දැන්නම් ඔන්න සෑහෙන්න ප්‍රමාදයි. ඒ මදිවට පසුගිය සතියේ කොටස් දෙකක් නිකුත් වුනා. ඉතිං තවත් ප්‍රමාද කරන්නේ මොකටද? එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. මතකනේ රෙඩින්ටන්ගේ නඩුව අහන්නයි දැන් සූදානම් වෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇතිනේ රෙඩ් දැඩි ලෙස උත්සහ කරනවා එයාව පොලිසියට අල්ලලා දෙන්න කෝල් එක දුන්නේ කවුද කියලා හ…

දැන්නම් ඔන්න සෑහෙන්න ප්‍රමාදයි. ඒ මදිවට පසුගිය සතියේ කොටස් දෙකක් නිකුත් වුනා. ඉතිං තවත් ප්‍රමාද කරන්නේ මොකටද? එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. මතකනේ රෙඩින්ටන්ගේ නඩුව අහන්නයි දැන් සූදානම් වෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇතිනේ රෙඩ් දැඩි ලෙස උත්සහ කරනවා එයාව පොලිසියට අල්ලලා දෙන්න කෝල් එක දුන්නේ කවුද කියලා හොයාගන්න. ඒක කලේ ලිස් කියලා එයා දැනගත්තොත්…??? ඉතිං අදත් කතාවෙදී රෙඩ්ගේ නඩුවට අහන්න අවශ්‍ය වෙන ජූරි සභාව තෝරාගන්නයි හදන්නේ.
මීට අමතරව දැන් ලිස් සහ ජෙනී දෙන්නා උත්සහ කරන්නේ අර යුක්තිවාදියා ඔවුන්ට ලබාදීපු නම තියෙන කාන්තාව හොයාගන්නයි. හැබැයි අද කතාවෙදීනම් ලිස් උත්සහ කරන්නේ රෙඩින්ටන්ට උදව්වක් කරන්නයි. මොනවා වුනත් රෙඩින්ටන් කාර්යය බලකාය භාවිතා කරන එක නවත්වන්නේ නැහැ. අදත් ලිස් ඇතුළු කණ්ඩායම රෙඩ්ට බේරෙන්න අවශ්‍ය කෙනෙක්ව හොයනවා. ඇත්ත, ඒ පුද්ගලයා ලොකු හානියක් සමජයට කරනවා. හැබැයි රෙඩින්ටන් පැත්තක ඉදන් ඒකෙන් වාසි ලබාගන්නවා.
හොදයි එහෙමනම් කතාව බලන්නකෝ. 8වෙනි කොටසින් හමුවෙමු!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,007 downloadsDownload The-Blacklist-S06-E07.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
59 comments
Cmj
Kanchana
Thanx sahodari
ajith00129
Thanks sis
dush135
Ela
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය100
Sub eakata thanks
Jaime Lannister
Thnx Akka......
DILEKA
Thanks for the sub.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ...Devaka Sadaruwan
ස්තුතියි අක්කා.... දැන් නම් මේ දවස්වල බලන එකම සිරිස් එක මේක විතරමයි.
ඉතිරි ටිකටත් පුළුවන් උන ගමන් සබ් දෙන්න..
ජයakalankagayan
Thnx........
Rasitha Illangasinghe
Thanks sub ekata...
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
shehanp
Thank You
Bobby
Thank you sureni for te Sub
shiwaj
Thank you very much sis.
suranuwan
thank you..
Chokzi
Thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimuthu
ඉතුරු සබ් ටික ඉක්මනට කාට හරි කියලා කරවන්නකො.. Plzzz...
Pathum Chamara Rupasinghe
Bro, ඊළඟ කතාවෙ සබ් එක කරල එව්ව මං. සුරේනි පරක්කු හින්දා. තාම ප්‍රතිචාරයක් නෑ. මට පුලුවන් ඉතුරු කතා ටිකේ සබ් කරල දෙන්න, සුරේනි කාර්‍ය බහුල නම්. පොඩ්ඩක් සළකා බලන්න
KemalHS
Thanks
Anithwath ikmnta oonaaa ❤❤podda
thanks
hasitha nimanka senarath
THanks 8.9 th dlada?
Chathuranga W
anith episode tika avith ikmnta lbadenna blnna..
SankaB
anith episodes wala subtitles ndda...(episodes 8-11)
mudith89
dn nam parrku una vadi vage neda 8 sub denda
udanap
ep 8-12 wenakan sub nedda.
54321
Chathuranga madhushan
ithuru tikatath sub dapalako bn
sanjaya620
ithuru sub nedda
Ravindu_ranasinghe
Godak sthuthi sub walata anith awath ikmanta dennooo ewara wennath awith....neththam wena kawuru hari baragannakooo please........
