Watch Trailer

The Blacklist [S06 : E22] Sinhala Subtitles | රොබට් ඩියෑස් [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස බැලුවනම් ඉතින් අද කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. අවසාන කොටසට තමා ඇවිත් ඉන්නෙ. 6’වන කතා මාලාව කෙටියෙන් විස්තර කරොත්, කතා මාලාව පටන් ගන්නේ රෙඩින්ටන් ඇත්තටම රෙඩින්ටන් නෙමෙයි කියන දේ එක්ක. ලිස් සහ එයාගෙ සහෝදරිය එකතු වෙලා එයා ඇත්තටම කවුද කියන එක හොයාගන්න උත්සහ කරනවා. ඒ උත්සහයේ ප්‍ර…

කලින් කොටස බැලුවනම් ඉතින් අද කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. අවසාන කොටසට තමා ඇවිත් ඉන්නෙ. 6’වන කතා මාලාව කෙටියෙන් විස්තර කරොත්,

කතා මාලාව පටන් ගන්නේ රෙඩින්ටන් ඇත්තටම රෙඩින්ටන් නෙමෙයි කියන දේ එක්ක. ලිස් සහ එයාගෙ සහෝදරිය එකතු වෙලා එයා ඇත්තටම කවුද කියන එක හොයාගන්න උත්සහ කරනවා. ඒ උත්සහයේ ප්‍රතිඵලයක් විදියට රෙඩින්ටන්ව අත් අඩංගුවට පත් වෙනවා. රෙඩින්ටන්ව පොලිසියට අල්ලල දෙන්නේ ලිස්. එහෙම කරන්නේ රෙඩ් ගැන ඇත්ත හොයාගන්න ලේසි වෙයි කියල. හැබැයි නොසිතූ විදියකට රෙඩින්ටන්ට මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න හදනවා. හැම කෙනාම බලාපොරොත්තු අත් හැරලා ඉන්න මොහොතේ කූපර් ජනාධිපති එක්ක වාද කරලා රෙඩින්ටන්ව බේරගන්නවා. රෙඩින්ටන්ට මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ගිය නිසාම එලිසෙබෙත් රෙඩින්ටන් ගැන හොයන එක අතහැරලා දානවා. රෙඩින්ටන් රාජ්‍ය කුමන්ත්‍රණයක් ගැන විස්තර දන්නවා කියල කිව්ව නිසා තමයි රෙඩින්ටන්ට නිදහස ලැබෙන්නේ. ඊට පස්සේ කතාව සම්පුර්ණයෙන් දිග හැරෙන්නේ මේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්.

රෙඩින්ටන් එලියට ආවට පස්සෙ එයාව පාවා දුන්නේ කවුද කියන එක ගැන හොයාගන්න උත්සහ කරනවා. ඩෙම්බෙට දැනගන්න ලැබෙනවා එහෙම කරේ ලිස් කියල. හැබැයි ඒක රෙඩින්ටන්ට කියන්නේ නෑ. හැබැයි කොහොම හරි ඒ ගැන රෙඩින්ටන්ට එලිසෙබෙත්ම කියනවා. ඒ ප්‍රශ්න නිසාම ඩෙම්බේ රෙඩින්ටන්ව දාලා යනවා. ඔය අතරතුර රෙස්ලර් රෙඩින්ටන් ගැන හොයානවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එලිසෙබෙත්ගෙ සීයව හොයාගන්න පුලුවන් වෙනවා. රෙස්ලර්ට එතනින් එහාට යා ගන්න බැරි උනත් එලිසෙබෙත් සීයව හම්බෙන්න යනවා. ඒ කලින් සීයා කියල දන්නේ නැති උනත් එයාව දැනගෙන හිටපු නිසා. ලිස්ට සීයා රෙඩින්ටන් ගැන සම්පුර්ණ විස්තරයක් කියනවා. ඒත් රෙඩින්ටන් සහ සීයා අතර සිදුවෙන කතාබහින් අපිට දැනගන්න ලැබෙන්නේ ඒ කතාව ඇත්තක් නෙමෙයි කියල. කොහොම නමුත් ඔය සියලු සිදුවීම අස්සේ ටිකෙන් ටික ඇනා මැක්මහන් ගෙ කුමන්ත්‍රණය ගැනත් එලිදරව් වෙනවා. කුමන්ත්‍රණය ගැන සාක්ෂි තියෙන ලේඛනය හොයාගන්න පුලුවන් වෙනවා. කාර්ය බලකාය විශ්වාස කරන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියල. ඒත් ඒ ලේඛනය කාර්ය බලකාය අතට පත්වුන නිසාම ඇනා මැක්මහන් කාර්ය බලකාය තමන්ගෙ යටතට අරගෙන කට්ටියම අත් අඩංගුවට ගන්නවා. හැබැයි එලිසෙබෙත් එතනින් බේරෙනවා.

අද කතාව පටන් ගන්නේ එතනින්. එතනින් එහාට අද කතාව ගැන කිසිම දෙයක් විස්තර කරන්න ඕනේ නෑ කියල තමා මම නම් හිතන්නේ. අඩු පාඩු, හොද නරක හැම දෙයක්ම එක්ක 6වෙනි කතා මාලාව අවසානයි. කතා මාලාව පුරාම රැදී සිටියාට හැමෝටම ස්තූතියි.

