පහුගිය කොටස ගැන කියනවනම් නිවුන් නොවන නිවුන් දරුවන් පැහැර ගෑනීමක් ගැන තමා කතාව තිබුනේ. ඒ කියන්නේ නළ දරු උපත් ක්‍රමයේ ක්‍රියාවලිය වෙනස් කරලා නැත්නම් ජාන විකෘති කිරීමක් කරලා තමා නිවුන් නොවන නිවුන් දරුවන් බිහි කරලා තියෙන්නේ. ඉතින් ඒ දරුවන් පැහැර ගෙන එයාලව යොදා ගෙන පරික්ශනයක් කරනවා. ඒ තමයි අනාගත සීමිත ස…

පහුගිය කොටස ගැන කියනවනම් නිවුන් නොවන නිවුන් දරුවන් පැහැර ගෑනීමක් ගැන තමා කතාව තිබුනේ. ඒ කියන්නේ නළ දරු උපත් ක්‍රමයේ ක්‍රියාවලිය වෙනස් කරලා නැත්නම් ජාන විකෘති කිරීමක් කරලා තමා නිවුන් නොවන නිවුන් දරුවන් බිහි කරලා තියෙන්නේ. ඉතින් ඒ දරුවන් පැහැර ගෙන එයාලව යොදා ගෙන පරික්ශනයක් කරනවා. ඒ තමයි අනාගත සීමිත සම්පත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආකාරයට කෘතිම පරිණාමයක් කරන්න. ඇත්තටම ඉතින් වර්ථමානයේ මිනිස්සු පරිසරය දූෂණය කරලා, මේ සොබාදහමට කරන විනාශය නිසා අනාගතයේ කොයි තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද? ඒත් ඉතින් මේ වගේ දරුණු දේවල් වලින් විසදුම් හොයන එකනම් හොද ක්‍රමයක් නෙමෙයි. හරි ඒ කොහොම උනත් මේ කේස් එක කාර්ය බලකායට රෙඩින්ටන් දෙන්නේ ඒ හේතුව නිසාම නෙමෙයි. මතකනේ මැක්මහන් ගේ කුමන්ත්‍රණය. අන්න ඒක ගැන හොයාගන්න. ඔයාලට කලින් කොටසක මතක ඇති මේ කුමන්ත්‍රණය ගැන සදහන් ලේඛනයක් බැස්ටියන් මොරෝගෙ අතට පත් වෙනවා. බැස්ටියන් මොරෝව අල්ලගන්න නැත්නම් මරල දාන්න මොහොතකට කලින් ඒක ලග හිටපු ලමයෙක්ගෙ බෑග් එකට දානව. ඒක හොයාගන්න ඇනා මැක්මහන් කෙනෙක්ව කුලියට ගන්නවා අන්න ඒ කෙනා අර කලින් කියපු නිවුන් දරුවන් පැහැරගැනීමට සම්බන්ධයි. ඒක හොයාගන්න තමා ඒ කේස් එක රෙඩින්ටන් කාර්ය බලකායට දෙන්නෙ.
ඉතින් අද කොටසේ ඔය කියන ලේඛනය හොයාගන්න එක ගැන තමා කතාව වෙන්නේ. ඒ ලේඛනය නිසා හුගක් අයට මැරෙන්න සිද්ද උනා. මුල ඉදලම මේ කුමන්ත්‍රණය ගැන තමා කතාව ගලාගෙන ආවේ. දැන් ඒකේ අවසානෙට ලගා වෙලා තියනවා. ඔය අතර තුර රෙඩින්ටන්ගේ අනන්‍යතාවය ගැන ප්‍රශ්නය මතු උනා. රෙස්ලර් ඒ ගැන හොයන එක නතර කරේ නෑ. ඒකේ ප්‍රථිඵලයක් විදියට ලිස්ට එයාගේ සීයව හම්බඋනා. ඒත ඉතින් රෙඩින්ටන් ගැන කිව්ව දේවල් ඇත්ත නෙමෙයි කියල අන්තිමේට අපිට දැනගන්න පුලුවන් උනත් ලිස් තාමත් හිතාගෙන ඉන්නේ රෙඩ් කියන්නේ සීයා එයාට කියපු කෙනා කියල. ඔය ප්‍රශ්නය නිසාම ඩෙම්බෙත් රෙඩින්ටව දාලා යනවා. එහෙනම් ඉතින් අද කොටසින් මොකද වෙන්නේ කියල බලල ඉමු. හැමෝටම ජය වේවා කිව්ව එහෙනම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි iNTERNAL පිටපත සඳහා පමණක් අදාළ වේ.
2,979 downloadsDownload The-Blacklist-S06-E21.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මංජුල සදරුවන්
Subtitles
33 comments
Lahiru5046
NuwandiSM
Tnx ylu anthima sub ekth ikmninma fenn. Balagna inn amrui dn nm
gayanmp
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
ජය වේවා.
Thilina Lakmal
thank you mchan...anika ikmnta dapn bn.meka hdatama parakku una.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් නැවත හමු වෙමුmudith89
thnx mach,vade asse kohomahara sub eka denavda
sureni akka vage mai. tiakk parrku venava neda
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අන්තිම කොටස ඉක්මනටම දෙමු....
සබ් එක දෙනකම් බලන් ඉන්නේ....
සුපිරි කතාවක්...ranil9416
thanx bro.anith ekath ikmanata dando.
suranuwan
thank you..
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
indika75
thanks..
Chathuranga Lahiru
Thank you very much Machan
. This is great story. Anith ekath denna.podda
elama elama
thanks saho sub ekataCHAMATH3
Ammo athi yantham mama maga balagena hitiye sub eka dan day day kiyala bohoma sthuy sub ekata parakku wela dapu ekata....
CHAMATH3
Ammo athi yantham
Mama maga balagena hitiye sub eka dan day day kiyala
bohoma sthuy sub ekata parakku wela dapu ekata....akila1993
thanks....
suppaofficial
ඉතුරු එකත් ඉක්මන්ට දාන්න...
Gihan_tharaka
ඉලග කොටස නැනෙ. පුලුවන් ඉක්මනට 22නි කොටසෙ සබ් එක දෙනවද.
akalankagayan
Thnx ............
Rasitha Illangasinghe
Thanks sub ekata..
udanap
thanks
idirimuni
Last episode ekath ikmanata dennako
Big_Boss
අන්තිම් එක් ඉක්මනට දහන් බොක්ක
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasitha nimanka senarath
Anith eka ikmanata dila iwarayk krnnakoo...
hasitha nimanka senarath
Thanks mekata
Vibheeshan
අන්තිම එකත් එවපන් මචෝ....
samitha1234
Season 7 sub nedda bn
miland
season 7 avilla sub denaakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Sajithlakshan
thanks
Dinethsubo
season 7 subtitle දාන්නේ නැද්ද ??
Harshame
ayye... ikmanata s06 e22 danno.. pls
Anonymous
Thnx sub ekta ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




sahena dawas balan idiyaaa
anith ekath oya gammatama demu
thankssss