Heshanthilina
Akki, ithuru sub tikath dannakkooo...
Djhasimax
Episode 12 -13 awith ikmanatha sub onaa ??????
Heshan.N.W
ep 8-15 ?
shiwaj
akke dan nan api asarana wela wage sithata danenawa...................
Heshanckkkk
Ithuru sub tika danne neddooo
hasitha nimanka senarath
Mokak hari karadarayk wath welada me akkata?
udanap
TBL sub dena eka nawaththalada
NuwandiSM
Sub eka plzzz gdk amruwen bln inne
Heshan.N.W
:(
Udith
sub dennakoooo
Djhasimax
Sub naadddaaaa ???????? Episode goda pahuwela......
Pathum Chamara Rupasinghe
අනේ අපි ගැන අනුකම්පා කරල සබ් දෙන්නකෝ ඉතුරු එපි ටිකේ
sahan ranasinghe
මම මුල ඉදන් ම කතාව බලපු කෙනෙක්.එකම පොඩි දෙයකින් මුලු කතාවම අතාත්වික වෙනවා.ලිස් ට තිබුන රෙඩ් තාත්තා ද කියල බලන්න රෙඩ්ගෙයි ලිස්ගෙයි DNA බලන්න.එහෙම උනා නම් මේහෙම කතාවක් ගොතන්න බෑ.ඒක පැත්තකින් තියමු.ඇටකටු ටික රේමන්ඩ් රෙඩිංටන්ගෙ නම් හිතන්න තියෙන්නේ දැන් ඉන්න තොප්පිකාරයා කියන්නේ රස්ටෝවගෙ ලව් එකක්.මාශා හෙවත් ලිස් කියන්නේ ඒ ලව් එකේ ලමයෙක්.ඇත්ත රෙඩ් මැරුන මාශගෙ වෙඩි පාරින් තොප්පිකාරය රෙඩ් වගේ ඇදගත්ත.එහෙම වෙන්න බැරිද.
Pathum Chamara Rupasinghe
ලිස් DNA check කළා bro. ඒව match වුණා
Ravindu_ranasinghe
Godak sthuthi sub walata anith awath ikmanta dennooo ewara wennath awith....neththam wena kawuru hari baragannakooo please........
dpkdharmasena
බොහොම ස්තූතියි ඔයාගේ සබ් වලට.ඒත් එපිසෝඩ් 8 ඉදන් එපිසෝඩ් 19යට එනකන් සබ්ස් නෑ.අපි දන්නවා ඔයාලා මේක කරන්නේ ජීවිතයේ දහසක් එකක් රාජකාරී අතරේ ඒ වගේම මේ සබ් කලා කියලා ඔයාලට කිසිම ආර්තික වාසියක් නැති බවත් අපි දන්නවා.ඔයාලා මේක කරන්නේ ආත්ම ත්රුප්තිය සදහා කියලත් අපි දන්නවා.මෙහෙම කියන එක චෝදනාවක් කරනවා කියලා හිතන්න එපා.සබ්ස් පරක්කු වෙනවා නම් පරක්කු වෙනවා කියලා කොමෙන්ට් එකක් දාන්න.මොකද එපිසෝඩ්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඒත් සබ් එක එනකන් ඒ එපිසෝඩ් එක බලන්න බලාගෙන ඉන්න අයට ඒක ගොඩක් ලොකු අස්වැසිල්ලක් වෙන නිසා
dlakmalb
E kathawata mamath ekaga wenawa. Sub dena eka nawaththanawa nam kiyala nawaththanna. neththam api sub eka enakam balan innawa. Mechcharakal sub dunnata bohoma isthuthi. Jaya wewa.
sandunnc99
dipu subs tikata tnx. iturutikatath sub denna puluwanada
Sameera@400
ethuru epi wala sab denna nadda.......?
NuwandiSM
මේකට සබ් එක වෙන කෙනෙක්ට හරි දෙන්නකෝ..මාස දෙකක් විතර පරක්කුයිනෙ..ඒ අක්කට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑනෙ
kushan111
puluwan kenek baragena meke sub eka krannko asawen balapu kathawak.season 1ka serias ekak nam atha arala danna tibba eth season 6 wenakn balanne kathawata asawenne . athuth serias patanganna kalin parana ewa ewara karala innawanm watinawa
idirimuni
Plzzz anith episode wala subtitle denna barida
hasitha nimanka senarath
ANE SUB EKA KARANNA WENA KAURUTH NADDA?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks! Parakku wunata kamak na.puluwan widihata sub aka denna.