ඊලග කතා මාලවෙන් හමුවෙනකන් හැමෝටම ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි iNTERNAL පිටපත සඳහා පමණක් අදාළ වේ.

3,446 downloadsDownload The-Blacklist-S06-E22.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

             

Subtitles by

මංජුල සදරුවන්

Subtitles

3,446 downloadsDownload Subtitles29 KB

82 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    7 වෙනි කතාසමයට සමගාමීව උපසිරැසි ලබ දෙමු...
    ජය

  2. akalankagayan

    Thnx ........

  3. wasanthag643

    බොහොම ස්තූතියි

  4. bhashana_manoj

    Thanks

    1. Kasun Malinga077

      S07 දෙන්නේ නැද්ද බං

  5. NuwandiSM

    බොහොම ස්‍තූතී.. ඊලඟ කතා මාලාවත් ඉක්මනින් අරන් එන්න. ජය වේවා

  6. udanap

    thanks

    1. shehan123

      S7 Kawadda denne Dan blagena idalama ethi wela

  7. Kanchana

    Thanx saho

  8. suranuwan

    thanks sahooo...

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....සුපිරි වැඩක්....
    ටිකෙන් ටික හරි මේ කතා මාලාවට සබ් අරන් ආපු එක සුපිරි වැඩක්...
    සුපිරි කතාවක් මේක...
    ඊලග Season එකත් ආවාහම සමගාමිව සබ් අරන් එමු....

  10. Rasitha Illangasinghe

    Thanks sub ekata.. Good luck!!

  11. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  12. s.s.m

    tz sub ekata....

  13. Gihan_tharaka

    Good Job

  14. Gihan_tharaka

    කවුද එත් මෙ ඩොම් කියන්නෙ

  15. AmalNishshanka

    thanks brooooo

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chathuranga Lahiru

      S 07 denna balanna

    2. Anonymous

      November idan balan inne season 7 sub davi kiyla.. apoo.. epa wela inne dannm...

  17. chandimal jayawardana

    Thanks broo

  18. Chathuranga Lahiru

    Thank You very much.
    S07 Y'day patan Gaththa. Puluwannam ekath denna.

  19. hasitha nimanka senarath

    Aluth eke sub denneth season 6 di dunna widihatamada?

  20. hasitha nimanka senarath

    Me parath sub ekak danakan masayak balan inna weida giya para wage aluth season eketh.

  21. indika75

    thanks..

  22. anjalee senarath

    Episode 5k ma dala. Ikmnta sub tika denna puluwand..?

  23. Gihan_tharaka

    Dan episod 6k ewarai. S7 ake sub anne ndd.

  24. hasitha nimanka senarath

    TV series ekama chater kala me paranm

  25. saranjala

    thank you,S7 sub ndda?

  26. janaka893174060

    Season 7 sub eka kooo mokooo late i am waiting for it ..

  27. Sajithlakshan

    thanks ....................

  28. saranjala

    season 7 sub ndda?

  29. Marline

    Season 7 sub දාන්න

  30. Sasanka

    Season 7 sub ndda...?

  31. Chamara sampaa

    Mchn mama me ubala karana me sub dena eka godaak age karana kollek. Wereddak kynawa newei blacklist season 6k ma asawen therum arn beluwa ubala sub dena nisa eth season 7 godaaak episode den awith iwarai ewa balanna thama ubalage sub nene mchn plz ehema magin kathawa atha arinna epa bn godaak dws idala episode tika downlord karagena ubalage sub denakal balagena inawa plz mchn anith ewage wage meketh sub daplllako bn ela

    1. niduk

      mat ehemai ban dawas deka thunakata serayak dalada balanawa downlod karan balan innawa duke be

  32. Binara Dasanayaka

    Seaon 7 Sub Please.!

  33. Anonymous

    Season 7sub denna plzzz...

  34. sumudu Priyankara

    s6 sub denne nadda mithrawaruni

  35. Anonymous

    s07 dennakoo

  36. Anonymous

    Thnx for sub .....

  37. Anonymous

    Thnx a lot for all subs...

  38. Anonymous

    Waiting for season 7 subs...

  39. ed

    season 7 sub naddoooo???

  40. Nadeera

    Season 7 Sub please...

  41. Anonymous

    නියමයි..❤️ ගොඩක් ස්තුතියි..❤️❤️ අපිට season 7 එකත් ඉක්මන්ට දෙන්න..❤️❤️

  42. Nuwandi SM

    ඉතුරු ටිකටත් සබ් දෙන්නකෝ අනේ

  43. Anonymous

    season 7 sub please

  44. niduk

    kawruhari bara aran thiyenawada sub karanna

  45. DE

    please ikmanin blacklist season 7 eke sub ekath dandoooo

  46. Anonymous

    Season 7 oni

  47. Anonymous

    S07 plz
    Now s08 awila

  48. Ravindu

    S07 plz
    Now s08 awila

  49. Thimira

    Season 07,08 walata sinhala sub please baiscope team

  50. Udith

    season 7 eke idan sub dendako

Load more comments