ඔන්න සුපුරුදු ප්‍රමාදයෙන් පස්සේ අද අරගන ඇවිත් තියෙනවා 12 වෙනි කොටස. හොදයි එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන එකේ පසුගිය කොටසේ සදුවීම් මතක් කරගන ඉමුකෝ. මතකනේ රෙඩින්ටන්ට මරණ දඩුවම දෙන්න හදන තැනින් තමයි පසුගිය කොටස නතර වුනේ. පුදුම නොඉවසිල්ලකින් මේ කොටස බලන්න බලන් ඉන්න ඇති. ගොඩක් අය නම් මේ වෙනකොට බලලත් ඇති.…

ඔන්න සුපුරුදු ප්‍රමාදයෙන් පස්සේ අද අරගන ඇවිත් තියෙනවා 12 වෙනි කොටස. හොදයි එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන එකේ පසුගිය කොටසේ සදුවීම් මතක් කරගන ඉමුකෝ. මතකනේ රෙඩින්ටන්ට මරණ දඩුවම දෙන්න හදන තැනින් තමයි පසුගිය කොටස නතර වුනේ. පුදුම නොඉවසිල්ලකින් මේ කොටස බලන්න බලන් ඉන්න ඇති. ගොඩක් අය නම් මේ වෙනකොට බලලත් ඇති. ඉතිං රෙඩින්ටන් කියන්නේ අවසාන මිනිත්තුව වෙනකන්ම සටන් කරන කෙනෙක් බබව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඉතිං එයාට ඇත්තටම මරණ දඩුම ලැබුනද කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි ලිස්ට ලැබෙන අවසාන අවස්ථාව මේක වුනත් රෙඩින්ටන් කියන්නේ ඇත්තටම කවුද කියලා අහන්න එයා ඒක ඇහුවේ නැහැ. ඒකට හේතු වෙන්න ඇත්තේ එයාගේ තාත්තා වුනත් නැතත් එයා මේ පුද්ලගයාට ඇත්තටම තාත්තා කෙනෙක්ට වගේ ආදරය කරන නිසා වෙන්න ඇති.
හොදයි එහෙමනම් අද කතාව… අද කතාවෙදී ඇමරිකාවට එරෙහිව තියෙන කුමන්ත්‍රණය ගැන තවත් තොරතුරු අපිට දනගන්න ලැබෙනවා. ඒ වගේම රෙඩින්ටන්ට මොකද්ද වෙන්නේ කියලත් බලාගන්න පුළුවන්. එහෙම නම් කතාව බලන්නකෝ.. 13වෙනි කොටසින් හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,155 downloadsDownload The-Blacklist-S06-E12.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
25 comments
Gayan ranga
vjay
Thanks dear... keep it up
chamarasnawaratnakwt
Thankyou baiscopelk and sureni. Thankyouverymuch
Sudheera Kasun
Thanks sis..!
Kanchana
Thanx saho
indika75
....thanks..
ranil9416
thanx sis.anith epi walath sub eka ikmanin danna
Sajithlakshan
thanks ................
Thilina Lakmal
budu ammow thanx sis... :D
BASURU BANDARA
Thanks sis
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කුතුහලය වැඩි කමට ඔක්කම බලල දැම්ම....
මේ පර දිගටම Season එකම සබ් දෙමු....kushan111
parakku wela hri sub wka dei kyla balaporoththuwak tibba
thank u very muchPrabashudara
Deviyane niwan dekka wage sub eka dekkama sathutui akka
Digatama set ekama denn hoda lamaya wagedx12
Thanks sis
Godk pin
Good luckpodda
අම්මෝ suba දීලා.
thankssuranuwan
thank you.....
s.s.m
Tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasitha nimanka senarath
thanx akkee sub ekata. ane plz stop karanne natuwa eka digata denna.
NuwandiSM
ammo godak tnx akka. godak amaruwen balan hitiye ithuru tika denakam. me sere okkoma tika karalama yamu neda.. jaya wewa
akalankagayan
Thnx.
Rasitha Illangasinghe
Thanks sub ekta..
Sajithlakshan
thanks ............................
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...