඩුවාවක් පස්සේ යනවා. මතකනේ පසුගිය කොටසේ රෙඩින්ටන්ගේ මුහුණ වෙනස් කරපු සැත්කම් කණ්ඩායම හිටිය හෙද…

ඔන්න ඉතින් අද සෑහෙන කාලයකට පසුව කළු ලැයිස්තුව අරගෙන ඇවිත් ඉන්නවා. ප්‍රමාද වීම ගැන කණගාටුව පල කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු නේද….

අද කතාවේ ලිස් සහ ජෙනිෆර් දෙන්නා රෙඩින්ටන් කියන්නේ කවුද කියලා හොයාගන්න අලුත් හෝඩුවාවක් පස්සේ යනවා. මතකනේ පසුගිය කොටසේ රෙඩින්ටන්ගේ මුහුණ වෙනස් කරපු සැත්කම් කණ්ඩායම හිටිය හෙදියන් ගැන ලිස්ලාට දැනගන්න ලැබුනා. ඉතිං අද ඒ ගැන හොයන්න ගිහින් ලිස්සා සහ ජෙනී දෙන්නා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙනවා. ඒවගේම තමයි රෙඩින්ටන් එයා ගැන පොලිසියට ඔත්තුව දුන්නේ කවුද කියලා හොයන්න එක නවත්වලා නැහැ. එයා ඩෙම්බේ ලවා මේ ගැන හොයනවා.

එහෙමනම් කතාව බලන්නකෝ. ලිස් සහ ජෙනී මුහුණ දෙන අකරතැබ්බය ගැන වගේම රෙඩින්ටන් හිරගෙදර රැඳවියන් එක්ක කරන දේ ගැනත් ඔබට දැනගන්න ලැබෙයි.

මීළග කොටසෙන් හමුවෙමු

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,620 downloadsDownload The-Blacklist-S06E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,620 downloadsDownload Subtitles32 KB

32 comments

  1. akalankagayan

    Thnx.......

  2. Thimira Upeka

    මම මේ කතාව බලන්න ගොඩ දවසක් බලන් හිටිය. අද GOT ඉවර වුන නිසා මේකෙ සම්පූර්ණ සීසන් ටිකම බලන්න ඕන. සබ් තියේවි නේද අක්කෙ. සබ් එකට බොහෝම පින්. වැඩ කටයුතු තවත් දියුණු වෙන්න සුබ පතනව

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ...
    ඊලග කොටස් ටිකත් හැකි ඉක්මනින් දෙන්න....

  4. Thimira Upeka

    Thank you Akke. මම මේ කතාව බලන්න ගොඩ දවසක් බලන් හිටිය. අද GOT ඉවර වුන නිසා මේකෙ සම්පූර්ණ සීසන් ටිකම බලන්න ඕන. සබ් තියේවි නේද අක්කෙ. සබ් එකට බොහෝම පින්. වැඩ කටයුතු තවත් දියුණු වෙන්න සුබ පතනව

  5. idirimuni

    Thanks akke

  6. Udith

    thsnx akke .. epi okkotama sub denna akke

  7. shehan123

    thnz u akke

  8. jeewantha

    වාව්. මම හිතුවේ සබ් දෙන එක දමලා ගහලා වෙන වැඩක් බලාගෙන ඇති කියලා. ආයෙත් සබ් දෙන එකට ගොඩාක් සතුටුයි. ඒවගේම බොහොම ස්තුතියි.

  9. podda

    ammo sub eka dilaaaa. thanks sis
    baye hitiye blacklist amathaka karalawthda kiyala.

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    කතාව හින්ද සබ් නැතිවම බලලා ඉවර කරා...
    ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙමු...

  11. sandunnc99

    TNX SUB 1TA . ITURU TIKATH SUB KATRALA DENNA.......

  12. indika75

    thanks..

  13. mallikalekamge

    ammo sub denakam maga baln hitiye thanks dear

  14. suranuwan

    thanks.......

  15. Harindra1993

    Thanx sub ekata..anik tikatath sub denna issarahata..

  16. DocumentChanger

    Akkiya godaaaak pin sub ekt.

  17. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  18. priya maduu

    thanks please i want next all subtitles

  19. shiwaj

    elama sis

  20. DM2018

    Thanks sub ekata,anith tiketh sub denna ikmanta,

  21. nadeeranc

    SUb eka eenakan hitiyeee . thx buddy

  22. mudith89

    amme koheda akke gihila hitiye. thnk sub ekata

  23. DhanushkaAASL

    thanks

  24. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  25. Kanchana

    Thanx saho

  26. Chathuranga W

    ස්තූතියි...

  27. kushan111

    thanx a lot

  28. thiwanka anuhas

    boma thanks

  29. s.s.m

    tz sub ekata....

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Sajithlakshan

    thanks ..................

  32. Anonymous

    Thnx sub ekta ...