ඔන්න එහෙනම් හැකි ඉක්මනින්ම වගේ දෙවැනි කොටසත් අරගෙන ආවා. හැබැයි ගිය පාරට වඩා මේ පාර කට්ටිය ගොඩක් හැලිලා තියෙන පාටයි. මොකද ඒක ඩවුන්ලෝඩ් කවුන්ට් එක බැලුවම කියන්න පුළුවන්. හරි එහෙනම්, අපි බලමුකෝ අද කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී සිමෝන්ගෙ සහ රස්මුස්ගෙ තාත්තට මැරෙන්න සිද්…

ඔන්න එහෙනම් හැකි ඉක්මනින්ම වගේ දෙවැනි කොටසත් අරගෙන ආවා. හැබැයි ගිය පාරට වඩා මේ පාර කට්ටිය ගොඩක් හැලිලා තියෙන පාටයි. මොකද ඒක ඩවුන්ලෝඩ් කවුන්ට් එක බැලුවම කියන්න පුළුවන්. හරි එහෙනම්, අපි බලමුකෝ අද කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී සිමෝන්ගෙ සහ රස්මුස්ගෙ තාත්තට මැරෙන්න සිද්ධ වෙනවා තම දරුවන් දෙදෙනාට උදව් කරන්න ගිහින්. ඒවගේම තමයි රස්මුස්ගෙ බලය ක්‍රමයෙන් ක්‍රමය වැඩි වෙන්න අරගන්නවා. අවසානයේදී එය පරික්ෂා කරන්න ගිහින් සිද්ධ වෙන්නෙ හැමෝටම මැරෙන්න සිද්ධ වෙච්ච එකයි. ඒවගේම තමයි අංගනයේදී ජේකබ් කියල හිටපු කෙනෙක්ට නංගි කෙනෙක් හිටිය දකින්න ඇතිනෙ. ඒවගේම තමයි එයා එක්තරා ලෙඩකින් පෙළෙනවා. අද කොටසේදී බලාගන්න පුළුවන් වෙයි ඒ ගැන සම්පුර්ණ විස්තරයක්. කියන්න යන්නෙ නම් නෑ ඔයාලම බලල දැනගන්නකො. දැන් ඉතින් කට්ටියගෙ බලාපොරොත්තු සුන්වෙලා ඉන්නෙ. මොකද හිටපු එකම කෙනත් මැරුණානෙ. දැන් උදව් කරන්න කෙනෙක් කියලා ඉතුරු වෙන්නෙ ෆී විතරයි. හැබැයි ඉතින් එයාට වැඩිය යමක් බෑ. ඉතින් මේ වෙලාවේදී සිමෝන් යෝජනාවක් කරනවා එයාගෙ තාත්තගෙ පරිගණකය අරගෙන ආවොත් වැඩේ කරන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මේ පරිගණකයෙ වෛරසය ගැන ගොඩක්ම විස්තර තියෙන නිසාවෙන් ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා ෆී එකට හා කියනවා. පස්සෙ සිමෝන් සහ මාර්ටින් යනවා පරිගණකය අරගෙන එන්න. හැබැයි ඉතින් වැඩේ ලේසි වෙන්නෑ. මොකද ඇපලෝන්ලා ගැවසෙනවා වගේම මෙයාලා ගැන වටේටම ප්‍රචාරණයක් පවා කරල දුටු තැන අල්ලලා දෙන්න කියලා. අපි බලමුකො මෙයාලට ඒවායින් බේරිලා යන්න පුළුවන් වෙයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,857 downloadsDownload The-Rain-S02-E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2018
- #Alba August
- #Christian Potalivo
- #Esben Toft Jacobsen
- #Iben Hjejle
- #Jannik Tai Mosholt
- #Jessica Dinnage
- #Lucas Lynggaard Tønnesen
- #Lukas Løkken
- #Mikkel Boe Følsgaard
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonny Lindberg
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
jeewantha
Ravindu Rukshan
3 wana kotasa tikak parakku weyi
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
කට්ටිය හෙමින් හෙමින් ආයේ නේ...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු..තව කොටස් 4යි...Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Stranger
thanks
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
MAALnath
Thanks ...................good luck .......................
sanjeewakbg
thanks bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරැසියට බොහොම ස්තුතියි. ඔබට ජය.